කවීෂගේ වැල එහෙම තියෙන කට්ටිය delete කර ගන්ඩ. නැත්තම් මැරිච්චි එකක් බලල ඔන් ග්රීන් කට්ටු කට්ටු කරයි කට්ටිය
anguru sittham teledrama eka SAITM eka langa shoot kala,ekadawasak mama oka shoot karana weleka meyawa dakka,dakka manussayek hinda me news eka dakkama godak shock una 
හි හි හී... ඒ.බී.එස්. ඩුවල් එයාර් බෑග් අරක මේක කිය කිය ජපන් රෙද්දවල් ගැන කියෝන උන්ට මේව පෙන්නෙ නැද්ද දන්නෙ නෑ. පුක වැදුනම එලෝන එකා කපෝති. අනේ හත්වලාමෙ.


හරි හරි ABS වැඩකුත් නෑ Dual AirBag වැඩකුත් නෑඑව්වා තියෙන්නෙ ගොබ්බයො රවට්ටන්න. ඇල්ටෝ තමා හොඳ.
ඔබට සතුටුයිද දැන්![]()
තිබ්බට වැඩක් නෑ කියල තෙරුම් ගත්ත නම් එච්චරයි. ඔය වැඩි හරියක් ඔප්ශන් කිරිපිටි වල ප්රී බ්යෝ ටෙක් වගේ තමා.





පිටිපස්සෙ ටයර් දෙක එක්දහස් නවසිය බර ගනන් වල දාපු ඒවද මන්දා බන්
ara kohewath hitapu bus karayawa arrest karala neda.
බස් කාරයව ඇරස්ට් කරල තියෙන්නෙ ඇයි බන්.? වැරදි තැනක බස් එක නවත්තල ගිහිල්ලද.?

Ammage redde neethiyak bun.ara kohewath hitapu bus karayawa arrest karala neda.
mokeada ban meka me heppila tiyenne.. mage genitat me Nissan March pissuwak gahala inne.. meka dekkama uda giya..
aran denna epaa ban puluwan tharam balapan SUV ekak aran denna geenita adare nam
බෙල්ට් දාල නොහිටියොත් බෙල්ල කැඩිලා මැරෙන්නෙ.


