කස්ටම් කාක්කන්ට හෙණ හතම ගහපිය.

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
api dan uuta 20000k dunnu nisa thamai mage yaluwa baya. pagaawa dena ekai ganna ekai dennata nadu daanawalu neda? mage yaluwa 29 aayeth enawa. eeta kalin ara ballata arinna widiyak thibboth maru.

20ක් දුන්නට උබේ යාලුවට මුකුත් වෙන්නේ නෑ අල්ලල දෙනවා නම්.:yes:
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    uta case watenna deyak naha. allas eke un uta salli denawa 5000 uge notes walin. uta thiyenne aruta denna witharai.

    umbalata oya wage wadak wath karanna bari nam ban pagawa didi wandagena indapan unta.

    Minissu mahansi wenna ona machan ratak hadanna. Anik minissu e wenuwen kapa wennai thaman ewa bukthi windinnai balan inna eka thama ape minissunge waradda

    kathawa nam sahathika aththa. eth machan api nodanna contacts thiyenawa ban unge internal. e nisa oya wage deyak karanna mamath tikak bayai ban. eth me wage dewal allala dena eka nam aththatama niyama wadak. natnam me rata kawadawath hadanna ba. aduma gane baya nisa waradi nokarannawath minissu pelambenawa ne ethakota.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    kathawa nam sahathika aththa. eth machan api nodanna contacts thiyenawa ban unge internal. e nisa oya wage deyak karanna mamath tikak bayai ban. eth me wage dewal allala dena eka nam aththatama niyama wadak. natnam me rata kawadawath hadanna ba. aduma gane baya nisa waradi nokarannawath minissu pelambenawa ne ethakota.
    custom eka athule dena pagawa allala denna amarui machan.

    namuth oya wage eliyedi call karala pagawa illanna tharam weerayo innwa nam uta gemak dena eka hari lesi. un athule pagawa aran porawal wela inna nisa thama dan oya baya nathuwa call karala pitinuth set wela pagawa ganna hadanne.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    Gt kiyapu scene eka karapan, adama call karala allas ekata visthare kiyapan, kiyapan allala denna oni nisaa 20k dunna, dan ithuru 5 ganna methanata enna kiwa kiyala,
    etapasse arunge athatama allala dipan, okunva ubala alla dunne nathnam me velaave, ubala me ratata karana dushta kamak saha thava minissu godakata oya ube yaaluvata una vage venna atha arina eka,
    a nisaa mole kalpana karala muuwa allala dipan, ube yaaluwata mukuth venne naha, anika u inneth lankave nemeyine ban, a nisa awulak venna deyak naha,
    horunva thavath poshanaya nokara vala pallatama yavapan..................
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    api dan uuta 20000k dunnu nisa thamai mage yaluwa baya. pagaawa dena ekai ganna ekai dennata nadu daanawalu neda? mage yaluwa 29 aayeth enawa. eeta kalin ara ballata arinna widiyak thibboth maru.

    මචන් ලොකු අතක් අඳුරන්නැත්තම් ඔය වැඩේ කරන්න යන්නෙපා ... නිකන් ටින්කිරි ගාගන්න තමයි වෙන්නෙ ... ඕක මහා පරිමාණ මාෆියාවක් ... ලංකාවෙ අල්ලස් හා දුෂණ කොමිසමෙ තමයි වැඩිපුරම අල්ලස් හා දූෂණ සිද්ද වෙන්නෙ ... ඔය නඩුව අනිත් අතට උඹලටම තමයි කැරකෙන්නෙ ... මම මෙච්චර කියන්නෙ ඔය සම්බන්දයෙන් අත්දැකීමක් මගෙ යාළුවෙක්ටත් වෙච්ච නිසා ... සුද්ද සිංහලෙන්ම කිව්වොත් රු5000/- කට පු* ඉරාගන්න එපා :dull:
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    .owa karanna epa ban usawi polisi gane rasthiyadu wenna wei ban .allas dunna kiyala seen danwa eeta passe anthimata ubalatama i ooka rarakenne . mulinma 5n daha denne na kiyapan allas ekata kiyanawa kiyapan.u u baya wela shape eke nika hiti .dan badu tika aragena iwarane ban ai ayith salli denne ?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දීපු විස්ස බල්ලට දාපන්. මුලින් අල්ලස් දුන්න කියන් නැතිව, ඌ බඩු රිලීස් කරාට 5000ක් ඉල්ලනව කියපන්. අල්ලස් එකෙන් නොම්මර ලියාගත්තු සල්ලි කොල හා රගන්න ඕන විදිය කියයි. උන් කියන විදියට රගපාල අරූව රස්සාව්ට කෙලවල හිරෙත් දම්මල හිගාකන්න සෙට් කරපන්. පුලුවන්නම් හිඩ්න් කැම් එකකින් සිද්ධිය රෙකෝඩ් කරගත්තනම් ඇරූට ඇපත් නෑ......
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අත අරින්න එපා මචන් ඔය කේස් එක උබට තියෙන්නෙ අල්ලලා දෙන්න විතරයි ......පුලුවන් නම් උබලට කෝල් කරන එකත් රෙකෝඩ් කරගනින් ..
    ..උබලට ප්‍රශ්නයක් වෙන්නෙ නෑ ....උන් සාක්කි එක්කනෙ අල්ලන්නෙ ....අල්ලස් එකෙන් තමා ඌට කේස් එක දාන්නෙ ....උබලට අව්ලක් නෑ
    20000 කතාව නැතුව 5000 ඉල්ලන එක කියපන්


