කළුවරේ ජරමරේ (එළකිරි fake ID)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    කළුවරේ ජරමරේ (එළකිරි fake ID)

    can-stock-photo_csp26711922.jpg

    අපි බොහෝදෙනෙක් ඇත්ත නම් වලින් එළකිරි එන්නේ නැහැ. මොකද අපේ පවුද්ගලික ජීවිතයයි මේකයි පටලවාගත යුතු නැති නිසා. බින්ගු පුතා කියන්නෙත් හදාගත්තු නමක්.

    එළකිරි fake ID කියන්නේ එක්කෙනෙක් එක ID එකකට වඩා පාවිච්චි කරන එක. fake ID තහනම්. එත් හුගක් දෙනකුට මේවා තියෙන බව පේනවා. සමහරු ප්‍රස්සිදියේ කියනව. හුගක් fake ID වලින් කරන්නේ එලකිරිය මතවාදයන් වියකුල කිරීම සහ අනුන්ට පහර දීම. වෙලාවකට මල කරදරයක්,

    මම යෝජනා කරනවා මෙහෙම දෙයක්. IP address වලින් කෙනෙක් ඉන්න පැත්ත අසන්න වශයෙන් කියන්න පුළුවන්නේ. සාමාජිකයන්ගේ IP address පෙන්නන එක සදාචාරත්මක නැතිනම් අපි එකට දෙනවා unique number එකක්. එතකොට ඔක්කොම fake id වලින් එන්නේ එකම අංකයක් හෝ අසන්න අංක. මේකෙන් 100% හරි නොයන්න පුළුවන්. නමුත් අපිට අදහසක් ගන්න පුළුවන්.

    මට පරිගණක ip address ගැන දැනුමක් නැහැ. මේකට විසදුමක් නැද්ද? මේකේ ගොඩක් පරිගණක පැත්ත දන්නා අය ඉන්නවනේ. කවුරුහරි විසදුමක් යෝජනා කරනවද?

    මේකෙන් අපි ඉන්න තැන ගැන දල අදහසක් ගන්න පුළුවන්

    https://www.iplocation.net/

    හුගක් දෙනෙක් කියන අදහසක් තමයි ඕක හරි යන්නේ නැහැ. ip එක වෙනස් වෙනවනේ කියල. එක ඇත්ත. එත් fake id තියෙන එකාට හැමවෙලාවෙම ඕක වෙනස් කරලා එළකිරි එන්න වෙන්නේ. එක කරදරයක්. ඒ නිසා මේකෙන් යම් තරමකට fake id පාලනයක් වෙනවා.
    දැන් වෙලා තියෙන්නේ කිසි පාලනයක් නැතිව උදේ ඉදන් රා වෙනකම් එක එක fake id වලින් දිගට හරහට ඒ ඒ නුල් වලින් reply කරනවා.

    ඇඩ්මින්ට නම් මේකෙට යන්නේ විනාඩියකටත් අඩු කාලයක්

    Admin CP -> vBulletin Options -> Message Posting and Editing Options -> Log IP Addresses

    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උබ කියන කතාව හරියටම හරි මචන් .දැන් මේකෙ මහන්සි වෙලා නූලක් කොටන උන්ට තැනක් නෑ:no::no:.වෙන වෙන පිස්සො උන්ගෙ මානසික අසහනය දුරුකරගන්න තැනක් වෙලා.:growl::growl: අලුතෙන් දෙයක් දැනගන්නවට වැඩිය කරන්නෙ ගොන් වැඩ.ඊයෙ එකෙක් නූල් දැම්ම කෙල්ලට බැන්නයි,පුතාට කෙල්ල බැන්නයි ,අයියට කෙල්ල බැන්නයි කිය කිය .මේව කිරියෙ ඉන්න කිසි එකෙකුට ප්‍රයෝජනයක් නැති වැඩ .:no::no:
     
    • Like
    Reactions: Optimus_Prime_42

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    උබ කියන කතාව හරියටම හරි මචන් .දැන් මේකෙ මහන්සි වෙලා නූලක් කොටන උන්ට තැනක් නෑ:no::no:.වෙන වෙන පිස්සො උන්ගෙ මානසික අසහනය දුරුකරගන්න තැනක් වෙලා.:growl::growl: අලුතෙන් දෙයක් දැනගන්නවට වැඩිය කරන්නෙ ගොන් වැඩ.ඊයෙ එකෙක් නූල් දැම්ම කෙල්ලට බැන්නයි,පුතාට කෙල්ල බැන්නයි ,අයියට කෙල්ල බැන්නයි කිය කිය .මේව කිරියෙ ඉන්න කිසි එකෙකුට ප්‍රයෝජනයක් නැති වැඩ .:no::no:

    Aththa. Wadagath yamak tak gala yata yanawa :(:(:(
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උබ කියන කතාව හරියටම හරි මචන් .දැන් මේකෙ මහන්සි වෙලා නූලක් කොටන උන්ට තැනක් නෑ:no::no:.වෙන වෙන පිස්සො උන්ගෙ මානසික අසහනය දුරුකරගන්න තැනක් වෙලා.:growl::growl: අලුතෙන් දෙයක් දැනගන්නවට වැඩිය කරන්නෙ ගොන් වැඩ.ඊයෙ එකෙක් නූල් දැම්ම කෙල්ලට බැන්නයි,පුතාට කෙල්ල බැන්නයි ,අයියට කෙල්ල බැන්නයි කිය කිය .මේව කිරියෙ ඉන්න කිසි එකෙකුට ප්‍රයෝජනයක් නැති වැඩ .:no::no:

    :yes::yes::yes:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    උබ කියන කතාව හරියටම හරි මචන් .දැන් මේකෙ මහන්සි වෙලා නූලක් කොටන උන්ට තැනක් නෑ:no::no:.වෙන වෙන පිස්සො උන්ගෙ මානසික අසහනය දුරුකරගන්න තැනක් වෙලා.:growl::growl: අලුතෙන් දෙයක් දැනගන්නවට වැඩිය කරන්නෙ ගොන් වැඩ.ඊයෙ එකෙක් නූල් දැම්ම කෙල්ලට බැන්නයි,පුතාට කෙල්ල බැන්නයි ,අයියට කෙල්ල බැන්නයි කිය කිය .මේව කිරියෙ ඉන්න කිසි එකෙකුට ප්‍රයෝජනයක් නැති වැඩ .:no::no:

    siraa kathawa..:(
     
    AnuradhaRa

    Well-known member
  • 1 කේ ඉඳල අංක දෙමු...

    ඔන්න මගේ මේ අයිපී ඇඩ්‍රස් එකට අංක 1 ලබා දෙන්ඩ කටයුතු සම්පාදනය කරන්ඩ ඕන.. :)

    හුටා අයිපී ඇඩ්‍රස් සැරින් සැරේ වෙනස් වෙනවනෙ.. :confused:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    1 කේ ඉඳල අංක දෙමු...

    ඔන්න මගේ මේ අයිපී ඇඩ්‍රස් එකට අංක 2 ලබා දෙන්ඩ කටයුතු සම්පාදනය කරන්ඩ ඕන..
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    උබ කියන කතාව හරියටම හරි මචන් .දැන් මේකෙ මහන්සි වෙලා නූලක් කොටන උන්ට තැනක් නෑ:no::no:.වෙන වෙන පිස්සො උන්ගෙ මානසික අසහනය දුරුකරගන්න තැනක් වෙලා.:growl::growl: අලුතෙන් දෙයක් දැනගන්නවට වැඩිය කරන්නෙ ගොන් වැඩ.ඊයෙ එකෙක් නූල් දැම්ම කෙල්ලට බැන්නයි,පුතාට කෙල්ල බැන්නයි ,අයියට කෙල්ල බැන්නයි කිය කිය .මේව කිරියෙ ඉන්න කිසි එකෙකුට ප්‍රයෝජනයක් නැති වැඩ .:no::no:

    :(:(:(:(
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    කතාව ඇත්ත බන් ඒත් IP එක මාරුවෙන වෙලාවල් වැඩියි.. මන් කියන්නෙ එකකට වඩා වැඩිය භාවිතය ගැන... හැබැයි ඔය පේක් එවුන්ටනම් එහෙම නැතිව ඇති උන්වනම් හැක් කරන එක ලේසියි.. හැබැයි සදාචාරාත්මක නැහැනෙ බන්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතිං එහෙම ෆේක් කරන උන් එකම අයිපී එක සෙට් වෙන්න එලකිරි එනවද බං එකකින් නිකං බ්‍රව්සරෙන් එද්දි තව එකකින් tor දාල එනව තව එකකිං කොහෙ හරි ප්‍රොක්සියකින් එනව ඉතිං අහුවෙන්නෑනෙ :no: :no:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඉතිං එහෙම ෆේක් කරන උන් එකම අයිපී එක සෙට් වෙන්න එලකිරි එනවද බං එකකින් නිකං බ්‍රව්සරෙන් එද්දි තව එකකින් tor දාල එනව තව එකකිං කොහෙ හරි ප්‍රොක්සියකින් එනව ඉතිං අහුවෙන්නෑනෙ :no: :no:

    :yes: