කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ලොකේ හොද හා නරක 2කම තියනවා.
    එකකින් පාඩමක් ඉගෙන ගෙන හෑදෙන 1ක් තමා හොදම.
    මොකද අපි ගෑනුන්ට නරකක් කලොත් පරන දේවල් නිසා ඒ නරක කවදනමුත් අපිටමයී.

    කොමඩි උනත් වටින වීඩියෝ එකක්:lol::lol:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹල හැමෝම දාපු replies මම කියෙව්ව මචන්. ගොඩක් අය කියපු විදිහට මම තව පාරක් chance එකක් දීල මේක පටන් ගත්ත එක ලොකු මෝඩ වැඩක්. ඒත් මචන් කියන තරම් ලේසි නෑ අවු.8ක් full serious කරපු love එකක් එකපාරටම කිසිගානක් නැතුව නවත්තල දාන එක. කෙල්ල මට කරපු දේ අන්තිම වැරදියි සහ වෙන කොල්ලෙක් නම් මෙච්චර දේවල් ඉවසන්නෙ නෑ කියලත් මම දන්නව.

    මම අර බල්ලටත් කතා කරා මොකක්ද මේකෙ තේරුම අහන්න. ඌ කිව්වෙ ඌ අයින් වෙන්නම් කියල. කතා කරනවට වඩා වෙනස් විදිහට approach කරන්න පුලුවන් මට්ටමක තමයි මම ඉන්නෙ. ඒත් මේ ප්‍රශ්නෙ අතින් පයින් ගහල විසදන්න බෑ මචන්. මොකද මේකෙදි කෙල්ලත් ගොඩක් වැරදියි. කෙල්ල එපා කියද්දි නම් මූ
    කරදර කර කර පස්සෙන් ආවෙ මම හොදින් කියල නතර වෙන්නෙ නෑ. එ්ත් කෙල්ලටත් උවමනාව තියෙද්දි මේක උනාම මම ඒ දේ කරානම් මම නිකන්න පොන්නයෙක් වෙනවනෙ.

    මම 6 වෙනි පාරටත් සමාව දුන්න කියල දාපු එක ගොඩක් අය වැරදියට තේරුම් අරන් තිබ්බ මම හිතන්නෙ. 6 කියපු එක ටිකක් over-exaggeration එකක්. ඇත්තටම උනේ මම කෙල්ලට අරුත් එක්ක කතා කරන එක නවත්තන්න කියල කියපු කීප සැරයක්ම කතා කරන්නෙ නෑ කියල ආයෙත් කතා කරල තිබුන එක. හැබැයි මේ දේවල් උනේ මම අන්තිම පාරට කෙල්ලව දාල යනව කියල කෙල්ලගෙ අම්මලටත් කියන්න කලින්.

    කෙල්ලගෙන් මම ඇහුවම කොහොමද මෙහෙම දෙයක් මට කරේ කියල එයා කියනව අරූ ඔලුවට දාපු දේවල් නිසා හිත ගොඩක් වැරදි පැත්තට වෙනස් උනා කියල. ඌ ගැන මුලින් අනුකම්පා හිතුන එක තමයි මෙච්චර දුර ගියෙ කියල. කොහොම හරි මම අන්තිම වතාවටත් chance එකක් දෙන්න තීරණය කරේ කෙල්ල එයාගෙ අම්මගෙයි තාත්තගෙයි life එක මත කියල දිවුරුව ආය වැරදි දේවල් කරන්නෙ නෑ මගෙත් එක්ක ඇරෙන්න වෙන මොකෙක් එක්කවත් life එකක් නෑ කියල. මේ කතා බයිල වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට. හැබැයි මට දැනුන සමහරවිට මේදේ කියන්න ඇත්තෙ seriously මයි කියල. මොනව උනත් මම හැම දේම ගැන full alert එකේ ඉන්නෙ. ආයෙත් බොරුවක් කරල තිබුනොත් මට දෙපාරක් හිතන්නෙ නැතුව දාල යන්නත් පුලුවන් කියල මම දන්නව. මොකද මට දැන් කෙල්ල ගැන යම් තරමට ආදරයක් වගේම වෛරයකුත් තියෙනව.

    මේ ප්‍රශ්න වෙලා දැන් ටික කාලයක් වෙනව. මේ වෙනකොට කෙල්ල කලින් මාත් එක්ක හිටිය වගේ ඉන්නව මාත් එක්ක නිතරම ගමන් යනව සහ මාව හැමදාම meet වෙනව. හරි පැත්තට යනව කියල heart එක කියනව. හැබැයි mind එක ඇතුලෙ සැකයක් තියෙනව මේ ඇත්තක් ද කියල...
    '

    කල්පනා කරලා බලපන් උඹ අඩු ගානේ වෙච්ච දේවත් දන්නවද කියල? නෑනේ. මේක කියවන උඹයි type කරන මමයි දන්නවා උඹ උඹටම බොරු කරගන්නවා කියල.

    over-exagerated වෙන්නේ කොහොමද බන් බඳින්න ඉන්න කෙල්ල වෙනින් කොල්ලෙක් එක්ක ප්‍රශ්නෙක් නිසා කතා කරන්න එපා කියල, 6 පාරක් ඒ දේ කරාම? ඒක ලංකාවේ නෙවෙයි අමෙරිකාවේ කරත් ඕන කෙනෙක් පිළිගන්න ලොකු වැරැද්දක්.

    ඔලුවට දාන විදිහට වෙනස් වෙන්නේ රොබෝ කෙනෙක් ද? එක්කෝ උඹ අපිත් එක්ක විහිළුවක් කරනවා, නැත්තන් ඔය කියන විදිහට කෙල්ල ඕන එකෙක්ට ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් රොබෝ කෙනෙක්. උත්තරේ මොකක් උනත් අනිත් එවුන්ට ඔහොම රවට්ටන්න පුළුවන් කෙනෙක්ද උඹ බදින්න යන්නේ?

    මචන් කව්රු හරි ලොකු අමාරුවක වැටුනම life එක ගැන හරි කියල දිවුරනවා තමයි. ඒකට psychologyවල කියනවා situational attribute එකක් කියල. ඒක කියපු කෙනාගේම quality එකක් නෙවෙයි, ඒත් ඉන්න තත්ත්වේ නිසා එයාගේ චරිතෙට එකතු වෙච්ච දෙයක්. එත් එකෙන් කියන්නේ නැ මෙයා මෙහෙම කෙනෙක් කියල. අනික එතකොට දැන් උඹ එකී එක්ක යාලු වෙලා හිටපු කාලේ එකී දිවුරලා හිටියේ නැද්ද උඹට, luv කරන්නේ උඹට විතරයි කියල?

    full alert එකේ ඉන්න ගමන් heart එකට දැනෙනවා ආදරෙයි කියල ? ඒවුනාට උඹට තාම ටිකක් හරි කල්පනාව තියෙනව වැඩේ මොකක් හරි අවුලක් තියෙනව කියල.

    ඕක මචන් practical joke එකක්. කිසිම ලොජික් එකක් නැ. උඹේම ලෝකේ උඹම මවා ගත්තු දෙයක්. කතාවක් තියෙනවා බූරුවට වතුර තියෙන තැන පෙන්නන්න පුලුවන් එත් පොවන්න බෑ කියල. ඉතින් ඔන්න අපි පෙන්නුවා, කරන්න ඕන දේ උඹේ තීරණේ.

    සමාව දෙන එක සුපිරි ගතිගුණයක්. ඒක හැමෝටම කරන්න බැ. ඒත් තමන්ගේ වටිනා ජිවිතේ තේරුමක් නැති කෙනෙක් වෙනුවෙන් නාස්ති කරගන්න එපා. උඹට ඒ වගේ හොඳ ගතිගුණ තියෙනවා නං ඒකට ගැලපෙන කෙනෙක් හොයාගනින්. තනියම හිටපන්, ඒත් ඔය වගේ අය පස්සේ යන්න එපා.

    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    645
    113
    උබ මව promote කරන්න වෙන මහන්සියේ හැටියට පුක පොඩ්ඩක් දුන්නත් මොකෝ මචන් ,
    නිකන් රෙන පුකනේ

    උඹලගේ පරම්පරාවම ඉතිං පුක නිසා ගොඩ ගිය උන්නේ
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    mage yaluwektat oya wagema scn ekak una. unan dan pasutawenawa aphu samawa dila gena attata. dan kisima sure ekak nalu. :sorry::sorry:.

    6 weni parata samawa duna kiyane oita iselat mnawada wela tiyenne.
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    හැමදාම සමාව දිදී විදවමින් ඉන්න කැමතිනං පුලුවන්නං විතරක් බැදපං. එතකොට ඔය කරැමෙ මේ ආත්මෙදි ගෙවල ලබන ආත්මෙවත් හොදට ඉන්න පුලුවන් වෙය. හැබැයි මෙ ආත්මෙ ඉදන්ම හොදට ඉන්න ඕනනං කතා දෙකක් නෑ නවත්තපං ඕක දැන්ම. ඕවා හරියන්නෙ නෑ. බැදලා ලමයි හැදුවට පස්සෙ ඕව ලේසි නෑ විසදන්න. අයින්වෙන්න පුලුවන් වෙලාවෙ අයින් වෙන්න තවත් පටලගන්න එපා පුතේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ලොකේ හොද හා නරක 2කම තියනවා.
    එකකින් පාඩමක් ඉගෙන ගෙන හෑදෙන 1ක් තමා හොදම.
    මොකද අපි ගෑනුන්ට නරකක් කලොත් පරන දේවල් නිසා ඒ නරක කවදනමුත් අපිටමයී.

    ammo:rofl::rofl::rofl:
     
    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    Dali pihiyakuy kiri hattiyakuy thiyenawa , umbata eken kiri kanna puluwan oninam , hariyta kawothin hari nathnma kata kapagena duk windinna wnawa , okane samanya kathawa , man kiyannam umbata eka hithata terena widiyta , kapunothin umbata inna habenne na wedanawata , edata hithey ay yako meken kawe buruwa wage kiyala , edata duka hithenne umbata ay haya weni paratath kata kapennawa kiyala dana danath kawe kiyalay , umba e kiri hattiya mudawaganna windapu duka mathak wey , hanay kata kapunnathi unothin umbata ithuru wenne maha deyakna kohma hari bayen bayen kiri tika kapu eka witaray , ehema bayen bayen kiri tika kanna kochchara dukak windinna onada e madiwata ganna risk eka ? Kawothin hari waradunothin iwaray , ehma yantham kiri tikak kanna ochchara risk ekak ganna ona na ne amaruwen hari handakhoyagattanam paduwe kanawane , anna edata hithey aye kiri tikak mudawagena wena handak hoyagena kapu eka watinawa man ara magulen kiri kanna no indiya eka mara wasanawak kiyala edata hithey bari welawath kapunananm ehema mona deyyanta kiyannada kiyala , eka nisa mage upa deshaya handak hoyaganin eken umbata wenne. Poddak parakku wena eka witaray , habay umba parakku wela hari hithe santhosen kiri tika kay , ,,,,
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1836548 :lol::lol:

    P.S : Podi kale ubalage gedara free dansaluth dila neda. Dan danagaththe uba dapu post eken.:frown::lol:
    මම පිනට කනවා නම් තනියම කනවා නෙ හුත්තෝ
    ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ උඹලා වගේ පිනට කන්න ඕන ඒත් හොයා ගන්න බැරි උන්ට :lol:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    යකෝ second chance එකක් වත් දෙන්නේ නෑ මමනං :)
    දෙක තියේද බලපං අතගාල
    තෝ වගේ හරකෙක් අත ඇරලා දාපන් බුරුවො
    ඒකිගෙ හොඳම යාළුවව දාගනින් ටික කාලෙකට
    උඹට කරපුවට return එක දීපං :):)
     
    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    Umbata oka atha arinnath krame kiyannam onanan, wadi amaruwak nathuwa nawtatanna hati , mehema karapan , umbata dan eki nathuw aba ne , aththama kathawa nawattanawa kiyala hithenawkotath marey kiyala hithenawa , baya hithenaw amathak wenakotath papuwa pichchenawa wage me gani nathuwa mata wena kenek hariyana ekak na kiyala , aththatama thawa ekak thiyenawa eka nam siraawatama amaruy eka thamay umba ekige asa dewal mathak wenakota ekige samahara ewa thiyenawane hithata waduna ewa , uda haranayak widiyata man mage kallage hinawata patta asay , eki ta wihilu kalama hayyen hina wena hati ahanna man asay , mage kalla ge thiyenawa mata patta sexy look ekak mune samahara welawata witaray eka thiyenne seen ekak yana welawata wage :lol:, ekata patta asay man , ewagema mage kallage thiyenawa samahara gathi ewa mehemay kiyanna terenne na uda harana man kiwe ,nathnam idea ekak nane menna mehema deyak kiyanne kiyala ,eki noki samahara gathi thiyenawa patta asay man ewata , mata mage ganigen wadak na kiyala hithenawa ewa nathnam , ewage gathi athi umbalageth kallage umba asa ewa onna owa mathak wenakota ehema hena maruy wena kellek hambunath eki me wage nane kiyala ,eka nisa atha arinna patta amaruy , hari. Dana tha arinna amaruyyne nawattanna ba ne , ,,, mehemay seen eka , ganita kiyapan api masa dekak witara nidahase imu tikak kiyala , samnya widiyata katha karanawa love seen na , samnya widiyata yana ena than ahuwa yaluweo wage , hambenna karann ayanne na , samanya widiyata wihiluwak dekak karanawa wadiya angata ganne na love ekak widiyata newey issara wagemay but yaluwo wage , ehema indapan masa dekak , e masa deka ho thuna kalaya athulata samanyen social wiyan , , yaluwo asraya karapan , sellam karanna palayan gym eke set eka dapan , ra wela drink ekak dahan , dala hithin hotu peran oya huththa mathak kara kara andanna thiyaganna epa , athal ekak ganin , kohmath ehema ekak nane nathi wela nane eka nisa umbata drink eka dammama oka gana apset yanneth na nawattala nane samanya widiyata innawane , inna gaman wena kali talk karpan , eka kallak hiyaganin mahansi wela , ok , hoyagan ekata fit wiyan , eki set wena type nam ekita okkoma kiyapan , mekay oyata mata help karanna kiyala man mental down wela inne meka nisa kiyala , ethakota ekith umbata wadiyen love karanna try karay molayak thiyena kellek nam umbawa appiriya karana ekak na umba mekita boot eka denna hdanne menna me nisay sadaranay kiyala terenawa , umba ekita huru wey tika kalekin ehema unama umbe masa deka gewila yanakota dan umba inna thana wtharam amaru naha umbata hithe hithuwa tharam amaru naha kiyala , balagena giyama , ethakota umbata eki kala dewla mathak wenakota man mehema karana eka mata honday kiyal hithey , thawa kellek set unothin ekigeth umba ekita lan unama umba ekige dewal walata asa wenna ganiy , arakige ma gathi nathath ekige ekita awenika wenath gathi thiyey ,umbata ewa hoyaganna tikak kal yay ekay awula , samahara ewa arakige ewatath wada honda y kiyala hithey , ethakota tiken tika umbatama hitey meka honday kiyala , habay umba me hiuaganna kella gon baddak wenna epa molen kalpana karala hoyaganin sure kallak ,monawama hari upset ekak therunothin aluthen hoyaganna kalla. ,, kelinma atha arapan dearak hithanna epa. Kelinma sim maru karala aye patan ganin , waradinne na ne hari giyoth masak , umba try karapan kali deka thuna try karapan , ethakota umbata kali gana terey eka eka me wage kiyala me wage gathi guna thiynne kiyala , umbta thama awa bodayak na kello gana awurudu atak kiyanne samhara wita kello ekek dennek witara asraya karala athi umba e tikata kotu welane. , aduma gane dahayk wath maru wenakota umbata terey eka eka kello eka eka widiyay kiyala , eka ekage hati mehemay kiyala , umbata terey handle karanna ona kohmada koyala , umba dan hithan innawa umba dannaw akiyala eth umba aththatama danne na ,eka umbata terey athdakim wain paripurna wenakota , mama pradhanawama love kala kelo nawayak witara indla thiyenawa ewa ekenuth ekak uparima udata giya umba inna thanata man watuna , kathawa kiyanna ba anduraganiy kattiya , e nawaya love kala ewa ita amatharawa athal gann asrya akala ewa nam sure ekatama oyta amatarawa hathak atak wath athi samahra ewa kelloth newey ganu. Samahara ew achuti kello , smahra un mage wayase samahara un mata wada chuttak balay ohoma ohoma okkoma pahalawakata wisskata lan wenna indla thiyenawa eka pita thuna hathara ballence kala mata wayasa wisi ganan , e hama deynma ayn wela dam ekak sira karanawa hariyana ekak hambuna. Dan okkogenma ayn wela ekak karanawa siyalu athdakim ekka dan kalla ithin. Hondatama hanble karanawa , uda haranayak dannam kallay may waliyak gihin iwara welaata tharaha gihin innakota ewapu msg ekak , e gaanata kallawa haduwa mama , loku kamakata newey wiswasa nokaranawanam nokara indapan , mata wadak na , man kiyanna ona une man e tharam kello asraya kala nosa e athdakim watinawa hari de thoragannath hari de labagattama eka hariyata digatama pawatwagana yannath , man kiyanne umbatath ehema wiyan umbath oya kiyapu widiyata karanna balapan kello nathi una koyala marenne na eka maayaawak. E mayaawa ta ahuwenna epa , umba ara widiyata kello tikak ashraya karanakota umbata eka terey nikanma eken galawena hati man a ra mulin kiwe umbata oya dan inna kaalakanni awasanawantha thanin ayn wena hati , nikan amaruwe watenna epa ,mamath ponnayek wage love kala. , anthaimata wenna thiyena darunuma de una , eth man kiwa ekita aye enna mata nathiw aba kiyala , ehema y indiye eth ada man inna thana gana man danna dewla gana mata adambaray eka athakin man hithanawa aththatama e pannaraya labuneth e athdakim labuneth okkoma mata muladi kela una nisay kiyala , ada mage kalla man tharaha wela i diyothin ( podi dewal walata hamotama wena dewal thiyenne samnyen couple randu wenne anna ewage ewata ) mawa yalu karaganna ekige wardak nathuw mage waradda thiyan man banala tharaha unath eki mawa yalu karaganna ane rattran mata thawtah mehema inna ba api yaluwemu mama waradiy aye man oyawa taraha gassanne na man oni nam wandinnam mage babata mageth ekka katha nokara inna epa kiyana ganata hadala thiyenawa , sathutuy eka gana. Umbatath eka karanna nikan ba umbata athdakim ona wenawa hondata kello asraya karapan ekek ta seema wennathuwa. , ita kalin oya dan in a awasanawantha thathwayen galawiyan. , ita passe free wiyan , habay umba ahuwenna epa kelanta asraya karapan berenna danaganin ekek gawawath onawata wada lan wenna epa kela wenawa ehema unothin umbawa ahu una wenawa ,berila molen gema gahapan tikak kal giyama yam thanakata umba awama umbata terey saaththare mokadda kiyala , anna e dawasata umbata honda kellek anduraganna puluwan wey dakka gaman kellage hati meehmay kiyala guess karanna puluwan kaalyak ey anna e kaleta balal hond akellek set Karaganin , anna ehema kellek set una daata hama deema nawattala anna eki maththe nahiyan ekata paduwak na kiyaa umbatama terey ,good luck brother , pamporiya gahuwa newey man kiyanna thiyena de ehema nokiwanam umbata moral eka enne na ekay okkoma kiwe machan , kalpana karala balapan anika umbata hithey wena yaluwo kelo hambenna yanakota wena un athin allan yankota aparade kiyala hithey mata na ne kiyala edata hitha baala karaganna epa umba hithapan eka eyalage kaalaya kiyala umbage welawa awe na kiyala thawma umba hithaganin matath welawak ey edata mn ynnam ada umbalage welawa dan umbala dan natapalla man mage welawa enakl iwasan innam edata man oya widiyata yannam kiyala , kawadawath kisima widiyakin hitha baala karagana epa , umba hama welema klpanna karapan , samahara minissu innawa sathutiin eth samahara ayata jiwita wala eka eka karadara enawa ewa hamotama ekama welawedi neweyne enne eka ekkenata wenas ne eka arayata me kale hondin inna puluwan anik manussayata jiwite apayak wage karadara goday , thawa samahra ayata sapen innawa eyata heta mona hari karadarayak wenawa e wage oka samnaya deyak umba kalpna karapan ada mage naraka kalaya eka gewena dawasak ey edata man sathutin innawa kiyala hitha moral karaganin , watenna epa , welawa awama machan patta hingannata koti dahaye lotharayya adenawa ban eka nisa , iwasapan
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මම පිනට කනවා නම් තනියම කනවා නෙ හුත්තෝ
    ත්‍රේඩ් එක දාලා තියෙන්නෙ උඹලා වගේ පිනට කන්න ඕන ඒත් හොයා ගන්න බැරි උන්ට :lol:

    :lol::lol: pinata kanna one nam oya kadayak gawa kunu bakkiya balapan :lol::lol:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    උඹල මේ Thread එක කියවල ඉන්න ඕනෙ ඉස්සෙල්ලම : http://www.elakiri.com/forum/showthread.php?t=1732087 මට මේ වගේ එකෙක් නිසා උන දේ තමයි පල්ලෙහා ලියල තියෙන්න. උඹලා හැමෝටම ගොඩක් වැදගත් දෙයක් මචන් අනිව කියවපන්.

    ----------------------------------------------------------------------------------

    මේ Thread එක දාපු එකා කරන්න හදනව වගේම වැඩක් නිසා මමයි මගෙ කෙල්ලගෙයි අවුරුදු 8 ක relationship එකක් break වෙන්නම ගියා දැන් මාසෙකට විතර කලින්. මේක කරේ කෙල්ලගෙම office එකේ එකෙක්. මම ගැන එක එක බොරු දේවල් කියල කෙල්ලට මාව ගැලපෙන්නෙ නෑ, මට වඩා හොද කෙනෙක් හොයාගන්න පුලුවන් අරව මේව කියල full brainwash එකක් දීල මාස ගානක්ම. අන්තිමට කෙල්ල හැරුන මුගෙ පැත්තට හිතාගන්න බැරි විදිහට. (අපි දෙන්න wedding hall එකත් book කරල තිබ්බෙ). එච්චර දුර ගිය relationship එකක් break කරන්න තමයි මේ සක්කිලි වේසිගෙ පුතා හැදුවෙ.

    කොහොම හරි මම කෙල්ලගෙන්ම දැනගත්ත මෙහෙම දෙයත් වෙලා තියෙනව කියල. මට මගෙ මුලු ලෝකෙම කඩන් වැටුන වගේ දැනුනෙ මචන් ඒ වෙලාවෙ. අවුරුදු 8ක් තිස්සෙ අපි හිටියෙ කිසිම problem එකක් නැතුව. කෙල්ල මටවත් වෙනසත් නොදැනෙන්න තමයි අර බල්ලවත් ආශ්‍රය කරල තියෙන්නෙ. කොහොම උනත් මම කෙල්ලව give up කරේ නෑ. කොහොම හරි හිතහදාගෙන හරි පැත්තට ගන්නයි හැදුවෙ. එහෙම කරලත් කෙල්ල මට බොරුකියල මූත් එක්ක කතා කරපුව මට අහුඋනා phone records වලින්. ඒකට පස්සෙ කොච්චර hurt උනත් මම කෙල්ලගෙන් අයින් වෙන්න තීරණය කරා. කෙල්ලගෙ parentsලටත් කතාව කිවුව මුල ඉදල. ඒ මිනිස්සුන්ටත් හිතාගන්න බැරිඋනා මචන් දුව මෙහෙම කරයි කියල. එයාල කොහොමත් මගෙ පැත්ත තමයි ගත්තෙ මේ problem එකේදි. එයාලගෙ family එකත් මචන් හොද status තියනෙ වචනයෙන්ම වැදගත් හොද මිනිස්සු. මාව බදාගෙන ඇඩුව කෙල්ලගෙ අම්ම සමාව ඉල්ලල. කොල්ලෙක් උනත් මටත් සෑහෙන්ට ඇඩුන මචන් මේ ප්‍රශ්න උන දවස් වල. කොහොම හරි මේකෙන් පස්සෙ දැන් කෙල්ල මැරෙන්න හදනව මම නැතුව ඉන්න බෑ. කරපු වැරදි වලට සමාව ඉල්ලල. ආය ඒ වැරදි කරන්නෙ නෑ එහෙමයි කියල. මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා. මොනව උනත් දැන් අපි දෙන්න ඉස්සර හිටිය වගේ ආදරනේ ඉන්න උත්සහ කරනව. හැබැයි මගේ හිතේ ලොකු බයකුත් තියෙනව මොනව වෙයිද කියල ඉස්සරහට. Trust එක නම් බොහොම දුරට අඩුයි මට.

    මට කියන්න අමතක උනා. අර බල්ල මේ හැමදේම කරේ ඌටත් කෙල්ලෙක් ඉන්නකොට. මගෙ කෙල්ලත් ඒව දැනගෙනමයි මූත් එක්ක messages, calles අරගත්තෙ. මම උගෙ කෙල්ලටත් විස්තරය කිව්ව. උන් දෙන්න breakup උනා කියල තමයි මට කිව්වෙ. දන්නෙ නෑ මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියල.

    සක්කිලි බල්ලෙක් ට උගේ කෙල්ලක් එක්ක හරියට ඉන්න බැරුව ලස්සනට තිබ්බ affair එකක් මැදට ඇවිල්ල ඒ සේරම විනාශ කරල දැම්ම. කොල්ලෙක්ට කිසිම දවසක වෙන්න ඕනෙ නැති දේවල් මම මේක නිසා අත්වින්ද බං. මෙහෙම දේවල් කරන්න හිතනව කියන්නෙත් කාලකන්නි සක්කිලිම වැඩක්.

    කොහොම හරි කෙල්ලො කියන්නෙ මොනවගේ ජාතියක් ද කියල මම හොදට තේරුම් ගත්ත මේකෙන්. උඹල උනත් කෙල්ල පන දෙන්න වගේ හිටියත් ඕනෙම වෙලාවක මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියල මතක තියාගනිල්ල. කිසිම එකෙක්ව ඕනෙවට වඩා trust කරන්න එපා!

    උඹේ කෙල්ලට msc එකක් එහෙම තියෙනවද, තියෙනවනං මේකත් බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1836502
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    sinhalen daapan yako. dakiddith oluwe kakkumayi, nathnam english walin daapan.