IP "Dynamic"උනාට බන් හුඟක් එවුන් එන්නේ එකම PC එකෙන් නේ.හැම එකාම VM දාගෙන නෑනේ...
VM kiwwe monada ban?
IP "Dynamic"උනාට බන් හුඟක් එවුන් එන්නේ එකම PC එකෙන් නේ.හැම එකාම VM දාගෙන නෑනේ...
රෙජිස්ටර් වෙලා ත්‍රේඩ් එකක් දාන්න ග්‍රේස් පීරියඩ් එකක් දුන්නා නම් හරි.. කොහොමත් කඩදාසි ලිපේ දාලා මෙතන උත්තර හොයන උන් නැනේ.. අවශ්යම එකෙකුට ඉවසලා දවසකින් දෙකකින් ත්‍රේඩ් දාන්න බැරි කමක් නැනේ.. එතකොට ෆේක් හැදුවා කියලා වැඩක් නැ, එක දිගට ත්‍රේඩ් දාන්න බ්Qඇ.. හැබැයි මම හොදටම දන්න කීප දෙනෙක් ඉන්නවා ස්ටොක් ෆේක් අයිඩී තියාගෙන ඉන්න පොරවල් සමහර් එවා අවුරුදු ගනන් පරනයි..
එකෙන් අර කෙල්ල මට පො කියපු ඒවා ගොඩක් යට ගියා 
IP witharak nemei ube MAC ekath balanna puluwan![]()

ඔනම සයිට් එකකට විසිට් වෙන යුසර්ගේ අයිපී එක බලන්න සයිට් එකේ ඇඩ්මින්ට පූවන් බන්.. සමහර සයිට් බලහන් යටින් වැටෙනවා your ip: කියලා අගේට.. ඉතින් මම දන්නේ නැ ඒක යුසර්ට විතරද පේන්නේ කියලා.. නමුත් මම හිතන්නේ අයිපී බලන්න බැරි කමක් නැ..register una IP eke witaraine balanna puluwan..dan 4n ekenuth register wenna puluwanne..
ඔනම සයිට් එකකට විසිට් වෙන යුසර්ගේ අයිපී එක බලන්න සයිට් එකේ ඇඩ්මින්ට පූවන් බන්.. සමහර සයිට් බලහන් යටින් වැටෙනවා your ip: කියලා අගේට.. ඉතින් මම දන්නේ නැ ඒක යුසර්ට විතරද පේන්නේ කියලා.. නමුත් මම හිතන්නේ අයිපී බලන්න බැරි කමක් නැ..


එහෙම අයිපී බලලා බැන් කරන්න බැරුව ඇති මචන්.. මොකද එක ipඑකකින් රටේ කෙලවරවල් දෙකක දෙන්නෙක් හො වැඩි ගානක් ඉන්න පුලුවන්නේ.. ඩයලොග් හරි මොකඛරි එවුන්ට ඔය එකම පූල් එකකිනේ අයිපී අරන් දෙන්නේ.. ඉතින් එක වෙලාවේ දෙන්නෙකුට එකක් තියෙන්නපුලුවන්නේ.. ඒතකොට උන් ෆේක් වෙන්නේ නැනේ..ehema balanna puluwannam dan fake kiyak ban kerelada ban..![]()
එහෙම අයිපී බලලා බැන් කරන්න බැරුව ඇති මචන්.. මොකද එක ipඑකකින් රටේ කෙලවරවල් දෙකක දෙන්නෙක් හො වැඩි ගානක් ඉන්න පුලුවන්නේ.. ඩයලොග් හරි මොකඛරි එවුන්ට ඔය එකම පූල් එකකිනේ අයිපී අරන් දෙන්නේ.. ඉතින් එක වෙලාවේ දෙන්නෙකුට එකක් තියෙන්නපුලුවන්නේ.. ඒතකොට උන් ෆේක් වෙන්නේ නැනේ..
උබ කියන කතාව හරියටම හරි මචන් .දැන් මේකෙ මහන්සි වෙලා නූලක් කොටන උන්ට තැනක් නෑ.වෙන වෙන පිස්සො උන්ගෙ මානසික අසහනය දුරුකරගන්න තැනක් වෙලා.
අලුතෙන් දෙයක් දැනගන්නවට වැඩිය කරන්නෙ ගොන් වැඩ.ඊයෙ එකෙක් නූල් දැම්ම කෙල්ලට බැන්නයි,පුතාට කෙල්ල බැන්නයි ,අයියට කෙල්ල බැන්නයි කිය කිය .මේව කිරියෙ ඉන්න කිසි එකෙකුට ප්‍රයෝජනයක් නැති වැඩ .
![]()


ඕකට තියන හොඳම විසඳුම ඉතින් ඕකුන්ගෙ thread වලට comment,bump නොකරන එක තමයි
1 කේ ඉඳල අංක දෙමු...
ඔන්න මගේ මේ අයිපී ඇඩ්‍රස් එකට අංක 1 ලබා දෙන්ඩ කටයුතු සම්පාදනය කරන්ඩ ඕන..![]()
හුටා අයිපී ඇඩ්‍රස් සැරින් සැරේ වෙනස් වෙනවනෙ..![]()
කතාව ඇත්ත බන් ඒත් IP එක මාරුවෙන වෙලාවල් වැඩියි.. මන් කියන්නෙ එකකට වඩා වැඩිය භාවිතය ගැන... හැබැයි ඔය පේක් එවුන්ටනම් එහෙම නැතිව ඇති උන්වනම් හැක් කරන එක ලේසියි.. හැබැයි සදාචාරාත්මක නැහැනෙ බන්..
ඉතිං එහෙම ෆේක් කරන උන් එකම අයිපී එක සෙට් වෙන්න එලකිරි එනවද බං එකකින් නිකං බ්‍රව්සරෙන් එද්දි තව එකකින් tor දාල එනව තව එකකිං කොහෙ හරි ප්‍රොක්සියකින් එනව ඉතිං අහුවෙන්නෑනෙ![]()
![]()
mata thiyana prashne mokak da fake id ekak kianne kiana eka.
please define "fake account"![]()
උබලත් fake නේද ? උබලා ඇත්ත නම් වලින්ද ඉන්නේ. එහෙමනම් මේකේ register වෙනකොට 4n නම්බර් එකක් අරගෙන එකට verfiy code එකක් යවලා active කරන්න ඕනේ. එතකොට එලකිරිය වේලෙන්න පටන් ගන්නවා. නිකන් ගොන් ආතල් නොදී ඉදපන්
kawuda ahuwa neda fake id kiyane katada kiyala 
සොහොන;19934860 said:kawuda ahuwa neda fake id kiyane katada kiyala
mena hodama ex - ekak![]()





ip එක දවසගානේ මාරු උනත්, කට්ටියට සිද්ද වෙනවා එක දවසක එක id එකකට සිමා වෙන්න
ip දවසින් දවස වෙනස් වෙන්නේ පුළුවන්. එත් එකෙන් පෙන්වන තැන (approximate location ordinates ) එකයි. ඒවගේම සමහර දත්ත එකයි (internet provider and some other details).
ඒ location එකට unique number එකක් දෙන්න පුළුවන් නම් හරි. දැන් කට්ටිය කියන්න පුළුවන් ගෙදරයි වඩා කරන තැනයි දෙකෙන් id දෙකකින් එන්න පුළුවන් කියල. එකයි මම කිව්වේ මේකේ 100% සාර්ථක නැහැ කියල. එත් ගොඩක් ඒවා මට්ටු වෙන්න පුළුවන්.
වෙන ප්‍රොක්සියකින් එන්න පුලවන් තැන අහු නොවෙන විදියට. එත් මේකේ ඉන්න හැමෝටම ඕව කරන්න උවමනාවක් තියේවිද? වෙලා තියෙන්නේ ඕනේ කෙනෙකුට fake id 10-20 උනත් ඉතා පහසුවෙන් හදන්න පුලුවන්.
මේකෙන් දල අදහසක් ගැනීමක් පමණයි වන්නේ.
සාරාංශයක් වශයෙන්
(1) ip address
(2) location data (if possible)
(3) other data (internet provider and some other details).
මෙන්න මේ ක්‍රම එකක් හෝ එකකට වැඩි ගණනකින් 100% බැරි උනත් ගොඩක් හොර id අල්ලන්න පුළුවන් (or at least we can guess it). කට්ටිය discourage වෙනවා fake id පාව්චිචි කරන්න. fake id පාවිච්චිය සිමා වෙනවා
සොහොන;19934860 said:kawuda ahuwa neda fake id kiyane katada kiyala
mena hodama ex - ekak![]()
තාත්තා මළමිනී වෙන්න ඇති එහෙනම්