Address verification , tp number verification thibboth sahenna fake adukaranna puluwan
මේ වැඩේටනං එළකිරි කමිටුවක් පත් කරන්ඩම ඕන..
View attachment 64232
දැං කියයිද දන්නෛ නෑ කමිටුව ඔතල පු* ගහගනින් කියල
(කලු කරල දැම්මෙ මට රෙප් දුන්න එවුන්ගෙත් රෙප් කපන නිසා)

Address verification , tp number verification thibboth sahenna fake adukaranna puluwan
niyama idea eka, hebei oka koi taram practicle da kiyala hoya balanna one
eka hariyan na bn
ip eka change karan enna puluwane
මෙහෙමයි. මේක 100% සාර්ථක නැහැ.
fake id තියෙන එකට ඕක වෙනස් කර කර එන්න වෙනවා. එක කරදරයක් නේ. අමතකවෙලා එකම ip එකෙන් අවොත් එදා ඉවරයි.
එළකිරි සාමාජිකයන්ට පුළුවන් මාට්ටු වෙන ඒවා ඇඩ්මින්ට report කරන්න.
දැන් තියෙන විදිය අනුව ඉතා පහසුවෙන් fake id 10 විතර හදාගෙන ඕන වෙලාවක එක එක විදියට එළකිරි එන්න පුළුවන්. එක නුලක එක id එකකින් reply කරනවා. තව නුලක තව id එකකින් reply කරනවා.
බින්දු පුතා තර්ක හමුවේ නිරුත්තර වී ඇත. ලිදේ


හැමදාම ඉතින් gaminda1980 යගේ පුහු තර්කේ විතරයි... වැඩක් නෑ...![]()
බින්දු පුතා තර්ක හමුවේ නිරුත්තර වී ඇත. ලිදේ
facebook එකේ වත් නැති ඒවා මුන් කියන්නේ![]()
මෙතන බොරු නම් දාගෙන එන උන් නිකන් ඔරිගීනල් වගේ ඉන්න හදන්න පොන්න යක්කු.




ip වැඩක් නෑ උඹ router එක restart කරත් මාරු වෙනවා. static ip තියෙන්න ඕන ඕකට. mac address ගත්තත් වැඩක් නෑ එකම එකා devices කීපෙකින් register වෙන්න පුළුවන්.
bio-metrics වලට යන්න වෙනවා එහෙම ගියොත්. අපේ අනාත කුකුලොන්ට මොන bio-metrics ද