කාර් එකක් විකුනගන්න හෙල්ප්

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    කාර් එකක් විකුනගන්න හෙල්ප්

    අනේ මචංලා මම මාස දෙකකට කලින් ඇල්ටෝ 2006 අවුරැද්දෙ එකක් ගත්තා ලීස් දාලා...දැන් මට ඒක දීලා අලුත් ඇල්ටෝ එකකට සල්ලි බදින්න ඕනා...මම කොහොමද බන් ලීස් එකත් එක්කම විකුනන්නේ...දැන් ගන්න කොනෙකුත් ඉන්නවා...මට අතට 50 ක් විතර ලාභයක් තියන් විකුනන්නත් පුලුවන්...ඒත් ලීසින් උන් කියනවා බන් එහෙම ගන්න කෙනාගේ නමට හරවන්න බෑ කියලා ලීස් එක...අපේ නමින් තියාගෙන ගන්න කෙනාට ගෙවාගෙන යන්නලු වෙන්නේ....එහෙම බෑනේ බන්...අරන් ගියාට පස්සේ කාර් එක එක ගැන අපි දන්නේ නෑනේ....මට මේක විකුනගන්න විදිහක් කියහල්ලකො බන්...ලීස් එක සෙට්ල් කරලා ආයෙ ගන්න එකා ගන්නේ නැහැනේ..ඒහෛම දෙන්න උනොත් මට පාඩුයි 50 න් විතර..:no::no::no:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Ganna eka gewwe nathnam mamane ban hire yanne..

    E Risk eka thiyenawa. Kohomath oka Maru karanna ba. Uba Oka settle karala , Finance ekak , ganna ekata dala ganna kiyapan. Kohomath ohoma Deela , gaththa kena Gewwe nathi unoth oya amaruwe.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    lease eka transfer karanna ba ban.
    ganna eka sure nam uta gewagena yanna dipan
    nathinam close karala uta aluthen dala denna
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    mama danna kenek langadi lease thiyena 3weel ekak gaththa.
    lease eka harewwe ne, assetline eken be kiwwa.
    mul owner ge namata lease eka thiyenne, deweniya lease eka gewanawa.
    hebai dennama aduranawa.

    ath wede risk thama.
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    pavithra_uk:18989811 said:
    lease eka transfer karanna ba ban.
    ganna eka sure nam uta gewagena yanna dipan
    nathinam close karala uta aluthen dala denna
    ehema close karala deddi hena padui ban mata aragena masa dekak nisa..nikan poliya gewanna ona 50 k witgara e settele kalath
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ehema close karala deddi hena padui ban mata aragena masa dekak nisa..nikan poliya gewanna ona 50 k witgara e settele kalath

    Risk eka paththen hithanna. Tawa kochchara kal gewanna Thiyenawada ? Eya shur ekata Gewanawa nam No prob. Ehema novunoth oya amaruwe. Car ekath Hodata Patta gahala Gewwe nathi unoth , Eka nisa 2 parak Hithanna. Good luck !
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඌ ඩන්න කියන පොරක් නෙමෙයිඩ.. නට්ටන් ඉලගට උ චාර් එක අරන් ගිහිං ෆිනන්චේ ගෙවන්නේ නටුව මග අරියෝත් එහෙම උබ අමාරුවේ..
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    machan lease tiyeddi wahanaya sell karanna hadanawanam, lease 1ka gewala dana 1ka good. paduwak nam sidda wenawa. but risk 1kak gannawata wada 1ka hodai kiyala mm hitanne.
    ehemath naththam lease 1ka iwarawenakan wahane tiyaganna.
    issarahata ona taram new vehicle enawa. etakota new vehicle 1kakata yanna.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    no worries..
    let him to continue your lease..
    whats wrong with it..:confused:

    If he doesn't pay this guys name goes to CRIB.
    If this guy didn't settle his guarantees names will go to CRIB.You'll lose all friends.
    If the guy met with an accident this guy goes to jail.
     
    shalaniadikari

    Junior member
  • Aug 15, 2011
    162
    9
    18
    අනේ මචංලා මම මාස දෙකකට කලින් ඇල්ටෝ 2006 අවුරැද්දෙ එකක් ගත්තා ලීස් දාලා...දැන් මට ඒක දීලා අලුත් ඇල්ටෝ එකකට සල්ලි බදින්න ඕනා...මම කොහොමද බන් ලීස් එකත් එක්කම විකුනන්නේ...දැන් ගන්න කොනෙකුත් ඉන්නවා...මට අතට 50 ක් විතර ලාභයක් තියන් විකුනන්නත් පුලුවන්...ඒත් ලීසින් උන් කියනවා බන් එහෙම ගන්න කෙනාගේ නමට හරවන්න බෑ කියලා ලීස් එක...අපේ නමින් තියාගෙන ගන්න කෙනාට ගෙවාගෙන යන්නලු වෙන්නේ....එහෙම බෑනේ බන්...අරන් ගියාට පස්සේ කාර් එක එක ගැන අපි දන්නේ නෑනේ....මට මේක විකුනගන්න විදිහක් කියහල්ලකො බන්...ලීස් එක සෙට්ල් කරලා ආයෙ ගන්න එකා ගන්නේ නැහැනේ..ඒහෛම දෙන්න උනොත් මට පාඩුයි 50 න් විතර..:no::no::no:
    machan danna ekekutawath ube lease eka continue karagena yanna denna epa.ape ekek belata ekak deela u hodatama danna ekekuta ape ekata usawi gane yanna wela tjiyenne oya wade karanna epa oka hena maralayak.car eke hama dekatama uba wagakiyanna oni. loyar kenek gawa agreemant gahuwath ewa kawruwath piliganne na.