කලිසම් වලට බය ඇයි?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සරම මොකෙක්වත් ඇදුම් ඇදල නැහැ. එහෙම logic වලින් හෙළුවෙන් යන්න අයිතිය ඉල්ලන්න පුළුවන් නම් ඕනෑම තැනකට හෙළුවෙන් යන්න පුළුවන් වෙන්න ඕන. දකින ඕනෑම ගැනියෙක් rape කරන්න පුළුවන් වෙන්නත් ඕන. මේ වගේ හරක් කියන විදියට මිනිස්සුන්ට කවදාවත් evolve වෙන්න බැහැ.​

    ඌ හරියට evolve වෙලා නෑ :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔවු පොඩ්ඩක් ඉතිහාසය හදාරලා බලන්න .. එක තමා වික්ටෝරියන් සබ්යත්වය කියන්නේ (බොරු වැඩක් , සුද්ද පොඩි කාලෙකින් හැලුවා , අපේ වෙඋන් තාම කර තියාගෙන යනවා).. සුද්දගේ කාලේ ඇදුම් නොඇද ඉන්න එක තහනම් කරා .. ඒකාලේ මිනිස්සු ඇන්දේ මෙහෙම

    ioObSL1.png

    විවාහයෙන් පිට සම්බන්දතා පල්ලියන් තහනම් කරා .. විවාහ රේගිස්ටර් කරා .. දික්කසාද වෙන එක වලක්වන්න නීති හැදුවා

    එතකොට තහනම් කලාම එවා උනෙ ම නැලු මද..

    මම අහලා තියෙනවා තියෙනවා එඩ්විනා මවුන්ට්බැටන් ගෙ පෙම්වතා ජවහාල් ලාල් නෙරු කියලා කතාවක්...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඉස්සරම මොකෙක්වත් ඇදුම් ඇදල නැහැ. එහෙම logic වලින් හෙළුවෙන් යන්න අයිතිය ඉල්ලන්න පුළුවන් නම් ඕනෑම තැනකට හෙළුවෙන් යන්න පුළුවන් වෙන්න ඕන. දකින ඕනෑම ගැනියෙක් rape කරන්න පුළුවන් වෙන්නත් ඕන. මේ වගේ හරක් කියන විදියට මිනිස්සුන්ට කවදාවත් evolve වෙන්න බැහැ.​

    :yes::yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඌ හරියට evolve වෙලා නෑ :rofl:

    නෑ මම කියන්න ඉස්සර තනෙයි පුකය් එලියට දාගෙන ගිය එවුන් දැන් කොට කලිසන් ගැන කතා කරන එක නවත්තන්න ඕනි කියල .. මොකද මොනවා හරි අදින එක නොඇද ඉන්නවට වඩා හොද නිසා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ මම කියන්න ඉස්සර තනෙයි පුකය් එලියට දාගෙන ගිය එවුන් දැන් කොට කලිසන් ගැන කතා කරන එක නවත්තන්න ඕනි කියල .. මොකද මොනවා හරි අදින එක නොඇද ඉන්නවට වඩා හොද නිසා

    යකෝ කියන දේ තේරුම් ගනිං. උඹ කියන කතාව ඇත්ත. ඒ කාලෙ අඩනිරුවතිං මිනිස්සු ලංකාවෙ හිටිය තමා. ඒකට සාධක තියෙනව කවුරුත් එ්ක නෑ කියන්නෑ.

    හැමෝම එහෙම හිටියෙ නෑ රොඩී වගේ අඩු කුලේ අයට එහෙම උඩු කය වැහෙන්න අඳින්න බෑ. රොබට් නොක්ස්ගෙ පොතේ ctrl+f ගහන්නැතුව gutenberg එකේ තියෙනව පොත free ebook එක download කලෑකි කියෝල බලපං. ඒකෙ විස්තර කල්ල තියෙනව.

