කාර් එකක් ගත්තා ඔන්න
එළකිරියේ යාළුවො ඔක්කොටම තැන්ක්ස් ඔන්න හොයල හොයල ගත්ත fb 15 එකක්, 24ක් උනා
HZ නම්බර් එකක්, දැන් ඉතින් audio system එකක් ගහගන්න ඕනේ head light පොලිෂ් කරගන්න ඕනේ, තව ඉතින් led stripes ගහගන්න ඕනේ පොඩි පොඩි වැඩ ටිකක් තියනවා, audio system, reverse camera එහෙම තියන තැනක් කියපල්ලකෝ, ලොකූ quality ඒවා එපා bluetooth තියන පොඩ්ඩක් sound
හොද එකක් කියක් වෙයිද?

someone will help you, btw post a photo of your car if you don't mind.