na na mun arunta hapan mun awe kohomey kisi dekata nathey kiwa :lol:
LKS007 Well-known member Jun 14, 2008 39,777 3,772 113 මාතර - මාලෙබ් - melbourne Feb 10, 2016 #21 na na mun arunta hapan mun awe kohomey kisi dekata nathey kiwa
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Feb 10, 2016 #22 අපිට නම් කමක් නැහැ මොකේ ගරු දාගත්තත් .. හැබැයි ඉතින් රු 15 පෑනෙන් අත්සන් කරලා ලොරි ටෝක් නොදී හිටිය නම් මෙච්චර සවුත්තු වෙන්නේ නැහැ.. අන්තිමට උනුත් එකයි මුනුත් එකයි.. මේක හිටන් පවුල්වාදේ නෙමේලු .දරුවන්ට තියෙන ආදරෙටලු ... ඕකගේ පුතාව un දක්කන් ගියෙත් එකටලුනේ ....
අපිට නම් කමක් නැහැ මොකේ ගරු දාගත්තත් .. හැබැයි ඉතින් රු 15 පෑනෙන් අත්සන් කරලා ලොරි ටෝක් නොදී හිටිය නම් මෙච්චර සවුත්තු වෙන්නේ නැහැ.. අන්තිමට උනුත් එකයි මුනුත් එකයි.. මේක හිටන් පවුල්වාදේ නෙමේලු .දරුවන්ට තියෙන ආදරෙටලු ... ඕකගේ පුතාව un දක්කන් ගියෙත් එකටලුනේ ....
ENRIQUEADDS Well-known member Oct 29, 2015 2,261 1 1,004 113 Borella Feb 10, 2016 #26 අන්තිමට උනුත් එකයි මුනුත් එකයි..