    අපි කියන දේ තේරුම් ගනිං ඉස්සෙල්ල. ඉස්සර ලංකාවෙ මිනිස්සු හෙලුවෙන් හිටිය තමා. බලංගොඩ මානවයගෙ කාලෙ සමහර විට මිනී මස් කාපු අයත් ඉන්න ඇති. උඹ කියන්නෙ දැන් ඉස්සර මිනිස්සු එහෙම කල නිසා අපිට මිනී මස් කන එක වැරදියි කියන්නත් බෑ කියලද ? ඉස්සර මිනිස්සු දකින දකින ගෑණිව රේප් කර කර ගිය ගෝත්‍රික ජීවිතයක් ගත කලේ නැද්ද ? ඒ කියල කවුරු හරි ඇවිත් උඹේ අම්මව රේප් කරද්දි උඹට ඒක නවත්තන්න අයිතියක් නැද්ද උඹත් ඒ රේප් කර කර ගිය අතීත ගෝත්‍රිකයෙක්ගෙන් පැවත එන කෙනෙක් නිසා ? ගොං කතා කියන්න එපා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ මම කියන්න ඉස්සර තනෙයි පුකය් එලියට දාගෙන ගිය එවුන් දැන් කොට කලිසන් ගැන කතා කරන එක නවත්තන්න ඕනි කියල .. මොකද මොනවා හරි අදින එක නොඇද ඉන්නවට වඩා හොද නිසා
    ඉතින් අපි බැනියමක් ඇඳලා කරේ ලේන්සුවක් දාගෙන යමුකෝ වැඩට යද්දී ආය :yes: බොසා එක එක ඒවා කියන්න ආවොත් කියමු ඉස්සර සිංහලු මෙහෙම තමා ඇන්දේ ඒ හින්ද දැන් කලිසන් ටයි පොලු අඳින්න බෑ කියල. කොම්පැනියේ කල්චර් එකට හරි නෑ කැතයි වගේ කියාගෙන ආවොත් ගහමු මුණ සමතලා වෙන්න
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    කුලීන කාන්තාවන් කෙසේ වෙතත් පොදු සිංහල ස්ත්‍රීහු, ඉතා මෑත කාලය වන තුරු උඩුකය නොවැසුහ. සිංහල කාව්‍යයන්ගෙන් එයට සාධක ලැබේ. 14 වැනි ශත වර්ෂයෙහි ගොපලු ගැහැණුන්ගේ ඇඳුම දනින් උඩ වැසෙන සේ හැඳගත් රෙදි කඩක් පමණි. තිසර සංදේශයේ පද්‍යයක් මෙසේ කියයි.
    ‘ලෙලවා තන බර ගන රන් කුඹු වැනි දන නෙත් වෙළියේ
    දුහුලැඳ උඩු දණ මඬල ද සිරිසර පාමින් එළියේ
    ගෙරි නවතා යනෙන ගොපලු අඟනන් දැක තුනු හෙළියේ
    නෙතු සිත සනසමින් සබඳ නොලඟව මොරටුව එළියේ.

    මොරටු එළියේ ගොපලු ගැහැනුන් ලීලොපෙත පයෝධරයන් එළියට පෙනෙන සේ ද, දනින් උඩ පමණක් වැසෙන සේ දුහුල් හැඳගත්තවුන් බැව් මේ පද්‍ය කියයි.” (“පුරාණ සිංහල ස්ත්‍රීන්ගේ ඇඳුම” – මාර්ටින් වික්‍රමසිංහ – 38-42 පිටු).

    දැන් කියපන් මාර්ටින් වික්‍රමසිංහ සුද්දන්ට කඩේ යනවා කියල
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    නෑ මම කියන්න ඉස්සර තනෙයි පුකය් එලියට දාගෙන ගිය එවුන් දැන් කොට කලිසන් ගැන කතා කරන එක නවත්තන්න ඕනි කියල .. මොකද මොනවා හරි අදින එක නොඇද ඉන්නවට වඩා හොද නිසා

    ඉස්සරම ලෝකේ හැම එකාම තන පුක විතරක් නෙවෙයි, ඔක්කොම එළියේ දාගෙන හිටියෙ. දැන් තත්වේ ටිකක් වෙනස්. දෙවියන් වහන්සේ මිනිස්සු මවල තියෙන්නේ හෙළුවෙන්.​
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් අපි බැනියමක් ඇඳලා කරේ ලේන්සුවක් දාගෙන යමුකෝ වැඩට යද්දී ආය :yes: බොසා එක එක ඒවා කියන්න ආවොත් කියමු ඉස්සර සිංහලු මෙහෙම තමා ඇන්දේ ඒ හින්ද දැන් කලිසන් ටයි පොලු අඳින්න බෑ කියල. කොම්පැනියේ කල්චර් එකට හරි නෑ කැතයි වගේ කියාගෙන ආවොත් ගහමු මුණ සමතලා වෙන්න

    බැහනෙ කටුස්..මේතන ආදාල එ කාලෙ ගැහැනු අය උඩට ඇන්දෙ නැති එකනෙ..
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    යකෝ කියන දේ තේරුම් ගනිං. උඹ කියන කතාව ඇත්ත. ඒ කාලෙ අඩනිරුවතිං මිනිස්සු ලංකාවෙ හිටිය තමා. ඒකට සාධක තියෙනව කවුරුත් එ්ක නෑ කියන්නෑ.

    හැමෝම එහෙම හිටියෙ නෑ රොඩී වගේ අඩු කුලේ අයට එහෙම උඩු කය වැහෙන්න අඳින්න බෑ. රොබට් නොක්ස්ගෙ පොතේ ctrl+f ගහන්නැතුව gutenberg එකේ තියෙනව පොත free ebook එක download කලෑකි කියෝල බලපං. ඒකෙ විස්තර කල්ල තියෙනව.

    අපි කියන දේ තේරුම් ගනිං ඉස්සෙල්ල. ඉස්සර ලංකාවෙ මිනිස්සු හෙලුවෙන් හිටිය තමා. බලංගොඩ මානවයගෙ කාලෙ සමහර විට මිනී මස් කාපු අයත් ඉන්න ඇති. උඹ කියන්නෙ දැන් ඉස්සර මිනිස්සු එහෙම කල නිසා අපිට මිනී මස් කන එක වැරදියි කියන්නත් බෑ කියලද ? ඉස්සර මිනිස්සු දකින දකින ගෑණිව රේප් කර කර ගිය ගෝත්‍රික ජීවිතයක් ගත කලේ නැද්ද ? ඒ කියල කවුරු හරි ඇවිත් උඹේ අම්මව රේප් කරද්දි උඹට ඒක නවත්තන්න අයිතියක් නැද්ද උඹත් ඒ රේප් කර කර ගිය අතීත ගෝත්‍රිකයෙක්ගෙන් පැවත එන කෙනෙක් නිසා ? ගොං කතා කියන්න එපා.

    හරි එහෙනම් ඒවාට ෂරියා නිතිය හරි මොන මගුලක් හරි කියපන් සිංහලකම .. සිංහල සන්ක්රිතිය .. පන්සල ගාව ගන්න එපා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හරි එහෙනම් ඒවාට ෂරියා නිතිය හරි මොන මගුලක් හරි කියපන් සිංහලකම .. සිංහල සන්ක්රිතිය .. පන්සල ගාව ගන්න එපා

    උබට ඕන විදියට පන්සල් වෙනස් කරන්න බෑ බන්
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    උබට ඕන විදියට පන්සල් වෙනස් කරන්න බෑ බන්

    තොපි වගේ මෝඩ සිහලු හිටිය නම් පටාචාරාව අඩි හයක් යට .. රෝහිනී උපාසිකාවට පන්සල් එන එක තහනම් කරලා
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    හරි බන් ඒකත් ඇත්ත කියමුකෝ. එහෙනම් ඇයි දිග කලිසම් ඇඳලා යන කෙල්ලොන්ට යන්න දෙන්නේ? උන්ගෙ ඉලිප්පිලා පෙන්නේ නැද්ද?

    නැහැ බන් නීතියක් දානවනම් සාදාරන වෙන්න ඕනේ. මේවා කිසි පදනමක් නැතුව ඔහේ හදාගත්තු නීති

    othana inna ewunta kiyala aththe kota kalisam andan yanna denna epa kiyala. ithin kalisame diga wadak naha. kota kalisam kiyana category ekata watenawa nam yanna denne na. meta nam hithenne ekai wela thiyenne.

    nathnam ithin knee eka langata diga ekak andan giya kiyala waradak nahane. Skirt andan yanawa nam.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හරි එහෙනම් ඒවාට ෂරියා නිතිය හරි මොන මගුලක් හරි කියපන් සිංහලකම .. සිංහල සන්ක්රිතිය .. පන්සල ගාව ගන්න එපා

