කවීෂගේ_වාහනේ

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    රන්ජනුත් හිටපු පාර්ටි එකේ යට ඇදුම අතේ තියන් පෙන්නුවේ මෙයා නේද.. කොච්චර දැගලුවත් හැම ජිවිතයේ අනිත්‍යතාවය තමයි මෙයා අන්තිමට පෙන්නුවේ .. නිවන් සුව ලැබේවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,205
    2
    55,096
    113
    රන්ජනුත් හිටපු පාර්ටි එකේ යට ඇදුම අතේ තියන් පෙන්නුවේ මෙයා නේද.. කොච්චර දැගලුවත් හැම ජිවිතයේ අනිත්‍යතාවය තමයි මෙයා අන්තිමට පෙන්නුවේ .. නිවන් සුව ලැබේවා

    ඒක එඩිටක් ලු නෙහ් :sorry:

    RIP Kaveesha, RIP Nissan :(
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    :baffled::baffled::baffled:

    පෙම්වතා සමග අමනාපව
    ‘මම මැරෙනවා‘ කියා ගිය

    කවීෂාගේ අනතුර
    සිය දිවි නසාගැනීමක් ?

    අද උදෑසන නුගේගොඩ ජුබිලි කණුව හන්දියේ අනතුරකින් මියගිය නවක නිළි කවීෂා අයේෂානිගේ මරණය ඇය විසින් දිවි තොරකරගැනීමේ අටියෙන් හිතාමතා සිදු කරගත් වාහන අනතුරක් බවට මේ වනවිට ගොසිප් ලංකා වෙත තොරතුරු වාර්තා වෙයි.
    වාර්තා වන ආකාරයට ඇගේ පෙම්වතා සමග ඇතිවූ ආරවුලක් මෙයට මුල්වී තිබේ.
    නුගේගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රකට විවේක
    විනෝද අංගනයක
    හිමිකරුවෙකු බව පැවසෙන ඇගේ පෙම්වතා

    සමග ඇය ඊයේ රාත‍්‍රියේ ඇති කරගත් ආරවුලෙන් පසුව ඇය ඔහු සමග අමනාපව මෝටර් රථයට නැගී ඇත්තේ

    ‘මම වාහනේ හප්පගෙන මැරෙනවා‘ යයි ඔහුට පවසා බවටද වාර්තා වන අතර ඇය කියූ ලෙසින්ම එම වාහනය ඊට ටික දුරක් එහාට වේගයෙන් පදවාගෙන ගිය ඇය බස් රථයක් හා ලයිට් කණුවක් අතර තැනකට වාහනය පාරෙන් ඉවතට කපා හප්පාගෙන ඇති බවටද තොරතුරු වාර්තාවේ.

    ඇය පදවාගෙන ගිය නවීනතම නිසාන් මාර්ච් වර්ගයේ මෝටර් රථය මෙම අනතුර නිසා පොඩි පට්ටම්වී ගිය අතර බස් රථයේ පසුපස ප‍්‍රදේශයටද හානි සිදුවිය.
    මාතලේ ප්‍රදේශයේ සිට ටෙලි නාට්‍ය නිළියක හා නිරූපිකාවක ලෙස වෘත්තියේ යෙදෙන්නට කොළඹට පැමිණි කවීෂා මියයනවිට 23 හැවිරිදි වියේ පසුවිය.

    :baffled::baffled:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    kaweesha-accident003gossiplankanews.jpg

    kaweesha-accident002gossiplankanews.jpg
    ​
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,119
    369
    83
    :baffled::baffled::baffled:

    පෙම්වතා සමග අමනාපව
    ‘මම මැරෙනවා‘ කියා ගිය

    කවීෂාගේ අනතුර
    සිය දිවි නසාගැනීමක් ?

    අද උදෑසන නුගේගොඩ ජුබිලි කණුව හන්දියේ අනතුරකින් මියගිය නවක නිළි කවීෂා අයේෂානිගේ මරණය ඇය විසින් දිවි තොරකරගැනීමේ අටියෙන් හිතාමතා සිදු කරගත් වාහන අනතුරක් බවට මේ වනවිට ගොසිප් ලංකා වෙත තොරතුරු වාර්තා වෙයි.
    වාර්තා වන ආකාරයට ඇගේ පෙම්වතා සමග ඇතිවූ ආරවුලක් මෙයට මුල්වී තිබේ.
    නුගේගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රකට විවේක
    විනෝද අංගනයක
    හිමිකරුවෙකු බව පැවසෙන ඇගේ පෙම්වතා

    සමග ඇය ඊයේ රාත‍්‍රියේ ඇති කරගත් ආරවුලෙන් පසුව ඇය ඔහු සමග අමනාපව මෝටර් රථයට නැගී ඇත්තේ

    ‘මම වාහනේ හප්පගෙන මැරෙනවා‘ යයි ඔහුට පවසා බවටද වාර්තා වන අතර ඇය කියූ ලෙසින්ම එම වාහනය ඊට ටික දුරක් එහාට වේගයෙන් පදවාගෙන ගිය ඇය බස් රථයක් හා ලයිට් කණුවක් අතර තැනකට වාහනය පාරෙන් ඉවතට කපා හප්පාගෙන ඇති බවටද තොරතුරු වාර්තාවේ.

    ඇය පදවාගෙන ගිය නවීනතම නිසාන් මාර්ච් වර්ගයේ මෝටර් රථය මෙම අනතුර නිසා පොඩි පට්ටම්වී ගිය අතර බස් රථයේ පසුපස ප‍්‍රදේශයටද හානි සිදුවිය.
    මාතලේ ප්‍රදේශයේ සිට ටෙලි නාට්‍ය නිළියක හා නිරූපිකාවක ලෙස වෘත්තියේ යෙදෙන්නට කොළඹට පැමිණි කවීෂා මියයනවිට 23 හැවිරිදි වියේ පසුවිය.

    :baffled::baffled:

    munta mokatda bola aka kollek e taema moda ganu onectaema inne ykoo akak hida marenna me wage miharak
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,997
    6,408
    113
    :baffled::baffled::baffled:

    පෙම්වතා සමග අමනාපව
    ‘මම මැරෙනවා‘ කියා ගිය

    කවීෂාගේ අනතුර
    සිය දිවි නසාගැනීමක් ?

    අද උදෑසන නුගේගොඩ ජුබිලි කණුව හන්දියේ අනතුරකින් මියගිය නවක නිළි කවීෂා අයේෂානිගේ මරණය ඇය විසින් දිවි තොරකරගැනීමේ අටියෙන් හිතාමතා සිදු කරගත් වාහන අනතුරක් බවට මේ වනවිට ගොසිප් ලංකා වෙත තොරතුරු වාර්තා වෙයි.
    වාර්තා වන ආකාරයට ඇගේ පෙම්වතා සමග ඇතිවූ ආරවුලක් මෙයට මුල්වී තිබේ.
    නුගේගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රකට විවේක
    විනෝද අංගනයක
    හිමිකරුවෙකු බව පැවසෙන ඇගේ පෙම්වතා

    :shocked:

    සමග ඇය ඊයේ රාත‍්‍රියේ ඇති කරගත් ආරවුලෙන් පසුව ඇය ඔහු සමග අමනාපව මෝටර් රථයට නැගී ඇත්තේ

    ‘මම වාහනේ හප්පගෙන මැරෙනවා‘ යයි ඔහුට පවසා බවටද වාර්තා වන අතර ඇය කියූ ලෙසින්ම එම වාහනය ඊට ටික දුරක් එහාට වේගයෙන් පදවාගෙන ගිය ඇය බස් රථයක් හා ලයිට් කණුවක් අතර තැනකට වාහනය පාරෙන් ඉවතට කපා හප්පාගෙන ඇති බවටද තොරතුරු වාර්තාවේ.

    ඇය පදවාගෙන ගිය නවීනතම නිසාන් මාර්ච් වර්ගයේ මෝටර් රථය මෙම අනතුර නිසා පොඩි පට්ටම්වී ගිය අතර බස් රථයේ පසුපස ප‍්‍රදේශයටද හානි සිදුවිය.
    මාතලේ ප්‍රදේශයේ සිට ටෙලි නාට්‍ය නිළියක හා නිරූපිකාවක ලෙස වෘත්තියේ යෙදෙන්නට කොළඹට පැමිණි කවීෂා මියයනවිට 23 හැවිරිදි වියේ පසුවිය.

    :baffled::baffled:
    :shocked:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    reputation_neg.gif

    කවීෂගේ_වාහනේ 10-16-2016 11:11 AM maranekata garu karanna danne nathi ubala wage ponnayoth ohoma marenna one
    මැරුණේ උඹේ ගෑණිද? කෙල්ලද? එහෙනම් සමාවෙන්න ඕනේ! :)
    හැබැයි එහෙම නැත්තන් එක එකාගේ පුකවල් ලොවන්නේ නැතුව ඉඳපන් බොරුවට.:lol::lol:
    මරනෙකට ගරු කරන්න ඕනේ. හැබැයි හරක් වගේ එලවන එවුන් මිනිස්සුන්ව යට කරන ගිහිල්ල මරුනනන් උන්ටත් ගරු කරන්නද ? අනේ නිකන් පලයන් බන් යන්න. :dull: