කළුතර වර්ෂ 1877දී ලස්සන......

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ටයිම් ට්‍රැවල් කරන්න තිබ්බ නම්. 😍
    කළුතර පොටෝ ඉල්ලා ඉල්ලා ඇඩුව. ඔන්න දුන්න සුපිරියට..

    එත් වැඩක් නැ. උඹට මේ තැන හරියට හොයා ගන්න බැරි උනා නේ. මම නම් ගාල්ලේ පින්තුර, පොටෝ වල හැම තැනම තනියමම හොයා ගත්ත.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    ;)


    ජූලියා මාගරට් ගැන හොයනකොට තව ෆොටෝ වගයක් හම්බුනා

    14424974258_2b2717406a_b.jpg

    Julia Margaret Cameron's photograph of Marianne North in Mrs Cameron's house in Ceylon, 1877. (චිත්‍රෙ ඇදපු කෙනාගෙ ෆොටෝ එකක් නේද?)
    රිච්මන්ඩ් කාසල් එකේ මෙහෙම තැනක් තියෙනවද කියල මතක අය කියන්න. රිච්මන්ඩ් කාසල් නෙමෙයි වෙන්න ඇති නැත්තන් ඒක කියනවනෙ.


    14611577875_1174cba288_o.jpg

    Bombay Pedlars on Mrs Cameron’s Verandah by Marianne North, c.1878

    තව චිත්‍රයක් අර තැනම. මේ ගේ හොයාගත්තනන් හරි.


    Source - Julia Margaret Cameron in Ceylon
    ------ Post added on Nov 11, 2022 at 6:01 PM
    Oya Richmond Castle tama. Oya loku rawum columns thiyenne pitipasse midule

    Monawada mee kanu tinne ??hadapu ekakda ??hadanna yanawada???


    ඕකේ උරුමක්කාරයෙක් නැද්ද බන්...මේකේ ඉතිහාසය ටිකක් කියපන්කෝ දන්න විදියට....
    ------ Post added on Nov 11, 2022 at 5:47 PM
    මේක දැන් අයිති මහා භාරකාර දෙපාර්තමේන්තුවට .. හැදුවේ මුදලි කෙනෙක් .. නම මතක නෑ .. වෙනම ත්‍රෙඩ් එකක ඒ ගැන කතා කරමු ..
    කාලයක් ඕකේ class තිබුන.. ෆ්‍රී .. මාත් ජපන් භාෂාව ඉගෙන ගන්න ක්ලාස් ගියා අවුරුද්දක් විතර .. ඒ ගිහිපු මතකය තමා තවම තියෙන්නේ .. සුද්දෝ එහෙම සෑහෙන්න එනවා ඕක බලන්න .. අඩු ආදායම් පව්ල් වල ළමයි සෙට් එකක් නේවාසිකව හිටියා අපි ක්ලාස් යන කාලේ ..
    ------ Post added on Nov 11, 2022 at 10:19 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Oya Richmond Castle tama. Oya loku rawum columns thiyenne pitipasse midule
    මේක රිච්මන්ඩ් කාසල් වෙන්න විදියක් නැ බන්. රිච්මන්ඩ් කාසල් එක හදල තියෙන්නෙත් 1900 මුල් කාලේ. මේ පොටෝ එක අරන් තියෙන්නෙත් 1877දී. ඒ මදිවට මේ පින්තුරේ තියන ගෙදර අයිතිය මේ ජුලියා මගරට්ගේ කියල කියන්නේ. රිච්මන්ඩ් එකේ හිටියේ sinhala අය.
     
