කවුද බන් මේ ජනා ?

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    උබටත් එන්නේ මාර ප්‍රශ්න බන්...අර ඊයෙ අහලා තිබුනා ටූ කියන්නෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා...?දැක්කනෙ ඒකෙන් වෙච්ච අවුල...ඕවත් මේ ත්‍රෙඩ් දාගෙන අහන්න තරම් ප්‍රශ්නද බන්.උබ නිකන් පොඩි එකෙක් වගේනෙ,පොඩ්ඩක් හිතලා බලලා ත්‍රෙඩ් දාපන්කො...තරහ වෙන්න එපා කොල්ලො මෙහෙම කිව්වට ඈ..උබත් එක්ක කිසිම අවුලක් නෑ
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ මේ මොක්කුද බන් ඉන්නෙ?උන්ට හිතෙන දේවල් ඔහේ කියනවා...ඒක ඇත්තද බොරුද කියන එක බලන්නෑ
    ඔව් බං.. ඒක නම් ඇත්ත..
    මාත් මේ චුට්ටකට කලින් කෙලවගත්තා.. අර ගංජා ත්‍රේඩ් එකේ.. :lol:

     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අනුන්ගේ සින්දු තමන්ගේ වගේ කියන මුන්ව උඩ තියන උන්ට ගහන්න ඕනේ.
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    අර වීඩියෝ එකේ ‍කොල්ලා මැරුන විදිහ නිසා
    ඒ වීඩියෝ එක ගොඩක් සංවේදී දෙයක් වුනා
    ගොඩක් උන් හිතුවේ ඒ කොල්ලා තමා ඒ ගීතය ගායනා කලේ කියලා
    ඒක නිසා සංවේ දී බව තව වැඩිවුනා
    අන්තිමට ඒ අනතුරේ රූප රාමුයි
    ගීතය කියන විලාශයයි නිසා ඒක ප්‍රසිද්ධ වුනා

    මුගේ voice එකයි අර වීඩියෝ එකේ තියන voice එකයි අතර මොකක්දෝ නොගැලපීමක් තියනවා

    අර කොල්ලගේ මරණයෙන් මූ ප්‍රසිද්ධ වුනා
    මේක ගැන ඇත්ත දන්නේ ඒ video එක හදපු එකා

    හරියට හරි මචන් උඹේ කතාව
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    2012-11-21 වෙනස වැඩසටහන බලපන්..... මු ප්‍රසිද්ද වෙන්න දගලනවා නෙමෙයි.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මමත් බැලුව බං ඔය වෙනස ප්‍රෝග්‍රෑම් එක. ඒකට මූ ආව එදා. මට නම් හිතාගන්න බෑ ඒක මූ කියන නොන්ස්ටොප් එකක් කියලා. කේ කටහඩ එච්චර වයස නැති කටහඩක්. මූ ඒක අනුකරනය කරනවා වෙන්න පුලුවං. අනික මූ කියනවා මුගෙ සින්දු ගොඩක් ෆෝන් වල දාගෙන ඉන්නවා ඇහිලා තියනවා කියලා. මමත් මෙච්චර කාලයක් ෆෝන් පාවිච්චි කරලා තියනවා තව වෙනතුරු ඔය වීඩියෝ එකට අමතරව මුගෙ (කිව්වා කියන) කිසිම සින්දුවක් හම්බෙලා නෑ.

    අනික ඔය ඕන තරම් කපුගේ මහත්මයාගේ, විජය කුමාරතුංග මහත්මයගෙ ගීත ඒ වගේම ගයන අයත් ඉන්නෙ. ඉතින් මූව විස්වාස කොරන්නෙ කෝමද.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මේකෙ විශේෂ දෙයක් නෑ. කොල්ලො හවසට සෙට් උනාම කියෙන්නෙ non stop තමයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,257
    29,957
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කට්ටිය ගොං බිජ්ජෙක්ව ෆෝම් කරනව. කණගාටුව, ගොඩක් උන් හිතන් ඉන්නේ ඌ කියන සින්දු ඔක්කෝම උගේම සින්දු කියල. මේ වගේ ගොබ්බයෙක් තමයි මීට කලින් අන්තර්ජාලයේ දේවදත්ත කියල ෆේමස් වුනෙත්. ගොං ආතල් එකක් දුන්නහම අපේ උනුත් නොමිළයේ පබ්ලිසිටි දෙනව. සජිත් ප්‍රේමදාසත් ඔයවගේමයි. නිවුස් අස්සේ වෙන උන් වගේ ලක්ශ 30 40 දීල ඇඩ් දාන්නේ නැතිව රුපියල් පනස්දාහක් විසික්කරල ගොවියොන්ට උදලුතල ටිකක් හරි පොඩි උන්ට පොත් ටිකක් හරි බෙදල දීල මිළියන ගානක ඇඩ් එකක් නිවුස් අස්සේම නොමිළයේ යවාගන්නව.


    හැකියාවක් දක්ශතාවයක් තියෙන එකෙක්ට අත දුන්නට කමක් නෑ.... ඒත් කබ්බො ෆෝම් කළාට උන්ටවත් අපිටවත් කිසි සුගතියක් නෑ.....
    ලින්ඩා....
     

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    qoerz5.jpg





    ඇයි බන් මු කවුද ? අඩෝ අපිටත් guitar ගහලා අනුන්ගේ සින්දු කියන්න පුළුවන් නේ , මු කියන්නේ මුගේ සිදුවකුත් නෙමේ , අනික voice එකේ විශේෂත්වයකුත් නෑ ,මොකක්ද මුගේ තියෙන විශේෂත්වේ ? දන්නේ නැති නිසා අහන්නේ .

    මැරිච්ච ළමයෙක්ගේ vedio එකකින් ප්‍රසිද්ද වෙලා , ඒ vedio එක වෙනස program එකෙන් form කරලා ,අනුන් කියන සින්දු කියල ප්‍රසිද්ද වෙලා ,එක එක වල්පල් site වල banner දාගෙන අනේ මටනම් නිකන් පිස්සු වගේ මේයා , නිකන් කොහේ හරි වැරද්දක් තියෙනවා වගේ

    මචන් මේ ලංකාවනේ බන්...කොහෙ හරි කබ්බෙක් form කරල ගන්නවා....
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    "මව්බිම" පුවත්පතෙන් උපුටාගන්නා ලදි.




    9830.jpg





     
    Last edited: