කළුතර පොටෝ ඉල්ලා ඉල්ලා ඇඩුව. ඔන්න දුන්න සුපිරියට..ටයිම් ට්‍රැවල් කරන්න තිබ්බ නම්.![]()
එත් වැඩක් නැ. උඹට මේ තැන හරියට හොයා ගන්න බැරි උනා නේ. මම නම් ගාල්ලේ පින්තුර, පොටෝ වල හැම තැනම තනියමම හොයා ගත්ත.
කළුතර පොටෝ ඉල්ලා ඉල්ලා ඇඩුව. ඔන්න දුන්න සුපිරියට..ටයිම් ට්‍රැවල් කරන්න තිබ්බ නම්.![]()
Oya Richmond Castle tama. Oya loku rawum columns thiyenne pitipasse midule
ජූලියා මාගරට් ගැන හොයනකොට තව ෆොටෝ වගයක් හම්බුනා
![]()
Julia Margaret Cameron's photograph of Marianne North in Mrs Cameron's house in Ceylon, 1877. (චිත්‍රෙ ඇදපු කෙනාගෙ ෆොටෝ එකක් නේද?)
රිච්මන්ඩ් කාසල් එකේ මෙහෙම තැනක් තියෙනවද කියල මතක අය කියන්න. රිච්මන්ඩ් කාසල් නෙමෙයි වෙන්න ඇති නැත්තන් ඒක කියනවනෙ.
![]()
Bombay Pedlars on Mrs Cameron’s Verandah by Marianne North, c.1878
තව චිත්‍රයක් අර තැනම. මේ ගේ හොයාගත්තනන් හරි.
Source - Julia Margaret Cameron in Ceylon
------ Post added on Nov 11, 2022 at 6:01 PM
මේක දැන් අයිති මහා භාරකාර දෙපාර්තමේන්තුවට .. හැදුවේ මුදලි කෙනෙක් .. නම මතක නෑ .. වෙනම ත්‍රෙඩ් එකක ඒ ගැන කතා කරමු ..Monawada mee kanu tinne ??hadapu ekakda ??hadanna yanawada???
ඕකේ උරුමක්කාරයෙක් නැද්ද බන්...මේකේ ඉතිහාසය ටිකක් කියපන්කෝ දන්න විදියට....
------ Post added on Nov 11, 2022 at 5:47 PM
මේක රිච්මන්ඩ් කාසල් වෙන්න විදියක් නැ බන්. රිච්මන්ඩ් කාසල් එක හදල තියෙන්නෙත් 1900 මුල් කාලේ. මේ පොටෝ එක අරන් තියෙන්නෙත් 1877දී. ඒ මදිවට මේ පින්තුරේ තියන ගෙදර අයිතිය මේ ජුලියා මගරට්ගේ කියල කියන්නේ. රිච්මන්ඩ් එකේ හිටියේ sinhala අය.Oya Richmond Castle tama. Oya loku rawum columns thiyenne pitipasse midule
1877 kiyana eka sure da? Ehema nam ay mula idan hoyanna wenawa. Richmond castle tama takketama match une.මේක රිච්මන්ඩ් කාසල් වෙන්න විදියක් නැ බන්. රිච්මන්ඩ් කාසල් එක හදල තියෙන්නෙත් 1900 මුල් කාලේ. මේ පොටෝ එක අරන් තියෙන්නෙත් 1877දී. ඒ මදිවට මේ පින්තුරේ තියන ගෙදර අයිතිය මේ ජුලියා මගරට්ගේ කියල කියන්නේ. රිච්මන්ඩ් එකේ හිටියේ sinhala අය.
1887 කියන අව්රුද්ද අනිවාරෙන් ෂුවර්. මරියන් ලංකවේ ඇදපු හැම චිත්‍රයකම තියෙන්නේ වර්ෂ 1877 කියල. ඒ වගේම ජුලියා මාගරට් කියන කෙනා මැරිලා තියෙන්නෙත් 1879 දී. මරියන් මැරිලා තියෙන්නේ 1890දී.1877 kiyana eka sure da? Ehema nam ay mula idan hoyanna wenawa. Richmond castle tama takketama match une.
ඕකත් ඇදල තියෙන්නෙ ගෙදර ඉදන් නන් මං මැප් එකේ පෙන්නපු හරිය වෙන්න ඕනෙ ප්ලේස් එක. මොකද එතන ගගේ බෙන්ඩ් එකක් තියෙනව. ඒක වෙන්න ඕනෙ ඔය චිත්‍රෙ පේන්නෙ. අනික ඉවුරු දෙක මීටර් 100කට විතර ඔය තරන් ලං වෙන්නෙත් එතන.ඔව් මේක තමයි අනිත් පින්තුරේ. එයා ලංකවේ දර්ශන ගැන ඇදපු ගොඩක් ච්ත්‍ර නෙට් එකේ නැ. කීපයයි තියෙන්නේ.
ඕකේ තාම ඒ ළමයි ඉන්නෝ නේදOya Richmond Castle tama. Oya loku rawum columns thiyenne pitipasse midule
මේක දැන් අයිති මහා භාරකාර දෙපාර්තමේන්තුවට .. හැදුවේ මුදලි කෙනෙක් .. නම මතක නෑ .. වෙනම ත්‍රෙඩ් එකක ඒ ගැන කතා කරමු ..
කාලයක් ඕකේ class තිබුන.. ෆ්‍රී .. මාත් ජපන් භාෂාව ඉගෙන ගන්න ක්ලාස් ගියා අවුරුද්දක් විතර .. ඒ ගිහිපු මතකය තමා තවම තියෙන්නේ .. සුද්දෝ එහෙම සෑහෙන්න එනවා ඕක බලන්න .. අඩු ආදායම් පව්ල් වල ළමයි සෙට් එකක් නේවාසිකව හිටියා අපි ක්ලාස් යන කාලේ ..
------ Post added on Nov 11, 2022 at 10:19 PM
“I saw it and thought to myself, this is a very valuable house, this is part of our history. A fellow Sri Lankan built this and we hear he lived a good life and helped those in the area, and was also a good Catholic who had even met the Pope. So we need to protect this building which is crumbling, for the future. We should also have programmes to commemorate his life. When I looked into it, I saw that he had left a will which established a trust with the Public Trustee with other trustees, including two members of the Catholic Archdiocese, to look after it. So I was happy I could do something about it, but I was soon disappointed.”
Seelawathi* who participated in the commemoration on Wednesday has been working for the Ira Handa Yawa estate for the last 50 years, “We used to have many people working there, but now we just have four managing 92 acres,” she said. A daily wage of Rs. 650 was no longer enough to attract workers to the estate, she added, but those who stayed did so because they had few other opportunities in the area.
මේ තියෙන පළමු පින්තුර දෙක ගේ ඇතුලේ ඉඳලා, ගෙයි පසුපස පැත්ත, එනම් ගඟ පැත්ත පේන විදියට ඇඳපු/ඡායාරූප නේ.
තුන්වෙනි පින්තුරය බලන්න, ඒක රිච්මන්ඩ් කාසල් එකේ පසුපස පින්තුරයක්. ඒ පැත්තට තට්ටු දෙකක් නැහැ. ඒ වගේම, රවුම් කණු තියනවා. ඒ තියෙන්නේ තනි තට්ටුවක් කියලත් වහලයේ පලයේ Angled gable එකෙන් පේනවානේ.
මේ පින්තුර 2 ඇඳලා/අරං තියෙන්නේ කාසල් එකේ පිටිපස්සේ ඉස්තෝප්පුවේ ඉඳලා නේද??
එහෙම හිතුවොත්, කලේගාන මේ පෝස්ට් එකේ මුලින්ම දාපු චිත්‍රයත් ඇඳලා තියෙන්නේ ඒ තැන ඉඳලා කියලා උපකල්පනය කරන්න පුළුවන්.
