ඔය වගේ එවුන් ඔහොම මැරෙන එක හොඳයි බන්. නිකන් හිතපන් ඔතන බස් එකක් වෙනුවට මිනිස්සු හිටපු තැනක් උනානං එහෙම? මම මනුස්සයෙක්ගේ මරණය පතන්නේ නැහැ. ඒ උනාට ඔය වගේ මල හොන්තු වෙන මිනිස්සුන්ව යට කරගෙන ගිහින් මැරෙන්න කලින් තමා විසින් තමාවම කූරිය ගස්සවා ගැනීම වටිනවා!
hitiya kiyala therumak neh , meruna kiyala therumakuth neh ...



බස් එක පිටිපස්සෙන් වදිල, කැරකිල විසි උන පාරට තමයි side එකෙන් impact එක වෙලා තියෙන්නෙ.
චැසි එකත් ඇද වෙලා වගේ. පස්සෙ රෝදෙ උඩ තියෙන්නෙ නවත්වල තියෙද්දිත්.



ඉන්දියන් පකිස් පෙට්ටියේ ගියත් ජපනාගේ එකෙ ගියාත් හැපුනාම රට අදාලම නෑ..