    • Wow
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    මේක රිච්මන්ඩ් කාසල් වෙන්න විදියක් නැ බන්. රිච්මන්ඩ් කාසල් එක හදල තියෙන්නෙත් 1900 මුල් කාලේ. මේ පොටෝ එක අරන් තියෙන්නෙත් 1877දී. ඒ මදිවට මේ පින්තුරේ තියන ගෙදර අයිතිය මේ ජුලියා මගරට්ගේ කියල කියන්නේ. රිච්මන්ඩ් එකේ හිටියේ sinhala අය.
    1877 kiyana eka sure da? Ehema nam ay mula idan hoyanna wenawa. Richmond castle tama takketama match une.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    1877 kiyana eka sure da? Ehema nam ay mula idan hoyanna wenawa. Richmond castle tama takketama match une.
    1887 කියන අව්රුද්ද අනිවාරෙන් ෂුවර්. මරියන් ලංකවේ ඇදපු හැම චිත්‍රයකම තියෙන්නේ වර්ෂ 1877 කියල. ඒ වගේම ජුලියා මාගරට් කියන කෙනා මැරිලා තියෙන්නෙත් 1879 දී. මරියන් මැරිලා තියෙන්නේ 1890දී.
    රිච්මන්ඩ් බංගලාව හදපු ආතර් සිල්වා ඉපදිලා තියෙන්නෙත් 1880 ගණන් වල. එක නිසා මේ කලේ වෙනකොට රිච්මන්ඩ් කාසල් එකක් නැ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    ඔව් මේක තමයි අනිත් පින්තුරේ. එයා ලංකවේ දර්ශන ගැන ඇදපු ගොඩක් ච්ත්‍ර නෙට් එකේ නැ. කීපයයි තියෙන්නේ.
    ඕකත් ඇදල තියෙන්නෙ ගෙදර ඉදන් නන් මං මැප් එකේ පෙන්නපු හරිය වෙන්න ඕනෙ ප්ලේස් එක. මොකද එතන ගගේ බෙන්ඩ් එකක් තියෙනව. ඒක වෙන්න ඕනෙ ඔය චිත්‍රෙ පේන්නෙ. අනික ඉවුරු දෙක මීටර් 100කට විතර ඔය තරන් ලං වෙන්නෙත් එතන.

    Probably fully demolished ඇති බන්. අහල නෑ ඔහොම තැනක් ගැන.
    ------ Post added on Nov 12, 2022 at 3:36 AM
     
    • Love
    Reactions: Kalegana

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේ තියෙන පළමු පින්තුර දෙක ගේ ඇතුලේ ඉඳලා, ගෙයි පසුපස පැත්ත, එනම් ගඟ පැත්ත පේන විදියට ඇඳපු/ඡායාරූප නේ.
    තුන්වෙනි පින්තුරය බලන්න, ඒක රිච්මන්ඩ් කාසල් එකේ පසුපස පින්තුරයක්. ඒ පැත්තට තට්ටු දෙකක් නැහැ. ඒ වගේම, රවුම් කණු තියනවා. ඒ තියෙන්නේ තනි තට්ටුවක් කියලත් වහලයේ පලයේ Angled gable එකෙන් පේනවානේ.

    මේ පින්තුර 2 ඇඳලා/අරං තියෙන්නේ කාසල් එකේ පිටිපස්සේ ඉස්තෝප්පුවේ ඉඳලා නේද??

    එහෙම හිතුවොත්, කලේගාන මේ පෝස්ට් එකේ මුලින්ම දාපු චිත්‍රයත් ඇඳලා තියෙන්නේ ඒ තැන ඉඳලා කියලා උපකල්පනය කරන්න පුළුවන්.



    1668215359015.png

    1668215404580.png

    1668215431611.png
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Oya Richmond Castle tama. Oya loku rawum columns thiyenne pitipasse midule


    මේක දැන් අයිති මහා භාරකාර දෙපාර්තමේන්තුවට .. හැදුවේ මුදලි කෙනෙක් .. නම මතක නෑ .. වෙනම ත්‍රෙඩ් එකක ඒ ගැන කතා කරමු ..
    කාලයක් ඕකේ class තිබුන.. ෆ්‍රී .. මාත් ජපන් භාෂාව ඉගෙන ගන්න ක්ලාස් ගියා අවුරුද්දක් විතර .. ඒ ගිහිපු මතකය තමා තවම තියෙන්නේ .. සුද්දෝ එහෙම සෑහෙන්න එනවා ඕක බලන්න .. අඩු ආදායම් පව්ල් වල ළමයි සෙට් එකක් නේවාසිකව හිටියා අපි ක්ලාස් යන කාලේ ..
    ------ Post added on Nov 11, 2022 at 10:19 PM
    ඕකේ තාම ඒ ළමයි ඉන්නෝ නේද🤔මගේ යාලුවෙක් ගියා ඔය japanese clz එකට 2020 වගේ...දැන් නම් කොවිඩ් වලින් පස්සේ කොහොමද දන්නෑ...
     
