කාර් එකක් විකුනගන්න හෙල්ප්
අනේ මචංලා මම මාස දෙකකට කලින් ඇල්ටෝ 2006 අවුරැද්දෙ එකක් ගත්තා ලීස් දාලා...දැන් මට ඒක දීලා අලුත් ඇල්ටෝ එකකට සල්ලි බදින්න ඕනා...මම කොහොමද බන් ලීස් එකත් එක්කම විකුනන්නේ...දැන් ගන්න කොනෙකුත් ඉන්නවා...මට අතට 50 ක් විතර ලාභයක් තියන් විකුනන්නත් පුලුවන්...ඒත් ලීසින් උන් කියනවා බන් එහෙම ගන්න කෙනාගේ නමට හරවන්න බෑ කියලා ලීස් එක...අපේ නමින් තියාගෙන ගන්න කෙනාට ගෙවාගෙන යන්නලු වෙන්නේ....එහෙම බෑනේ බන්...අරන් ගියාට පස්සේ කාර් එක එක ගැන අපි දන්නේ නෑනේ....මට මේක විකුනගන්න විදිහක් කියහල්ලකො බන්...ලීස් එක සෙට්ල් කරලා ආයෙ ගන්න එකා ගන්නේ නැහැනේ..ඒහෛම දෙන්න උනොත් මට පාඩුයි 50 න් විතර..

PM me