කවීෂගේ_වාහනේ

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කවීෂගේ වැල එහෙම තියෙන කට්ටිය delete කර ගන්ඩ. නැත්තම් මැරිච්චි එකක් බලල ඔන් ග්‍රීන් කට්ටු කට්ටු කරයි කට්ටිය
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    paw,jiwithayen kalak wath gihin na ne :no: anguru sittham teledrama eka SAITM eka langa shoot kala,ekadawasak mama oka shoot karana weleka meyawa dakka,dakka manussayek hinda me news eka dakkama godak shock una :dull:

    anicchawatha sankara
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හි හි හී... ඒ.බී.එස්. ඩුවල් එයාර් බෑග් අරක මේක කිය කිය ජපන් රෙද්දවල් ගැන කියෝන උන්ට මේව පෙන්නෙ නැද්ද දන්නෙ නෑ. පුක වැදුනම එලෝන එකා කපෝති. අනේ හත්වලාමෙ.

    බඩේ ගිණියම තියෙද්දී ඔය මොනව තිබ්බත් වැඩක් නෑ :baffled:
     
    • Like
    Reactions: Download_Now

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    පිටිපස්සෙ ටයර් දෙක එක්දහස් නවසිය බර ගනන් වල දාපු ඒවද මන්දා බන්:eek:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    හරි හරි ABS වැඩකුත් නෑ Dual AirBag වැඩකුත් නෑ :lol: එව්වා තියෙන්නෙ ගොබ්බයො රවට්ටන්න. ඇල්ටෝ තමා හොඳ.

    ඔබට සතුටුයිද දැන්
    :baffled:

    තිබ්බට වැඩක් නෑ කියල තෙරුම් ගත්ත නම් එච්චරයි. ඔය වැඩි හරියක් ඔප්ශන් කිරිපිටි වල ප්‍රී බ්යෝ ටෙක් වගේ තමා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,542
    113
    තිබ්බට වැඩක් නෑ කියල තෙරුම් ගත්ත නම් එච්චරයි. ඔය වැඩි හරියක් ඔප්ශන් කිරිපිටි වල ප්‍රී බ්යෝ ටෙක් වගේ තමා.

    :lol::lol::lol::lol::lol:
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    happenne bus ekak under carriage eke. ekath wenne side eken. normal car wala side eka godakma strong ne anti roll bar ehema nethi hinda. seat belt dala neththan kohe wadunath case.

    oluwe dakunu paththata damage wela merila thiyenne. impact ekata oluwa wadinna athi pillar ekaka wage.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ara kohewath hitapu bus karayawa arrest karala neda.

    බස් කාරයව ඇරස්ට් කරල තියෙන්නෙ ඇයි බන්.? වැරදි තැනක බස් එක නවත්තල ගිහිල්ලද.?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    බස් කාරයව ඇරස්ට් කරල තියෙන්නෙ ඇයි බන්.? වැරදි තැනක බස් එක නවත්තල ගිහිල්ලද.?

    ne ban.kohomath ithin rate law eka anuwa minihek happunama anith wahane eka thamai hire yanne:lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,542
    113
    aran denna epaa ban puluwan tharam balapan SUV ekak aran denna geenita adare nam

    ඕක SUV එකක් වුණා නම් Drift වෙන්නෙ නෑ කෙළින්ම පෙරළෙනවා :dull: බෙල්ට් දාල නොහිටියොත් බෙල්ල කැඩිලා මැරෙන්නෙ.

    ගෑනිට හරියට ඩ්‍රයිවින් කියල දීල හොඳ Crash Test rating එකක් තියෙන වාහනයක් අරං දෙන්නයි තියෙන්නෙ :nerd:

    වාහනේ හරියට නඩත්තු කරන්නත් ඕන මේ වාහනේ පිටිපස්ස ටයර් ගෙවිල හොඳටම :baffled:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,968
    4,563
    113
    me wage awasanawantha siduweem welling eka ekage wahana sanskruthiya eli dakwanda yane epa yakune
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,542
    113
    07LiMzS.png

    ලාවට වැස්ස වෙලාවක මෙහෙම ටයර් තියාගෙන හයි ස්පීඩ් ඇවිත් corner කරනකොට ලිස්සන එක අහන්නත් දෙයක් ය :baffled:
     
    • Like
    Reactions: Download_Now

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පොලිසීය සහ වෛද්‍ය පරික්ෂණ ඔක්කොම නවත්තලාලු එලකිරි එකේ එක්ස්පර්ට්ලා දෙන පරික්ෂණ වරාතාව භාරගන්න උසාවිය තිරණය කරලලු .ඉක්මනට පරින්ෂණ වාර්තාව හදලා ඉවරකරපල්ලා.:lol:
     
    • Like
    Reactions: Download_Now