කාමරේට ලයිට් 2ක් දාන්නේ කොහොමද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    කාමරේට ලයිට් 2ක් දාන්නේ කොහොමද ?

    මචෝ මගේ රූම් එකේ එක හොල්ඩර් එකයි තියෙන්නේ.මට ඕන PC එක දාපු වෙලාවට 5W වගේ LED එකකුඉ reading කරන වෙලාවට 15W වගේ බල්බ් 2ක් set කරන්න .අර 2 in 1 cheap plastic holder නැතුව decent විදියට මේක කරගන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද.