නලියයි කලොයි දෙන්නම රජපස්සට අල්ලනව තමයි
හැබැයි නලිය වගෙ චාරයක් නැතිව දෙන එකෙක් නෙමෙයි කලො
නලියට දෙන්න හියහම කිසි ලැජ්ජවක් නැහැ.
මහින්දය දන්නව නලියට ඔලුව හොද නැහැ කියල එක නිස
කොච්චර දුන්නත් ගනන් ගන්නෙ නැහැ.

dan uba banum ahagannai yanne oya 
නලියයි කලොයි දෙන්නම රජපස්සට අල්ලනව තමයි
හැබැයි නලිය වගෙ චාරයක් නැතිව දෙන එකෙක් නෙමෙයි කලො
නලියට දෙන්න හියහම කිසි ලැජ්ජවක් නැහැ.
මහින්දය දන්නව නලියට ඔලුව හොද නැහැ කියල එක නිස
කොච්චර දුන්නත් ගනන් ගන්නෙ නැහැ.

dan uba banum ahagannai yanne oya 
කට්ටඩි.ගුරුන්නා;17125388 said:මට අඳ බාලයින් සමග ඔට්ටු අල්ලන්න ඕන කමක් නැහැ. එහෙම අල්ලලා මේ වුර්තියට අගෞරව කරන්න මට ඕනේ නැහැ. මම අභියෝගය බාර ගන්නේ හේතුවාදී සංගමයත් එක්ක විතරයි.
අනෙක මට ලක්ෂ ගණන් සල්ලිත් නැහැ ඔට්ටු අල්ලන්න.

අපෝ හේතුවාදී සංගමයෙන් ගෙන්නලා දෙන එක බොහොම සුළු වැඩක්. ඒ වැඩ ටික මම බොහොම පැහැදිලිව නීත්‍යානුකූලවම කරල දෙන්නං. ඒ සම්බන්ධව සම්පූර්ණ වගකීම මම භාරගන්නවනන් උබ කැමතිද මගේ අභියෝගෙ භාරගන්න. මොකද කියන්නේ.![]()


බින්දු;17126878 said:pora Alto eka wikunala enakan inna wei. Or uba kemathi nam porage car eke potha ugasata ganna puluwan![]()

බින්දු;17126878 said:pora Alto eka wikunala enakan inna wei. Or uba kemathi nam porage car eke potha ugasata ganna puluwan![]()

අපෝ හේතුවාදී සංගමයෙන් ගෙන්නලා දෙන එක බොහොම සුළු වැඩක්. ඒ වැඩ ටික මම බොහොම පැහැදිලිව නීත්‍යානුකූලවම කරල දෙන්නං. ඒ සම්බන්ධව සම්පූර්ණ වගකීම මම භාරගන්නවනන් උබ කැමතිද මගේ අභියෝගෙ භාරගන්න. මොකද කියන්නේ.![]()
මොකද්ද ඒ ඇල්ටෝ කතන්දරේ.![]()
මොකද්ද ඒ ඇල්ටෝ කතන්දරේ.![]()

muge kalin ID eka Siripala 
Professor tokz didi hitapu ara web hosting karanawa kiyala salli kadagena mattu wela elakiri eken maru wuna buwa. 
Oka kalinuth ottuwak alluwa. ekedith dan kiyana tikama kiyala maru wuna 

එක දිග කතාවක්, දැනට මාස කිපයකට කලිනුත් මෙහෙම එක්කෙනෙක් ඔට්ටු ඇල්ලුව ලක්ශ 10 කට ...ඉතින් ඉට පස්සෙ ගොඩක් දෙවල් වෙලාතියනව ,කොහොමහරි දැන් මිනිහ එලකිරි එකෙ නැහැ මම හිතන්නෙ

koheda challenge karapu ekath amu horek kiyala oppu wuna neh 
නලියයි කලොයි දෙන්නම රජපස්සට අල්ලනව තමයි
හැබැයි නලිය වගෙ චාරයක් නැතිව දෙන එකෙක් නෙමෙයි කලො
නලියට දෙන්න හියහම කිසි ලැජ්ජවක් නැහැ.
මහින්දය දන්නව නලියට ඔලුව හොද නැහැ කියල එක නිස
කොච්චර දුන්නත් ගනන් ගන්නෙ නැහැ.
මූ අඩුම තොවිලෙකට ගන්න ගැන 85000ක්ද කොහෙද කියල දාල තිබුන. මේ ඊයේ පෙරේදත් ඇබිලිපිටියේ ආතුරයෙක් සනීප කරන්න ගියාද මොකද්ද කියල දාල තිබුන.වරෙන්තු කරත් ඕකා එන්නේ නෑ. අතේ සල්ලි නැතිලුනේ. පරදිනවා කියල ගුප්ට විද්‍යානුකුලව හොයාගෙන.

අපෝ එහෙම ගොබ්බ සීන් එකක්ද.එක දිග කතාවක්, දැනට මාස කිපයකට කලිනුත් මෙහෙම එක්කෙනෙක් ඔට්ටු ඇල්ලුව ලක්ශ 10 කට ...ඉතින් ඉට පස්සෙ ගොඩක් දෙවල් වෙලාතියනව ,කොහොමහරි දැන් මිනිහ එලකිරි එකෙ නැහැ මම හිතන්නෙ

බොරු බයිලා මුන්ගේ කට විතරයි බන්.බින්දු;17126922 said:muge kalin ID eka Siripala
Professor tokz didi hitapu ara web hosting karanawa kiyala salli kadagena mattu wela elakiri eken maru wuna buwa.
Oka kalinuth ottuwak alluwa. ekedith dan kiyana tikama kiyala maru wuna
![]()

වැඩ ඔක්කොම කටින් විතරයි මොනවා හරි කරලා පෙන්නන්න කිව්වොත් ශාස්ත්‍රය හෑල්ලු වෙනවා කියල මාරු වෙනවා.
අපෙ ගෙවල් පැත්තෙත් ඉන්නව මෙය වගෙම මාර මොලයක් මාර උගත් මිනිහෙක් ,දැන්නම් ඉගෙනගෙන වැඩි කමටද කොහෙද දැන් මිනිහගෙ මොලෙ පොඩ්ඩක් හොද නැ ,මිනිහ කියන දෙ මිනිහට තෙරෙන්නෙත් නැ අහන එකෙකුට තෙරෙන්නෙත් නැ , ගෙදර කට්ටිය එකතු වෙලා අන්ගොඩත් ගිහින් දැම්ම 2/3 පාරක් හරි ගියෙම නැනෙ ..පවු අප්පා මොනව උනත් හොද මිනිහ
සොරි ඇ මමනම් නෙවෙයි ඔය ෆොටො එක එඩිට් කොරෙ . නලින් ද සිල්වාට මහින්ද රාජපක්ශ උගත් කමට ලගදි හොද පොස්ට් එකකුත් දුන්නලු නෙද ...?
![]()



umbath ekka kisi awulak nehe macho mata
mata mala paninne me hemadema science walin pahadili karanna yana pissu huththala nisai.munge andurana ekekwath science faculty wala igena gannawada danne nehe mehema gon talks denne..
me loke science walin uththara denna beri prashna kochchara thiyenawada bn ??
maths special karala USA walin Ph.D gaththu profala hitan kiyanawa me loke uththara hoyanna beri prashna thiyenawa kiyala..
wedak ne bn katha karala mun gena nam..moda pakku![]()



ජේමිස්බන්ඩා007;17127792 said:
anemanada machan mamadanne na mama modayekda kiyala matanam me mahaththaya kiyana de therumganna ba... mama widusara kiyawanawa. methumage poth kiyawala thiyanawa![]()

කට්ටඩි.ගුරුන්නා;17127836 said:මන් මේ දෙවස් වල මාගේ ගුරුතුමන් එක්ක කතා කරගෙන යනවා. අවශ්‍ය වෙලාවට හැම දෙයක්ම සිද්ද වෙයි. කෙසේවෙතත් එළකිරි එකේ අයත් එක්ක මට ප්‍රශ්නයක් නැහැ. අනෙක මට මගේ කාලේ නාස්ති කර ගන්න ඕනෙත් නැහැ. මගෙන් සේවය ගත්ත අය ඕන තරමක් මේ ලංකාවේ ඉන්නවා.
දැන් මෙතන මොර දෙන අය කීප දෙනක් මන් දැන් ලකුණු කරගත්ත. ඔය මොර දෙන අයට ඕන වෙලා තියෙන්නේ මම හරි නවිනයි විද්‍යාව තමයි හැම දෙයක්ම කරන්නේ කියල උජාරුවට කියල ( පොර වෙන්න )
එත් ඔය සෑම දෙනාම යක්ෂයින්ට බුතයින්ට බයයි.
මම මේ අය අතුරින් එක්කෙනක් තෝරා ගන්නවා. එම තොර ගන්න පුද්ගලයා බය නැතිනම් මන් යක්ෂයෝ මුණ ගැහෙන්න එක්කන් යන්නම්. යක්ෂ විමනෙකට වරම් රැගෙන යවල අපහු ගෙන්වන්නම්. තොර ගන්න පුදගලයට රාත්‍රී 3 ක් විශේෂිත වූ සොහොනක කල් ගෙවන්න සලස්වල ඊට පස්සේ නිවසටම අපහු යවනවා. ඉන්පසු ලබන නවවෙනි රාත්රියේදී සියලුම දේවල් සිද්ද වෙයි.
මේක මගේ බලය පෙන්වන්න කරන දෙයක් නොවෙයි. නමුත් පුරසාරම දොඩන එක පුද්ගලයකුට එන්න පුළුවන් ද කියල බලමු.