    මටත් දවසක් ඔහොම එකක් උනා එතන එකෙක් කිව්වා අර මහත්තයාට කියල පෙට්ටිය ඕපන් කරන්නෙ නැතුව වැඩේ ඉක්මනට කරල දෙන්නම් කියල ....පලවෙනි පාර නිසා මමත් හා කිව්වා ....පස්සෙ අරූ අවිල්ලා බොරුවට බලල හර් කියලා ඔෆිස් එකට ගියා පේපර් ටික අරන් එන්න කියල ,,,,මම ඒ ටික අරන් ගියාම පොර අත්සන් කරලා අර කොලටික එහාට පෙරලනවා මෙහාට පෙරලනවා මොනව හර් හොයනව වගේ ඊට පස්සෙ රවල වගේ මගේ මූන දිහා බලල කොල ටික මගෙ පැත්තට දැම්මා ...

    ...මම බැලුවා මොකද මේ කියල ....කේස් එක මචන් උන්ට අර පේපර් එක මැදට දාල කීයක් හරි දෙන්න ඕනි ....ඌ කොල ටික අව්ස්සල තියෙන්නෙ සල්ලි හොයන්න
    :P:P:P:P:P:P
     
    Last edited:

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    දන්න කියන නීතීඥ මහත්තයෙක්ගෙන් අහන්න.නීතිය එක්ක හැප්පෙන්න පුලුවන් ලොකු අතු වලට විතරයි.මෙතන උන් උදව්වට කියල හිතාගෙන දෙන උපදෙස් පිලිපදින්න ගිහින් කෙල වුනොත් නම් ඉතින්තමන් හිසට තම අතමය සෙවනැල්ල
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බඩු නම් ක්ලියර් කරගත්තා. ඒත් අරූ කෝල් කර කර ඉතුරු 5000 ඉල්ලනවාලු. අපි සල්ලි කාරයෝ නෙවෙයි. බොහොම අමාරුවෙන් පිට රටකට ගිහින් ගොඩක් දුක් මහන්සි වෙලා සල්ලි ටිකක් හොයාගෙන ඇවිත් මිනිස්සු වගේ ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒත් මේ වගේ හිතක් පපුවක් නැති එවුන් අපිව මoකොල්ල කනවා. මට මේ ප්‍රශ්ණයෙන් ගොඩ එන්න හොද උපදෙසක් දෙන්න.​

    බඩු ටික කරගත්ත නම් දැන් මොකක්ද තියන අවුල?
     

    npemadasa2000

    Junior member
  • Nov 3, 2008
    134
    6
    18
    AY BAN UBE YALUWA GOLUWEKDA UTA KATAKARANNA THIBBANE. 1 YEAR WALATA WADA IDALANAM ENNE ANIWARAYENMA TILE 1000 SQFT GENNA PULUWAN KISIMA TAX EKAK NATHUWA. HABAI PUTHO BATHROOM SET WALATA TAX GAHANAWA LUXURY ITEM NISA. ETH TIKAK TALK KARANAM BERAGANNA PULUWAN KISI GEMAK NATHUWA. MAMATH GENALLA THIYENAWA.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    baya nathiwa mattu karala diyan okawa ube yaluwa karanne ratata loku sewayak ban
    maatath kalayak hariyata prashna awa okungen un jarawa gannawanam kamak naha un hadanne apiwa huran kanna ban allala diyan oya parayawa