    • Like
    Reactions: usa_nihaal

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113

    Restoring a castle, remembering its owner



    One-hundred-and-eighteen years ago, a rich and ambitious young man decided to build himself a castle on the banks of the Kalu Ganga. It was an ambitious project and would take him 10 years to complete, but driven by the desire to own a palace fit for a Maharajah, Padikara Mudali Nanayakkara Rajavasala Appuhamige Don Arthur Silva Wijesinghe Siriwardena did build himself a castle. This grand project which was one of a kind for the island nation was named Richmond Castle and was supposed to ensure that its owner’s name would be etched in history forever, but today few know of him and his castle is nothing more than a ruin that not even the neighbours know of.
    What happened to Don Arthur Silva and his castle? The Public Trustee which now owns the castle and the Catholic Church which Silva closely associated with are now on a mission to bring back his lost glory.

    On Wednesday (19), a commemorative event was held at the Public Trustee Department auditorium in Colombo with the participation of the Archbishop of Colombo, Malcolm, Cardinal Ranjith and a representative of the Silva family – his niece, Surangani Basnayake – to commemorate the memory of Don Arthur Silva.
    A will ignored
    “When I was the Kalutara Parish priest between 1983– 85, I visited Richmond Castle. It was like a palace, artistically constructed, according to various styles. There were many paintings depicting the incidents of his (Don Arthur’s) life, several antiques, and gold forks and spoons; so I thought to myself, this man has really lived a successful life,” said the Cardinal, addressing the gathering.
    “I saw it and thought to myself, this is a very valuable house, this is part of our history. A fellow Sri Lankan built this and we hear he lived a good life and helped those in the area, and was also a good Catholic who had even met the Pope. So we need to protect this building which is crumbling, for the future. We should also have programmes to commemorate his life. When I looked into it, I saw that he had left a will which established a trust with the Public Trustee with other trustees, including two members of the Catholic Archdiocese, to look after it. So I was happy I could do something about it, but I was soon disappointed.”

    The Cardinal was soon informed by the Church that it had been neglected for too long and the will of Don Arthur Silva long forgotten. “They had adopted a ‘let’s wash our hands off this’ attitude. But as the Archbishop now, I can do something. So I approached the Public Trustee to ask that we work together to fulfil the mandate of this man’s last will.”
    The last will had also instructed that a boys’ home be established to help orphaned children, but in the decades since, the boys’ home was shoddily set up and only houses eight young boys today.
    “We need to further improve and expand the boys’ home. More importantly, we need to open its door to boys of all races,” said the Cardinal.
    The Cardinal has also suggested that the Church work together with the Public Trustee to refurbish the castle and turn it into a tourist attraction in the area which will help them earn more revenue. Further, they have also planned to turn some sections into a museum.

    “Even schoolchildren in Kalutara do not know about the castle.”

    The understanding reached between the Catholic Church and the Public Trustee was no easy one. In October 2014, the Cardinal filed a case against the Public Trustee in the Colombo High Court for failing to fulfil the mandate of Don Arthur Silva’s will.
    “This was done rightfully as we had over the years failed to fulfil the mandate of the will as its executors. The case went on for four years with 23 hearings being held. The sad part was that we were using Don Arthur Silva’s own money to fight this case. So I met the Cardinal on November 10, 2017, and we were able to come to a settlement,” explained Public Trustee Sanath Weeratne.
    So what does the will state?
    Arthur’s story
    Don Arthur Silva was born on November 12, 1889, to Paulis De Silva Siriwardena who was a wealthy businessman hailing from Baddegama in the South. Siriwardena senior owned vast estates of coconut, tea and rubber, which helped him curry favour with the British administration at the time, and Don Arthur, as was the fashion at the time, was sent to England to study. Here, he met the son of Maharajah Okraman of Calcutta. As chance would have it, Don Arthur happened to visit his friend in Calcutta and having fallen in love with his castle, he had asked the Maharajah for the name of the architect who built the castle.
    “The Maharajah had snubbed him and said that this was not for him and that he would not be able to build such a castle himself. But Don Arthur, perhaps around 20 years old at the time, decided that he would go ahead and build it anyway,” said Weeratne.
    Richmond Castle, eventually built on 42 acres of land, had 99 doors, 16 rooms and 38 windows and was designed in the style of Roman Dutch and Greek architecture. They also designed the castle to have cool air from the Kalu Ganga flow across the dance floor of the grand dining hall to keep it cool, a unique feature at that time.
    Having built his mansion, he married Clarice Matilda Mode Suriyabandara in a wedding befitting royalty with many senior British officials in attendance.


    The story goes that he lived in his castle for 32 years, but the couple could not bear any children. Disappointed in their marriage, eventually they separated – his wife left to a convent in Thimbirigasyaya, Colombo, and Don Arthur spent the final years of his life in a room in Queens Hotel, Kandy, where he died on July 8, 1947.
    However, influenced by his contemporary, the late D.B. Jayatilaka, he penned his last will on July 4, 1941, and left all his wealth to be managed by the Public Trustee of Sri Lanka.
    The will
    The Public Trustee revealed that Don Arthur Silva left them the castle and his 91-acre coconut estate known as ‘Ira Handa Yawa’ which is an award-winning model coconut estate. The will also states that a trust be formed under De Silva Wijesinghe’s name to establish a home for orphaned boys between the ages of 6 and 16.
    In addition, the Public Trustee was to give a monthly stipend to his wife and an annual donation of Rs. 1,000 (according to the time) to his old school, St. Joseph’s College, Colombo. The Trust was to be run by a board which was to have seven members: a chairman recommended by the Education Ministry, Rector of St. Joseph’s College (if willing), the Kalutara District Secretariat, the parish priest of the Roman Catholic Church in Kalutara, the Vice Chancellor of the University of Ceylon (Peradeniya), a member of the family and the Public Trustee.

    “He had mentioned that the boys’ home be run in the model of St Bernados Homes in the UK,” said Weeratne.
    However, it did not pan out as he would have wished. At present, the boys’ home is in a derelict state with only eight boys living there, but no Trust has been established. Further, neither his wife nor his old school got any money. According to the records of the Public Trustee, Rs. 9 million had been allocated eight years ago to refurbish the castle, but it remains the same. “I am not sure where the money went,” remarked Weeratne.
    “In the past, even a montessori was run out of this castle, quite against the wishes of the Gate Mudaliyar.”
    Fulfilling the mandate
    Richmond Castle is the most iconic property in the repertoire of the Public Trustee at present and thus Weeratne is determined to set things right.
    “We cannot say we have no money as we were left only assets, not liabilities. This is simply a case of us failing so badly in our administration that the Archbishop had to go to courts.”
    The Public Trustee hopes in future to work with the Moratuwa University’s Architecture Department to refurbish the castle. “If we do not do anything now, the castle will collapse in another 10 years.”
    He also hoped to hand over the running of the boys’ home to the Catholic Church, whilst the Public Trustee would continue to fund it through a new trust.
    Seelawathi* who participated in the commemoration on Wednesday has been working for the Ira Handa Yawa estate for the last 50 years, “We used to have many people working there, but now we just have four managing 92 acres,” she said. A daily wage of Rs. 650 was no longer enough to attract workers to the estate, she added, but those who stayed did so because they had few other opportunities in the area.
    When asked if she had ever heard of the former owner of the estate and his legacy, she said, “I have never heard of him. I just got to know who he was at the commemoration.”
    The worst misfortune in life is not death, but to be forgotten, and despite all Don Arthur Silva’s efforts, such was the fate that befell him. By keeping to the final wishes of his will however, Weeratne hopes to, in some way, keep the memory of Don Arthur Silva alive through the 99 doors of Richmond Castle.
    (*Name changed to protect identity.)
    z_p04-Restoring-4.jpg

    Padikara Mudali Nanayakkara Rajavasala Appuhamige Don Arthur Silva Wijesinghe Siriwardena (seated)-Don Arthur Silva's wedding.​

     
    • Like
    Reactions: Asmodeus

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ තියෙන පළමු පින්තුර දෙක ගේ ඇතුලේ ඉඳලා, ගෙයි පසුපස පැත්ත, එනම් ගඟ පැත්ත පේන විදියට ඇඳපු/ඡායාරූප නේ.
    තුන්වෙනි පින්තුරය බලන්න, ඒක රිච්මන්ඩ් කාසල් එකේ පසුපස පින්තුරයක්. ඒ පැත්තට තට්ටු දෙකක් නැහැ. ඒ වගේම, රවුම් කණු තියනවා. ඒ තියෙන්නේ තනි තට්ටුවක් කියලත් වහලයේ පලයේ Angled gable එකෙන් පේනවානේ.

    මේ පින්තුර 2 ඇඳලා/අරං තියෙන්නේ කාසල් එකේ පිටිපස්සේ ඉස්තෝප්පුවේ ඉඳලා නේද??

    එහෙම හිතුවොත්, කලේගාන මේ පෝස්ට් එකේ මුලින්ම දාපු චිත්‍රයත් ඇඳලා තියෙන්නේ ඒ තැන ඉඳලා කියලා උපකල්පනය කරන්න පුළුවන්.



    View attachment 189331
    View attachment 189332
    View attachment 189333

    හොදින් නිගමනය කරොත් එහෙම වෙන්න බැ මචන්. මේ පින්තුර වල සහ රිච්මන්ඩ් වලව්වේ වයස බැලුවම කොහොමත් මේ රිච්මන්ඩ් වලව්වේ නෙවෙයි කියල කියන්න පුළුවන්. ඒ වගේම මේ පින්තුර compare කරාම හොදට බලා ගන්න පුළුවන් මේ ගෙවල් එකිනෙකට වෙනස් කියල. රිච්මන්ඩ් වලව්වේ තියෙන්නේ ආරුක්කු හැඩයේ කණු. ජුලියා මාගරට්ගේ ගෙදර තියෙන්නේ කෙලින්ම වහලට සම්බන්ද උණු කණු. ආරුක්කු නෙවෙයි. ඒ වගේම රිච්මන්ඩ් වලව්ව අයිතිය ආතර් සිල්වා සිංහල කෙනෙක්ගේ. ඒ වලව්වූ කවදාවත් සුද්දොන්ට හෝ කාටවත් විකුණලා නැ. රිච්මන්ඩ් වලව්ව හදල තියෙන්නෙත් 1900 පස්සේ. ඒ වෙනකොට ඔය සුද්දියෝ දෙන්නම මැරිලා,
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,202
    1
    101,015
    113
    34
    Kalutara
    Oya Richmond Castle tama. Oya loku rawum columns thiyenne pitipasse midule


    මේක දැන් අයිති මහා භාරකාර දෙපාර්තමේන්තුවට .. හැදුවේ මුදලි කෙනෙක් .. නම මතක නෑ .. වෙනම ත්‍රෙඩ් එකක ඒ ගැන කතා කරමු ..
    කාලයක් ඕකේ class තිබුන.. ෆ්‍රී .. මාත් ජපන් භාෂාව ඉගෙන ගන්න ක්ලාස් ගියා අවුරුද්දක් විතර .. ඒ ගිහිපු මතකය තමා තවම තියෙන්නේ .. සුද්දෝ එහෙම සෑහෙන්න එනවා ඕක බලන්න .. අඩු ආදායම් පව්ල් වල ළමයි සෙට් එකක් නේවාසිකව හිටියා අපි ක්ලාස් යන කාලේ ..
    ------ Post added on Nov 11, 2022 at 10:19 PM
    උඹ කොයි කාලෙද අන්තිමට රිච්මන්ඩ් කාසල් එකට ගියෙ?
    මෙච්චර ලඟ ඉඳලත් මම ඕකට ගිහින් තියෙන්නෙ තාම එකම එක පාරයි. ඒකත් 2002 විතර. 😖
     
    • Like
    Reactions: Champ HB

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,130
    9,980
    113
    maximum me size thmai ganna puluwan.

    meka cam ekeakin gahapu doc folder ekaka tibba ekak hamba wune. Scanned karapu ekak nemei. scanned karapu ekak num meeta vada hoda quality ekak ganna tibba.

    1947-fullsize-bypass-capture-dl-beatsnoop-com.jpg
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    රිච්මන්ඩ් කාසල් එකට දුර වැඩියි කියල මටනන් හිතෙන්නෙ. ගොඩක් වෙලාවට ඊට කලින් තැනක් ඔය.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,441
    113
    මේ තියෙන පළමු පින්තුර දෙක ගේ ඇතුලේ ඉඳලා, ගෙයි පසුපස පැත්ත, එනම් ගඟ පැත්ත පේන විදියට ඇඳපු/ඡායාරූප නේ.
    තුන්වෙනි පින්තුරය බලන්න, ඒක රිච්මන්ඩ් කාසල් එකේ පසුපස පින්තුරයක්. ඒ පැත්තට තට්ටු දෙකක් නැහැ. ඒ වගේම, රවුම් කණු තියනවා. ඒ තියෙන්නේ තනි තට්ටුවක් කියලත් වහලයේ පලයේ Angled gable එකෙන් පේනවානේ.

    මේ පින්තුර 2 ඇඳලා/අරං තියෙන්නේ කාසල් එකේ පිටිපස්සේ ඉස්තෝප්පුවේ ඉඳලා නේද??

    එහෙම හිතුවොත්, කලේගාන මේ පෝස්ට් එකේ මුලින්ම දාපු චිත්‍රයත් ඇඳලා තියෙන්නේ ඒ තැන ඉඳලා කියලා උපකල්පනය කරන්න පුළුවන්.



    View attachment 189331
    View attachment 189332
    View attachment 189333
    නෑ බන් වෙනස් වහලෙ අයිනට යනකන් තියෙනව පරණ ෆොටෝ එකේ.

    මේක කොහෙන්ද බන්. මේක සූම් කරාම පේන්නෙ නිකන් පාලමේ එක කෑල්ලයි වගේ හදල තියෙන්නෙ. දූපතෙන් පස්සෙ ටික නෑ වගේ. මේ චිත්‍රෙ ඇදපු අවුරුද්දෙ තමයි පාලම විත කරල් තියෙන්නෙ. ඒ නිසා එහෙම වෙන්නත් පුලුවන්. ඒක එහෙම නන් මෙහායින් පේන පොඩි පාලම වගේ එක ලොකු පාලම හදන අය එහා මෙහා යන්න භාවිතා කරපු තාවකාලික එකක් වෙන්නත් පුලුවන්.
    ------ Post added on Nov 12, 2022 at 4:19 PM
     
    • Like
    Reactions: Champ HB

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පින්තුරයක් වත් නැද්ද?
    Na ne..
    කළුතර පොටෝ ඉල්ලා ඉල්ලා ඇඩුව. ඔන්න දුන්න සුපිරියට..

    එත් වැඩක් නැ. උඹට මේ තැන හරියට හොයා ගන්න බැරි උනා නේ. මම නම් ගාල්ලේ පින්තුර, පොටෝ වල හැම තැනම තනියමම හොයා ගත්ත.
    මොනවද බං galle වල තියන පින්තූර..?
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    Marianne North ලංකාවෙ හිටපු ටිකේ මොකද කරේ කියලා විස්තර ටිකක් හම්බුනා.
    Pearls, Spices and Green Gold -An Illustrated History of Biodiversity Exploration in Sri Lanka by Rohan Pethiyagoda
    මේ පොතේ 81-85 පිටු ටිකේ තියෙන්නෙ මෙයා ගැන....

    MARIANNE NORTH
    7C0722B1-4941-4756-8768-B0C9DEE38CBC.jpeg

    Photo Courtesy of Royal Botanic Gardens, Kew, UK.


    Born in Hastings, England, on 24 October, 1830, Marianne North was the daughter of a wealthy Sussex landowner and member of parliament, a relative of Frederick North (1766-1827), who was from 1798-1805 the British governor of Sri Lanka. As was the custom of the time, Marianne received only a basic education, but even in her early years showed a predilection for watercolour painting. When her mother died in 1855, Marianne took seriously to flower painting, an occupation she enjoyed also on tours of Europe, the Middle East and North Africa she undertook with her father. Marianne was devastated by her father's death in 1869. Bestowed with ample means, she sold her house in Hastings and took full time to botanical oil painting, to which medium she had transferred a few years previously. She then began a series of overseas tours in search of plants and flowers to paint. Having started in Sicily, she later went to North America, Brazil and Japan (via the Pacific). En route to England, she stopped in Sarawak (where she discovered and painted the largest known pitcher plant, subsequently named Nep enthes northiana in her honour) and Singapore, and then made her way to Sri Lanka.
    Strangely for a Victorian woman, North was confortable travelling independently to foreign lands, occasionally with a companion but often alone, making no secret of the fact that she pre- ferred the company of "less civilized" people. Her family background was such, however, that she was usually able to secure letters of introduction to influential people in the countries she visited, which must have made her tours safer, if not merely more convenient. So it was also when Amazon, the ship on which she arrived in "a good cabin but with unpleasant people", docked at Galle in 1876. She stayed initially for a week at the Grand Oriental Hotel, venturing out on sightseeing tours each morning. Despite having travelled widely in the tropics, she was amazed by the vast extents of coconut palms everywhere along the coast: "I do not think I knew what cocoa-nuts were until I saw those at Ceylon; they are the weed of weeds, and grow on the actual sea-sand" (North, 1992). "After eight days of slow stewing, I started in an open carriage (the coach) for Colombo with two young Oxford men for companions, thoroughly nice fellows, just come from China and Japan. The road was most interesting all the way, near the beautiful shore or through swamps full of pandanus and other strange plants, with perpetual villages. I much missed the neat mat and bamboo houses of Java. In Ceylon they were mud-hovels, and everything else was less neat, the people lazier, but the little bullock-carts were very pretty. There were plenty of flowers, many of those I remembered having seen in Jamaica.
    "Colombo is most unattractive, but cooler than Galle. All its houses seemed in process of being either blown up or pulled down. My hotel had 'temporary' actually printed on the bills."
    North brought letters of introduction to William Gregory (q.v.), the British governor, and upon announcing her arrival in Colombo, was promptly invited to breakfast. Gregory arranged a special car- riage on the train to Kandy (but not before North was entertained to the spectacle of his pet mongoose killing a snake). At Kandy, having left her luggage at her hotel, she proceeded to Peradeniya, where she called on Thwaites. "I found the dear old gentleman delighted to see me; and, in spite of the drizzling rain, we had a charming walk round the gardens for two hours. He had planted half the trees himself, and had seldom been out of it for forty years, steadily refusing the cut vistas, or make riband-borders and other inventions of the modern gardener. The trees were massed together most picturesquely, with creepers growing over them in a natural and enchanting tangle. The bamboos were the finest I ever saw, particularly those of Abyssinia, a tall green variety 60 or 100 feet high. The river wound all round the garden, making it one of the choicest spots on earth. Mr. Thwaites showed me also his exquisite collection of butterflies, and promised to give me some of his spare ones. He kept that promise most generously; he never said anything he didn't mean, and detested everything false. He was one of the most perfect gentlemen I have ever known, and I longed to be able to stay a while to rest and paint near him and his beautiful garden." While North was at Peradeniya, Governor Gregory visited Kandy, and both Thwaites and she were invited to dine and sleep over at the Pavilion, the governor's mansion in the hill capital. "The gar- dens were fine, but the house, from long disuse, looked very comfortless, as its master had not cared to live there since his wife's death. I was put into the huge state-rooms the Prince of Wales had occupied last. His Excellency showed me in, and looked himself to see if they had put my sheets on the bed, for nobody was there to be responsible but the gardener. I felt like a sparrow who had by a mistake got into an eagle's nest, it was such a mon- strous place, with one of those odd bunches of flowers gardeners make all over the world, on the table - a dahlia in the middle, surrounded by gardenias, then marigolds, geraniums, roses and heliotrope."
    Thwaites and North then joined Gregory on his special train to Colombo, and she was again prevailed upon to be the governor's guest. She thereafter took up an invitation to stay with Julia Cameron, who had abandoned her husband, Charles Hay Cameron, and moved to an estate on the banks of the Kalu Ganga (river) at Kalutara, Sri Lanka to be near her sons. "Their house stood on a small hill, jutting out into the great river which ran into the sea a quarter of a mile below the house. It was surrounded by cocoa-nuts, casuarinas, mangoes, and bread-fruit trees; tame rabbits, squirrels, and mainah-birds ran in and out without the slightest fear, while a beautiful tame stag guarded the entrance; monkeys with grey whiskers, and all sorts of fowls, were outside." An accomplished photographer, Camer- on decided she would photograph North, thereby subjecting the latter to an ordeal she would not easily forget: "and for three days she kept herself in a fever of excitement about it, but the results have not been approved of at home since. She dressed me up in flowing draperies of cashmere wool, let down my hair and made me stand with spiky cocoa-nut branches running into my head, the noonday sun's rays dodging my eyes between the leaves as the slight breeze moved them, and told me to look perfectly natural (with a thermometer stand- ing at 96°)! She then tried me with a background of breadfruit leaves and fruit, nailed flat against a window shutter, and told them to look natural, but both failed; and though she wasted twelve plates, and an enormous amount of trouble, it was all in vain, she could get only a perfectly uninteresting and commonplace person on her glasses, which refused to flatter." Directly from Kalutara, North left Sri Lanka also via Galle, on the Scindh, on 24 January 1877. She took with her dozens of oil paintings of plants and landscapes she had executed while in the island. In 1880, tiring of the steady stream of visitors wishing to see her paintings at her apartment in London, North approached Sir Joseph Hooker with a request that she fund a gallery for the collection in the Royal Botanic Gardens at Kew. With work on the gallery under way, she left on a tour of Australia and New Zealand, going on to Hawaii in 1881. The gallery, which houses 832 of her oil paintings from around the world (in which 727 genera and some 1,000 species are represented), opened in 1882. Also displayed in the gallery are specimens of wood from 246 species of trees, collected by North on her travels. With her paintings safely on display, she then left for South Africa in 1882, to the Seychelles in 1883 and Chile the following year. On her return she retired to a country house in Gloucestershire, where she wrote her memoirs, Recollections of a Happy Life (1892), published in two volumes by her sister, Catherine Symonds, who in 1893 contributed an addendum volume of her own titled Further Recollections of a Happy Life. Marianne died on 30 August, 1890. She was 59 years old.

    --------------

    මට හිතෙන විදියට 1876-78 කාලෙ මෙයා ලංකාවෙ ඇදපු සමහර චිත්‍ර වෙන රටවල්වලදි ඇදපු ඒවා කියලා වැරදිලා දාලා තියෙනවා....උදාහරනකෙට 'Jack fruit, Singapore' කියන චිත්‍රෙ ඇන්දෙ සිංගා වල කිව්වට මේකෙ ඉන්න ගොලුබෙල්ලා ලංකාවට ආවේණික එකෙක්.. ඒ කියන්නෙ බඩු සුවර් එකටම ලංකාවෙදි ඇන්ද එකක්....
    මේ සීන් එක ඉස්සෙල්ලම මතුකරේ Fredd Naggs සහ Dinarzadee Raheem කරපු The Sri Lankan Land Snail Diversity කියන රිසර්ච් පේපර් එකේ 2005 දී...
    LSW_RBGM_MN_CD4_333-001.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    උඹ කොයි කාලෙද අන්තිමට රිච්මන්ඩ් කාසල් එකට ගියෙ?
    මෙච්චර ලඟ ඉඳලත් මම ඕකට ගිහින් තියෙන්නෙ තාම එකම එක පාරයි. ඒකත් 2002 විතර. 😖
    මං ජපන් class ගියේ 2008 විතර ... ඊට පස්සේ ආයි 2010 විතර ගියා ගෙදරට ආපු නෑයෝ වගයක් එක්ක ,...
     
    • Sad
    Reactions: Heshan Daminda