කාර් ඕඩියෝ සෙටප්

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    මචන් වාහනේට අලුතෙන් සෙටප් එකක් ගහන්න බැලුවෙ මැක්ස් බජට් 25K - 40k. බ්‍රෑන්ඩඩ් ප්ලේයර් එකක් වෙන්න ඕනෙ. ඇන්ඩ්‍රොයිඩ්,Pioneer ඕකේ. ඔප්ශන්ස් අඩු වැඩි තියෙන තියෙන ඒවා පොඩ්ඩක් කියපන් මන් සබ්ජෙක්ට් එක වැඩිය දන්නෑ සින්හලු ☹️
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මචන් වාහනේට අලුතෙන් සෙටප් එකක් ගහන්න බැලුවෙ මැක්ස් බජට් 25K - 40k. බ්‍රෑන්ඩඩ් ප්ලේයර් එකක් වෙන්න ඕනෙ. ඇන්ඩ්‍රොයිඩ්,Pioneer ඕකේ. ඔප්ශන්ස් අඩු වැඩි තියෙන තියෙන ඒවා පොඩ්ඩක් කියපන් මන් සබ්ජෙක්ට් එක වැඩිය දන්නෑ සින්හලු ☹
    china ewanam danna epa. puluwan nam japan set ekak danna
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    kenwood eka hodatama hoday 40-45 wage wenawa. toyota size eka nam 60k withara wenawa
    pioneer eka 35 idala thiyanawa me dekama petco-kollupitiya, petcom-nugegoda balanna.
    Android OS ekama ena ewa nam 80k wath weyi. chinese ekak thiyanawa android OS 20ta wage daganna puluwan dehiwala car studio kiyala ekaka add ekak dakka.
     
    • Like
    Reactions: NRTG

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    සමහරු කියනව Kenwood එකට වඩා Pioneer හොදයි කියල.

    දැන් Sony Xplod එන්නෙ නැද්ද ?
     
    • Like
    Reactions: Nawwas and D_Mad

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    oya ganata player eka witharai danna wenne, speakers ehema upgrade karanna behene.

    kenwood ddx419 wagenam daganna puluwan wei, eth sure ne aluth price. anika double din ekata hariyana player ekak wennath onine neda
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    oya ganata player eka witharai danna wenne, speakers ehema upgrade karanna behene.

    kenwood ddx419 wagenam daganna puluwan wei, eth sure ne aluth price. anika double bin ekata hariyata player ekak wennath onine neda
    E kiwwe?
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    සමහරු කියනව Kenwood එකට වඩා Pioneer හොදයි කියල.

    දැන් Sony Xplod එන්නෙ නැද්ද ?
    speakers enawa.. mama damma me lagadi 2k...6”1/2 3-Way Speakers
     

    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    743
    351
    63
    Gampaha
    Kochchara ganak yaida Good Quality setup ekak gahaganna?

    Damro eke Pioneer setup ekak gattata kmnk nedda?

    Recommend krana places?

    Chamara stickers nan hena ganan budu ammooo