පස්සනෙ බන් වැදිල තියෙන්නෙ. සීට් බෙල්ට් දාල නැද්ද?

වාහනේ එලවන වෙලාවට seat belt දාගන්නෙත් නැතුව, තවත් රටේ තියෙන මගුල් කර කර යනකොට හැප්පිලා කූරිය ගහනව තමයි. ඕව අපේ මිනිස්සුන්ට හොඳ පාඩන්.
Car එක පපඩන් වෙලා නේ? බලාගෙන ගියාම යකෝ මේකත් ඉන්දියන් හුචක්කුවක් වගේනේ!![]()
පස්සෙන් වැදුණම සීට් බෙල්ට් මොකටද
පස්සෙන්ම නෙමේ වගේ නේ.. ටිකක් පැත්තට වෙන්ඩ
ඩ්රයිවිං සීට් එක හරියට එච්චර ඩැමේජ් එකක් වෙලා නෑ..
සීට් බෙල්ට් දාල හතර වටෙන්ම එයාර් බෑග් වැඩ කළානං මෙච්චර දෙයක් වෙන්නෙ නෑ..
ජීවිතේ හැටි තමා බං.. අද ඉන්නව හෙට මැරෙනව

hena wegena gihin wage.
air bag on wenne natte ai,danna ekek kiyapanko ?

ඉන්දියන් පකිස් පෙට්ටියේ ගියත් ජපනාගේ එකෙ ගියාත් හැපුනාම රට අදාලම නෑ..
මට නම් මෙකි ගැන එහමට කියලා මතකයක් නෑ බන්.. අර එකෙක් කිව්වාමයි මතක් උනෙ ජන්ගියක් අතෙ තියන් පොටො ගහපු එකි කියලා
... පියුමි වගෙමයි නේ.. කද witharayi වගේ..ඔලුවක් නෑ වගෙ , බලපන් අර උඩ විඩීයෝ එක.. 
ඒ පාටියේදී නේද රන්ජන් පියුමිව බදාගෙන කෑවේ.. ගසලා ඉන්න ඇත්තේ. මේත් පාටියකට ගිහින් එන ගමන්නේ..

පිටිපස්ස සයිඩ් එක කුඩු. මෙහෙම වදින්නේ කොහොමද බන්? Sheet Belt දාලා හිටියා නම් හානිය අවම වෙන්න තිබුනා. අඩුම තරමේ ජීවිතයවත් බේරෙන්න තිබුනා. නිසාන් උනත් පට්ටම චාටර් වාහනයක් වගේ කුඩු වෙලා තියෙන හැටි දැක්කාම තේරෙනවා. ලගදි නේද මේ කෙල්ල උපන්දිනේ සැමරුවේ. ඒ පාටියේදී නේද රන්ජන් පියුමිව බදාගෙන කෑවේ.. ගසලා ඉන්න ඇත්තේ. මේත් පාටියකට ගිහින් එන ගමන්නේ.. බස් එකේ පස්සේ නේද හප්පලා තියෙන්නේ
![]()