කාප් මාළු පොකුණකට

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    කාප් මාළු පොකුණකට

    කාප් මාළු පොකුණක මානෙල් පැළයක් හදන්න පුළුවන්ද?

    බැරිනම් උන්ගෙන් පැළේ බේරගන්නෙ කොහොමද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    පොකුණ මැද වෙනම කොටසක් වෙන් කරපං ටිකක් උසින් ඒකට මඩ වතුර පුරවලා හදපන්. එතකොට මාළුන්ට ලංවෙන්න බැහැ. එතකොට මාළු වටේ යනවා විතරයි.
     
    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    පොකුණ මැද වෙනම කොටසක් වෙන් කරපං ටිකක් උසින් ඒකට මඩ වතුර පුරවලා හදපන්. එතකොට මාළුන්ට ලංවෙන්න බැහැ. එතකොට මාළු වටේ යනවා විතරයි.

    බැම්මක් බඳින්නද බන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    බැම්මක් බඳින්නද බන්

    Capture.png
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    පොකුණ මැද වෙනම කොටසක් වෙන් කරපං ටිකක් උසින් ඒකට මඩ වතුර පුරවලා හදපන්. එතකොට මාළුන්ට ලංවෙන්න බැහැ. එතකොට මාළු වටේ යනවා විතරයි.

    :yes::yes::yes: මේක හරි
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    කාප් මාළු පොකුණක මානෙල් පැළයක් හදන්න පුළුවන්ද?

    බැරිනම් උන්ගෙන් පැළේ බේරගන්නෙ කොහොමද?

    සිමෙන්ති පෝච්චියක තියලා පොකුනෙ තියන්න මිත්‍රයා..
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    Kohoma dammath machan Carp la gas kanawa, madde bami bandath kola watenawa nam wathurata ewath kanawa, Carp la kanne nathi gas jathiyak thiyenawa habai pokunatama ewa danna giyoth ubata loku ganak yai.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඔය මොකක්ද යකෝ ඇදලා තියෙන්නේ :baffled: උබ මානෙල් පැල දැකලා නැද්ද මල විතරයි වතුරෙන් ගොඩක් උඩට එන්නේ කොල වතුරේ පාවෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    ඔය මොකක්ද යකෝ ඇදලා තියෙන්නේ :baffled: උබ මානෙල් පැල දැකලා නැද්ද මල විතරයි වතුරෙන් ගොඩක් උඩට එන්නේ කොල වතුරේ පාවෙනවා

    Onna ithin eketh 3d hoyanna enawa.:P
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113

    මචං මේකේ සයිඩ් වීව් එකේ හැටියට වතුර පුරවන්න බෑනේ :confused: නිකං ටැංකියේ බිම සිමෙන්තිය විතරනේ බං දාලා තියන්නේ. :confused::confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    මචං මේකේ සයිඩ් වීව් එකේ හැටියට වතුර පුරවන්න බෑනේ :confused: නිකං ටැංකියේ බිම සිමෙන්තිය විතරනේ බං දාලා තියන්නේ. :confused::confused:

    This is not a blue print.:yes: