harima simple, alls ha dushana ekata okawa mattu karala deepan. Uta call karala salli denna enna kiyala wade deepan.
http://www.ciaboc.gov.lk/
issella allas dunna kathawak kiyanne naha, dan allas illana ekatane naduwa danne allas eken.
Anik eka u kiwwath issalla allasak me gollo mata dunna kiyala ethakota uta thawath case eka wadi. Uta ogollangen allas gaththa kiyala oppu karanna dekuth naha. Anik eka ogollanta kiyanna puluwan api e welawe asarana wela hitiye custom eka athulata policiya thiya lawyer kenek wath ekkan enna bahane, oyata ai rata yannath thibba. Enisa e welawe dunna kiyala.
Ehema naththan kiyanna puluwan muwa allas ekata allala denna ona nisa issella 20k deela eliyata awa eeta passe ithuru tika denakota allala dunna kiyala.
Mokada mulinma salli illana welawe allas ekata report karala thibbe na ne. Anika e welawe denna ba kiwwa nam muwa kohomath allas ekata allala denna widiyak nathi wenawa.



20ක් දුන්නට උබේ යාලුවට මුකුත් වෙන්නේ නෑ අල්ලල දෙනවා නම්.![]()
custom eka athule dena pagawa allala denna amarui machan.
namuth oya wage eliyedi call karala pagawa illanna tharam weerayo innwa nam uta gemak dena eka hari lesi. un athule pagawa aran porawal wela inna nisa thama dan oya baya nathuwa call karala pitinuth set wela pagawa ganna hadanne.


මචන් ලොකු අතක් අඳුරන්නැත්තම් ඔය වැඩේ කරන්න යන්නෙපා ... නිකන් ටින්කිරි ගාගන්න තමයි වෙන්නෙ ... ඕක මහා පරිමාණ මාෆියාවක් ... ලංකාවෙ අල්ලස් හා දුෂණ කොමිසමෙ තමයි වැඩිපුරම අල්ලස් හා දූෂණ සිද්ද වෙන්නෙ ... ඔය නඩුව අනිත් අතට උඹලටම තමයි කැරකෙන්නෙ ... මම මෙච්චර කියන්නෙ ඔය සම්බන්දයෙන් අත්දැකීමක් මගෙ යාළුවෙක්ටත් වෙච්ච නිසා ... සුද්ද සිංහලෙන්ම කිව්වොත් රු5000/- කට පු* ඉරාගන්න එපා![]()



දීපු විස්ස බල්ලට දාපන්. මුලින් අල්ලස් දුන්න කියන් නැතිව, ඌ බඩු රිලීස් කරාට 5000ක් ඉල්ලනව කියපන්. අල්ලස් එකෙන් නොම්මර ලියාගත්තු සල්ලි කොල හා රගන්න ඕන විදිය කියයි. උන් කියන විදියට රගපාල අරූව රස්සාව්ට කෙලවල හිරෙත් දම්මල හිගාකන්න සෙට් කරපන්. පුලුවන්නම් හිඩ්න් කැම් එකකින් සිද්ධිය රෙකෝඩ් කරගත්තනම් ඇරූට ඇපත් නෑ......



harima simple, alls ha dushana ekata okawa mattu karala deepan. Uta call karala salli denna enna kiyala wade deepan.
http://www.ciaboc.gov.lk/

අපේ ඔය ලොක්ක කිව්වා වගේ අල්ලලා දීපන් බන් ඕකව. නොදකින් බලපන් ඔය ගහ ගැහිල්ල ඔවුන්ට පලිදෙන්නේ දරුවන්ටත් එක්ක බන්