රන්ජනුත් හිටපු පාර්ටි එකේ යට ඇදුම අතේ තියන් පෙන්නුවේ මෙයා නේද.. කොච්චර දැගලුවත් හැම ජිවිතයේ අනිත්‍යතාවය තමයි මෙයා අන්තිමට පෙන්නුවේ .. නිවන් සුව ලැබේවා

පෙම්වතා සමග අමනාපව
‘මම මැරෙනවා‘ කියා ගිය
කවීෂාගේ අනතුර
සිය දිවි නසාගැනීමක් ?
අද උදෑසන නුගේගොඩ ජුබිලි කණුව හන්දියේ අනතුරකින් මියගිය නවක නිළි කවීෂා අයේෂානිගේ මරණය ඇය විසින් දිවි තොරකරගැනීමේ අටියෙන් හිතාමතා සිදු කරගත් වාහන අනතුරක් බවට මේ වනවිට ගොසිප් ලංකා වෙත තොරතුරු වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ඇගේ පෙම්වතා සමග ඇතිවූ ආරවුලක් මෙයට මුල්වී තිබේ.
නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රකට විවේක
විනෝද අංගනයක
හිමිකරුවෙකු බව පැවසෙන ඇගේ පෙම්වතා
සමග ඇය ඊයේ රාත්‍රියේ ඇති කරගත් ආරවුලෙන් පසුව ඇය ඔහු සමග අමනාපව මෝටර් රථයට නැගී ඇත්තේ
‘මම වාහනේ හප්පගෙන මැරෙනවා‘ යයි ඔහුට පවසා බවටද වාර්තා වන අතර ඇය කියූ ලෙසින්ම එම වාහනය ඊට ටික දුරක් එහාට වේගයෙන් පදවාගෙන ගිය ඇය බස් රථයක් හා ලයිට් කණුවක් අතර තැනකට වාහනය පාරෙන් ඉවතට කපා හප්පාගෙන ඇති බවටද තොරතුරු වාර්තාවේ.
ඇය පදවාගෙන ගිය නවීනතම නිසාන් මාර්ච් වර්ගයේ මෝටර් රථය මෙම අනතුර නිසා පොඩි පට්ටම්වී ගිය අතර බස් රථයේ පසුපස ප්‍රදේශයටද හානි සිදුවිය.
මාතලේ ප්‍රදේශයේ සිට ටෙලි නාට්‍ය නිළියක හා නිරූපිකාවක ලෙස වෘත්තියේ යෙදෙන්නට කොළඹට පැමිණි කවීෂා මියයනවිට 23 හැවිරිදි වියේ පසුවිය.
![]()

මේකි රිවස් කරන්න ගිහිල්ලලුද හැප්පිලා තියෙන්නෙ...![]()

ලෑල්ලටම පාගලද රිවස් කරල තියෙන්නෙ![]()