View attachment 189331
View attachment 189332
View attachment 189333
උඹ කොයි කාලෙද අන්තිමට රිච්මන්ඩ් කාසල් එකට ගියෙ?Oya Richmond Castle tama. Oya loku rawum columns thiyenne pitipasse midule
මේක දැන් අයිති මහා භාරකාර දෙපාර්තමේන්තුවට .. හැදුවේ මුදලි කෙනෙක් .. නම මතක නෑ .. වෙනම ත්‍රෙඩ් එකක ඒ ගැන කතා කරමු ..
කාලයක් ඕකේ class තිබුන.. ෆ්‍රී .. මාත් ජපන් භාෂාව ඉගෙන ගන්න ක්ලාස් ගියා අවුරුද්දක් විතර .. ඒ ගිහිපු මතකය තමා තවම තියෙන්නේ .. සුද්දෝ එහෙම සෑහෙන්න එනවා ඕක බලන්න .. අඩු ආදායම් පව්ල් වල ළමයි සෙට් එකක් නේවාසිකව හිටියා අපි ක්ලාස් යන කාලේ ..
------ Post added on Nov 11, 2022 at 10:19 PM
නෑ බන් වෙනස් වහලෙ අයිනට යනකන් තියෙනව පරණ ෆොටෝ එකේ.මේ තියෙන පළමු පින්තුර දෙක ගේ ඇතුලේ ඉඳලා, ගෙයි පසුපස පැත්ත, එනම් ගඟ පැත්ත පේන විදියට ඇඳපු/ඡායාරූප නේ.
තුන්වෙනි පින්තුරය බලන්න, ඒක රිච්මන්ඩ් කාසල් එකේ පසුපස පින්තුරයක්. ඒ පැත්තට තට්ටු දෙකක් නැහැ. ඒ වගේම, රවුම් කණු තියනවා. ඒ තියෙන්නේ තනි තට්ටුවක් කියලත් වහලයේ පලයේ Angled gable එකෙන් පේනවානේ.
මේ පින්තුර 2 ඇඳලා/අරං තියෙන්නේ කාසල් එකේ පිටිපස්සේ ඉස්තෝප්පුවේ ඉඳලා නේද??
එහෙම හිතුවොත්, කලේගාන මේ පෝස්ට් එකේ මුලින්ම දාපු චිත්‍රයත් ඇඳලා තියෙන්නේ ඒ තැන ඉඳලා කියලා උපකල්පනය කරන්න පුළුවන්.
View attachment 189331
View attachment 189332
View attachment 189333
මේක කොහෙන්ද බන්. මේක සූම් කරාම පේන්නෙ නිකන් පාලමේ එක කෑල්ලයි වගේ හදල තියෙන්නෙ. දූපතෙන් පස්සෙ ටික නෑ වගේ. මේ චිත්‍රෙ ඇදපු අවුරුද්දෙ තමයි පාලම විත කරල් තියෙන්නෙ. ඒ නිසා එහෙම වෙන්නත් පුලුවන්. ඒක එහෙම නන් මෙහායින් පේන පොඩි පාලම වගේ එක ලොකු පාලම හදන අය එහා මෙහා යන්න භාවිතා කරපු තාවකාලික එකක් වෙන්නත් පුලුවන්.
Na ne..පින්තුරයක් වත් නැද්ද?
මොනවද බං galle වල තියන පින්තූර..?කළුතර පොටෝ ඉල්ලා ඉල්ලා ඇඩුව. ඔන්න දුන්න සුපිරියට..
එත් වැඩක් නැ. උඹට මේ තැන හරියට හොයා ගන්න බැරි උනා නේ. මම නම් ගාල්ලේ පින්තුර, පොටෝ වල හැම තැනම තනියමම හොයා ගත්ත.
මං ජපන් class ගියේ 2008 විතර ... ඊට පස්සේ ආයි 2010 විතර ගියා ගෙදරට ආපු නෑයෝ වගයක් එක්ක ,...උඹ කොයි කාලෙද අන්තිමට රිච්මන්ඩ් කාසල් එකට ගියෙ?
මෙච්චර ලඟ ඉඳලත් මම ඕකට ගිහින් තියෙන්නෙ තාම එකම එක පාරයි. ඒකත් 2002 විතර.![]()