කාර් එකක් ගන්න උදව්වක් ඔනේ

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    උබට ඔය ගානට මරුටි ඇල්ටෝ විවා එලයිට් උනත් බලල ගන්න පුළුවන්...

    හොඳම දේ කලබල නොවී තමන්ට ගෙවන්න පුළුවන් ගැන තීරණය කරගෙන ඉන්න එක

    ඊට පස්සේ වෙන නය මුකුත් නැත්තම් බැංකු ලෝන් එකක් අරන් සම්පුර්ණ සල්ලි ගෙවල වාහනම ගන්න තමන් අතට...

    ලෝන් එකේ ප්‍රමාණය වැඩියි වගේ හිතෙනවනම් වහනයේ බජට් එක අඩු කරගන්න එක තමයි හොඳම... මොකද ලොකු වාහනයකට ගියා වගේ නෙමෙයි අවුරුද්දක් දෙකක් යනකොට මොනවගේ ප්‍රශ්න එයිද කියල කවුද දන්නේ තමන්ගේ ජිවිතේ...(ලෙඩ දුක් කරද වගේ දේවල් වෙන්න පුළුවන් නිසා..) ගෙවීමේ ශක්තිය අනිවා බලන්න

    වාහනයේ බජට් එක අඩු කරගන්න නම් මරුටි / ඇල්ටෝ පරණ මූන හොඳ ඒ හා සමාන මිල ගනන් යන වාහනයක් ගන්න එක හොඳයි... මොකද ඕවයේ පාට්ස් රුපියල් 600ඉඳල තියනවා... ලොකු ගණන් නෑ

    තීරණය ඔබ සතුයි... අත්දැකීම් එක්ක කිව්වේ... ගොඩක් මොනිස්සු නොකියන දෙයක් එක
    මචන් දන්න විදිහට මෙ සෑලරි එකට ලොන් දෙන්නෙ නෑ බන් අපේ කම්පෑනි එකේ සෑලරි එක දෙන්නෙ දෙකට කඩලා ම්ගේ බෙසික් එක 18ක් වගේ අනිත් ඒවා අරවා මෙවා කියලා ඈඩ කරලා දෙන්නෙ එතකොට තමයු 45ක් වගෙ සෙට් වෙන්නෙ
     
    • Like
    Reactions: shameera89

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මැට්ටෝ මේ වෙලාවේ රිස්ක් වැඩ කරන්න එපා. මේ මගුල ඉවර වෙනකන් හිටු.
    මචං වාහන මිල කොහොම වෙයිද ඉස්සරහට යද්දි? මම කියන්නෙ මේ කොරෝනා සීන් ලංකාවෙ අඩුවෙලා යද්දි?
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචං වාහන මිල කොහොම වෙයිද ඉස්සරහට යද්දි? මම කියන්නෙ මේ කොරෝනා සීන් ලංකාවෙ අඩුවෙලා යද්දි?
    matata dana ganna ona bn
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    945
    631
    93
    If you do not have loans better to go to a loan and buy the car. Do not lease it. Because loan has a lot of flexibility that a leasing is lack of.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අප්පා යකෝ උබත් මම වගේම එකෙක් තමා. මමත් 2008 -2011 වගේ වෙනකන්ම සැලරි එක තිබ්බේ 30-40 වගේ. ගෙදරින් කිව්වා පුතේ වාහනයක් ගමු නේද කියල. මමත් ඉතින් ආසාවට එකග වෙලා ලක්ස 8 වගේ දිල අවුරුදු 2 ක් ලීස් එකක් දැම්මා . වාරිකේ පොලියත් එක්ක 30ක්.:sorry: උබට කියන්න ගෙනැල්ල ඒක සර්විස් කරන්න උනා, ටයර්, බැට්‍රි දන්න උනා කාලයක් යද්දි . සේරම මගේ පඩියෙන්:dull:. ඉදල හිටල ගමනක් ගියාට වාහනේ වියදම නම් අඩුවක් උනේ නෑ. ගෙදර මනුස්සයෝ උනත් ගන්නකන් තියෙන උනන්දුව ගත්තම නෑ:baffled:. අන්තිමේ මම ගොඩක් හිර උනා. මොකද වාහනේ අතිරේක වියදම්, ඉන්සුවරන්ස්, මේන්ටේන් එකට එන මාස තියෙනව. එපාම උනා.:sorry: අන්තිමේ වාහනේ ෆිනෑන්ස් ඉවර වෙද්දි වාහනේ ලෙඩ වැඩ් උනා.:growl: මොනා කරන්නද ගොඩක් පාඩුවට දීල දැම්මා. ඒ නිසා මම උබට කියන එකම උපදේසේ නම් වාහනයක් ගන්නවනම් අඩුම 75% වත් දීල ගනින් මචන්. මොකද මම උඩ කිව්ව වියදම් එන වෙලාව හොයන්න බෑ. අනික බන් ලෝන් එකක් තියෙනකොට හිතට මාර වදයක් ඒ වගේම තමා පරන වාහනයක් අරන් ගමනක් යන එකත් හිතට ලොකු පීඩාවක්. :yes::love:
     
    uba kiyna katawa atta bn et ekatu karanwa kiyla khoma ekatu karannada bn me padiyan ona dayak una den kiyala ekai wadata bahinna haduawa
    ane manda bn wahanyak kawada ganna waida danna bn
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    uba kiyna katawa atta bn et ekatu karanwa kiyla khoma ekatu karannada bn me padiyan ona dayak una den kiyala ekai wadata bahinna haduawa
    ane manda bn wahanyak kawada ganna waida danna bn
    උබට ආසමනම් තියෙන ඉඩමක් නැත්නම් සහෝදරයෙක්ගෙන් හරි ඉල්ලල ගනින්. ලොර්න් දාල ගන්නත් ඔය පඩිය මදි. ඒකයි උබට කිව්වේ.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    tight budget එකක් තියෙන නිසා පරන වාහනයකට යන එක මම නම් අනුමත කරන්නෙ නෑ. මොකද ලොකු repair එකක් ආවොත් උබට ආයෙ loan එකක් දාන්න වෙයි ඒක හදන්න. alto 800, k10 වගේ එකක් බලන්න. ඒක ටික කාලයක් පැදලා වෙන ලොකු එකකට යන්න.
     
    • Like
    Reactions: JilbuwaT

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    car gnna epaa. 2nd income 1k hadagnin. aduma maseta lakshayk wth ena wdhta. tyna laksha 4n wdak gnna blhn.