කවීෂගේ_වාහනේ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    kaveesha-acident-photos.jpg

    image-0-02-06-0282a4d5704bb8bbdb26a40ba5e9f26e71f6c5a663799bee1324c924fca703a6-V1.jpg

    image-0-02-06-966b662436c204f2ee913ab8a2bd0ef9f797f6a5c1ed1443fbdb2a8d1df7a6c6-V1.jpg

    image-0-02-06-61279f4ef50b5fa29e0cfed7a1f7c0837c02c76fcb5d0df0145fcf56620f19c9-V1.jpg

    image-0-02-06-75042a5e193775c78587f1efd0ffd34477b6c912d17e2e05891c46e67f9ac2ec-V.jpg

    image-0-02-06-0219523f9e44bf075bb07d7827fa0e695cdc038752b3551986badecd50edad62-V1.jpg

    image-0-02-06-ac1cf90d9ad24426a885e2ea298a41a02ce53451c3d22cce60aebc78e752d587-V.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පස්සනෙ බන් වැදිල තියෙන්නෙ. සීට් බෙල්ට් දාල නැද්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පස්සනෙ බන් වැදිල තියෙන්නෙ. සීට් බෙල්ට් දාල නැද්ද?

    පස්සෙන් වැදුණම සීට් බෙල්ට් මොකටද ;)

    පස්සෙන්ම නෙමේ වගේ නේ.. ටිකක් පැත්තට වෙන්ඩ
    ඩ්‍රයිවිං සීට් එක හරියට එච්චර ඩැමේජ් එකක් වෙලා නෑ..
    සීට් බෙල්ට් දාල හතර වටෙන්ම එයාර් බෑග් වැඩ කළානං මෙච්චර දෙයක් වෙන්නෙ නෑ..
    ජීවිතේ හැටි තමා බං.. අද ඉන්නව හෙට මැරෙනව
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ කාර් එක සමහර විට කලින් අනතුරකට ලක් වෙලා එයා බෑග් අයින් කරපු එකක්ද දන්නේ නෑ :frown:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    වාහනේ එලවන වෙලාවට seat belt දාගන්නෙත් නැතුව, තවත් රටේ තියෙන මගුල් කර කර යනකොට හැප්පිලා කූරිය ගහනව තමයි. ඕව අපේ මිනිස්සුන්ට හොඳ පාඩන්. :yes::yes:
    Car එක පපඩන් වෙලා නේ? බලාගෙන ගියාම යකෝ මේකත් ඉන්දියන් හුචක්කුවක් වගේනේ! :dull::dull:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    පාරෙ හදිසි කාරයො නිසා මෙයා කලබල වුණාද දන්නෙ නෑ.. :(
    කෝරෙලෙ මහත්තයා (මුවන් පැලැස්ස) කතාවෙත් හිටියෙ මෙයාද මංද :rolleyes:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    වාහනේ එලවන වෙලාවට seat belt දාගන්නෙත් නැතුව, තවත් රටේ තියෙන මගුල් කර කර යනකොට හැප්පිලා කූරිය ගහනව තමයි. ඕව අපේ මිනිස්සුන්ට හොඳ පාඩන්. :yes::yes:
    Car එක පපඩන් වෙලා නේ? බලාගෙන ගියාම යකෝ මේකත් ඉන්දියන් හුචක්කුවක් වගේනේ! :dull::dull:

    indian papadamak unanam oya tikawath ithuru wenne na ban.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පස්සෙන් වැදුණම සීට් බෙල්ට් මොකටද ;)

    පස්සෙන්ම නෙමේ වගේ නේ.. ටිකක් පැත්තට වෙන්ඩ
    ඩ්‍රයිවිං සීට් එක හරියට එච්චර ඩැමේජ් එකක් වෙලා නෑ..
    සීට් බෙල්ට් දාල හතර වටෙන්ම එයාර් බෑග් වැඩ කළානං මෙච්චර දෙයක් වෙන්නෙ නෑ..
    ජීවිතේ හැටි තමා බං.. අද ඉන්නව හෙට මැරෙනව

    මචන් කොහෙන් වැඩුනත් හිතෙන්නෙ නැති තරම් වේගෙන් විසිවෙනවා. සීට් බෙල්ට් නැතුව අල්ලගෙන බේරෙන්න බෑ ඒ වෙලාවට. සීට්බෙල්ට් දාල නැතිවුනොත් කොහේ නවතියිද කියන්න බෑ. හැබැයි ඉතින් සමහර වෙලාවට මොක තිබ්බත් වැඩක් නෑ.:dull:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අරන්චියේ හැටියට මේ ගැනී high speed ගිහින් control නැතුව නවත්තල තිබ්බ බස් එකක හැප්පිලා. අනිත් පැත්තෙන් ආපු වාහනයක් සයිඩ් එකෙන් වැදිලා. මොංගල් යක්කු! :dull::dull:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    පිටිපස්ස සයිඩ් එක කුඩු. මෙහෙම වදින්නේ කොහොමද බන්? Sheet Belt දාලා හිටියා නම් හානිය අවම වෙන්න තිබුනා. අඩුම තරමේ ජීවිතයවත් බේරෙන්න තිබුනා. නිසාන් උනත් පට්ටම චාටර් වාහනයක් වගේ කුඩු වෙලා තියෙන හැටි දැක්කාම තේරෙනවා. ලගදි නේද මේ කෙල්ල උපන්දිනේ සැමරුවේ. ඒ පාටියේදී නේද රන්ජන් පියුමිව බදාගෙන කෑවේ.. ගසලා ඉන්න ඇත්තේ. මේත් පාටියකට ගිහින් එන ගමන්නේ.. බස් එකේ පස්සේ නේද හප්පලා තියෙන්නේ :no:

    1.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ අනතුරින් උබලා ඉගෙන ගත්තේ මක්කේ යි? :Dඉන්දියන් පකිස් පෙට්ටියේ ගියත් ජපනාගේ එකෙ ගියාත් හැපුනාම රට අදාලම නෑ..:lol::lol: මට නම් මෙකි ගැන එහමට කියලා මතකයක් නෑ බන්.. අර එකෙක් කිව්වාමයි මතක් උනෙ ජන්ගියක් අතෙ තියන් පොටො ගහපු එකි කියලා:P... පියුමි වගෙමයි නේ.. කද witharayi වගේ..ඔලුවක් නෑ වගෙ , බලපන් අර උඩ විඩීයෝ එක.. :rofl:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඒ පාටියේදී නේද රන්ජන් පියුමිව බදාගෙන කෑවේ.. ගසලා ඉන්න ඇත්තේ. මේත් පාටියකට ගිහින් එන ගමන්නේ..
    :P:yes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    පිටිපස්ස සයිඩ් එක කුඩු. මෙහෙම වදින්නේ කොහොමද බන්? Sheet Belt දාලා හිටියා නම් හානිය අවම වෙන්න තිබුනා. අඩුම තරමේ ජීවිතයවත් බේරෙන්න තිබුනා. නිසාන් උනත් පට්ටම චාටර් වාහනයක් වගේ කුඩු වෙලා තියෙන හැටි දැක්කාම තේරෙනවා. ලගදි නේද මේ කෙල්ල උපන්දිනේ සැමරුවේ. ඒ පාටියේදී නේද රන්ජන් පියුමිව බදාගෙන කෑවේ.. ගසලා ඉන්න ඇත්තේ. මේත් පාටියකට ගිහින් එන ගමන්නේ.. බස් එකේ පස්සේ නේද හප්පලා තියෙන්නේ :no:

    1.jpg

    ඔය වගේ එවුන් ඔහොම මැරෙන එක හොඳයි බන්. නිකන් හිතපන් ඔතන බස් එකක් වෙනුවට මිනිස්සු හිටපු තැනක් උනානං එහෙම? මම මනුස්සයෙක්ගේ මරණය පතන්නේ නැහැ. ඒ උනාට ඔය වගේ මල හොන්තු වෙන මිනිස්සුන්ව යට කරගෙන ගිහින් මැරෙන්න කලින් තමා විසින් තමාවම කූරිය ගස්සවා ගැනීම වටිනවා! :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පිටිපස්ස සයිඩ් එක කුඩු. මෙහෙම වදින්නේ කොහොමද බන්? Sheet Belt දාලා හිටියා නම් හානිය අවම වෙන්න තිබුනා. අඩුම තරමේ ජීවිතයවත් බේරෙන්න තිබුනා. නිසාන් උනත් පට්ටම චාටර් වාහනයක් වගේ කුඩු වෙලා තියෙන හැටි දැක්කාම තේරෙනවා. ලගදි නේද මේ කෙල්ල උපන්දිනේ සැමරුවේ. ඒ පාටියේදී නේද රන්ජන් පියුමිව බදාගෙන කෑවේ.. ගසලා ඉන්න ඇත්තේ. මේත් පාටියකට ගිහින් එන ගමන්නේ.. බස් එකේ පස්සේ නේද හප්පලා තියෙන්නේ :no:

    1.jpg

    indian karayath ekka heppenna be