ක්ලෝරීන් වතුර බොන්න ගන්න?
මේකයි සිද්දිය, බෝඩිමේ තියෙන්නේ ජලසම්පදනෙන් දෙන ක්ලෝරීන් වතුර, ඒවා පුරුදු නැති හන්ද බොන්න අමාරුයි. නැද්ද හොද ක්‍රමයක් ක්ලෝරීන් රහ නැති කරගන්න?

ෆිල්ටර් ගන්න සල්ලි නෑ, එහෙම උනානම් එතින් මේකේ දන්නේ නැනේ.... පුලුවන්නම් ලොකු උදව්වක්, කඩෙන් වතුර අරන්ම එපා වෙලා තියෙන්නේ.