    යකෝ අමු හෙලුවෙන් සේරම කරන කිසිම හරි හමං සංස්කෘතියක් මේ ලෝකෙ නෑ. එහෙම එවුං ඉන්නවනං ඉන්නෙ කැලෑ මැද්දෙ. හැම සංස්කෘතියකම මිනිස්සු ඇතිවුනේ තැන තැන සත්තු දඩයං කර කර, දඩයමේ යද්දි දකින දකින ගෑණිව රේප් කර කර, ලමෙක් හම්බවුනොත් සමහර විට ලමයවත් මරං කන ජාතියෙ ගෝත්‍රිකයන්ගෙන් තමා. ඒ තත්වෙ හැමදාම තියෙන්නෑ සංස්කෘතීන් සංකීර්ණ වෙනව, ඒවගෙ ජීවත් වෙන්න සමාජ සම්මතයන් ඇති වෙනව. උඹ කියන්නෙ අපි හැමදාම ඒ විදිහට ඉන්න ඕනෙ කිසිම වෙනස් කමක් වෙන්න බෑ, වෙන හොඳ වෙනස්කමක් ගැන කතා කරන්න අපිට අයිතියකුත් නෑ කලිං අරහෙම හිටිය හින්ද කියල.

    ඒක තමා තේරෙන සිංහලෙන් කිව්වෙ උඹයි අපියි හැමෝම දකින දකින ගෑණිව රේප් කර කර ගිය ගෝත්‍රිකයො අපේ පරම්පරා වල ඇති කියල එහෙම බැලුවොත් මොකෙක් හරි ඇවිල්ල උඹ ඉස්සරහ උඹේ අම්මව දූශණේ කලත් මැරුවත් උඹට එහෙනං කතා කරන්නවත් අයිතියක් නෑ ඌ ආතල් සේරම අරං යනකං උඹත් එතන්ට වෙලා ඒක දිහා බලාගෙන ඉන්න ඕනෙ කියල.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    තොපි වගේ මෝඩ සිහලු හිටිය නම් පටාචාරාව අඩි හයක් යට .. රෝහිනී උපාසිකාවට පන්සල් එන එක තහනම් කරලා [/SIZE]

    උබ මොකාද බන් රටේ තියෙන පන්සල් වෙනස් කරන්න? පන්සල උබේද? උබට ගෙදර ඇතුලේ හෙළුවෙන් ඉන්න දෙන්නේ නැත්නම් ගිහින් පොලිසියේ පැමිණිල්ලක් දාපන්. උබට එහෙමයි කියල අල්ලපු ගෙදරට ගිහින් හෙළුවෙන් ඉන්න පුළුවන් කියල හිතන්න එපා. පන්සලට ගිහින් හාමුදුරුවෝ කියන විදියට ඉන්න බැරිනම් උබේ පන්සලක් හදාගනින් nude ගිහින් වැදලා එන්න.​
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තොපි වගේ මෝඩ සිහලු හිටිය නම් පටාචාරාව අඩි හයක් යට .. රෝහිනී උපාසිකාවට පන්සල් එන එක තහනම් කරලා

    අනේ මන්ද තෝ වගේ බූරුවෙක්. පටාචාර ඇඳුං නැතුව ආවෙ ඒ මුහුණ දීපු අත්දැකීම් නිසා මිසක් හැමදාම පුරුද්දට හෙලුවෙන් පන්සල් ආවෙ නෑ. උඹ ඒ වගේ විශේෂ අවස්ථා අරගෙනද පන්සල් වලට හෙලුවෙන් යන්න ඕනෙ කියන්නෙ ? උඹ හිතන්නෙ ඒ වගේ කෙනෙක් දැන් අඬාගෙන පන්සලකට ආවොත් ගහල එලවයි කියලද ? මොන ජාතියෙ හරකෙක්ද තෝ ? පුරුද්දක් විදිහට හෙලුවෙන් පන්සල් යන එක එකක්, කරදරයක් වුනාම ඇඳුං ගැනවත් සිහියක් නැතුව පිස්සුවෙන් වගේ ඔලුව හැරිච්චි අතේ දුවන එක තව එකක්. තොට ඒ දෙකේ වෙනස තේරෙන්නැත්තං උඹට බොහෝ විට ඇඳුං නැතුව ඉන්න ලැජ්ජාවක් දැනෙන මට්ටමටත් මොලේ කොටස් සමහර විට වර්ධනය වෙලා නැතුව ඇති
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    යකෝ අමු හෙලුවෙන් සේරම කරන කිසිම හරි හමං සංස්කෘතියක් මේ ලෝකෙ නෑ. එහෙම එවුං ඉන්නවනං ඉන්නෙ කැලෑ මැද්දෙ. හැම සංස්කෘතියකම මිනිස්සු ඇතිවුනේ තැන තැන සත්තු දඩයං කර කර, දඩයමේ යද්දි දකින දකින ගෑණිව රේප් කර කර, ලමෙක් හම්බවුනොත් සමහර විට ලමයවත් මරං කන ජාතියෙ ගෝත්‍රිකයන්ගෙන් තමා. ඒ තත්වෙ හැමදාම තියෙන්නෑ සංස්කෘතීන් සංකීර්ණ වෙනව, ඒවගෙ ජීවත් වෙන්න සමාජ සම්මතයන් ඇති වෙනව. උඹ කියන්නෙ අපි හැමදාම ඒ විදිහට ඉන්න ඕනෙ කිසිම වෙනස් කමක් වෙන්න බෑ, වෙන හොඳ වෙනස්කමක් ගැන කතා කරන්න අපිට අයිතියකුත් නෑ කලිං අරහෙම හිටිය හින්ද කියල.

    ඒක තමා තේරෙන සිංහලෙන් කිව්වෙ උඹයි අපියි හැමෝම දකින දකින ගෑණිව රේප් කර කර ගිය ගෝත්‍රිකයො අපේ පරම්පරා වල ඇති කියල එහෙම බැලුවොත් මොකෙක් හරි ඇවිල්ල උඹ ඉස්සරහ උඹේ අම්මව දූශණේ කලත් මැරුවත් උඹට එහෙනං කතා කරන්නවත් අයිතියක් නෑ ඌ ආතල් සේරම අරං යනකං උඹත් එතන්ට වෙලා ඒක දිහා බලාගෙන ඉන්න ඕනෙ කියල.

    උබ දැන් කියන්නේ සුද්ද එන්න කලින් මෙහෙ හිටියේ ගෝත්‍රිකයෝ කියල ද ? තනේ වැහුව නැති ඔක්කොම ගෝත්‍රිකයෝ ද ? අපි දාගැබ් , වැවු අමුණු හැදුවේ නැද්ද ? සිංහල කමට නිගා කරන්න එපා

    සමාජ සම්මත නෙවි .. සුද්ද නීති ගෙනල්ල ඇදුම් අදින්නේ නැති එක තහනම් කරා .. තොපි තව සුද්දට කඩේ යනවා
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අනේ මන්ද තෝ වගේ බූරුවෙක්. පටාචාර ඇඳුං නැතුව ආවෙ ඒ මුහුණ දීපු අත්දැකීම් නිසා මිසක් හැමදාම පුරුද්දට හෙලුවෙන් පන්සල් ආවෙ නෑ. උඹ ඒ වගේ විශේෂ අවස්ථා අරගෙනද පන්සල් වලට හෙලුවෙන් යන්න ඕනෙ කියන්නෙ ? උඹ හිතන්නෙ ඒ වගේ කෙනෙක් දැන් අඬාගෙන පන්සලකට ආවොත් ගහල එලවයි කියලද ? මොන ජාතියෙ හරකෙක්ද තෝ ? පුරුද්දක් විදිහට හෙලුවෙන් පන්සල් යන එක එකක්, කරදරයක් වුනාම ඇඳුං ගැනවත් සිහියක් නැතුව පිස්සුවෙන් වගේ ඔලුව හැරිච්චි අතේ දුවන එක තව එකක්. තොට ඒ දෙකේ වෙනස තේරෙන්නැත්තං උඹට බොහෝ විට ඇඳුං නැතුව ඉන්න ලැජ්ජාවක් දැනෙන මට්ටමටත් මොලේ කොටස් සමහර විට වර්ධනය වෙලා නැතුව ඇති

    යකෝ මෝඩ මි හරකෝ .. සාක්‍ෂි සහිතව පෙන්නලා තියෙනවා ඒ කලේ මිනිස්සු උඩට ඇන්දේ නෑ කියල .. පන්සල් යන්න වෙනම ඇදුම් ඇන්දේ නෑ