කාලෝ_ෆොන්සේකා

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නලියයි කලොයි දෙන්නම රජපස්සට අල්ලනව තමයි
    හැබැයි නලිය වගෙ චාරයක් නැතිව දෙන එකෙක් නෙමෙයි කලො
    නලියට දෙන්න හියහම කිසි ලැජ්ජවක් නැහැ.
    මහින්දය දන්නව නලියට ඔලුව හොද නැහැ කියල එක නිස
    කොච්චර දුන්නත් ගනන් ගන්නෙ නැහැ.

    :P:P dan uba banum ahagannai yanne oya :D
     
    thanujaka

    Well-known member
  • කට්ටඩි.ගුරුන්නා;17125388 said:
    මට අඳ බාලයින් සමග ඔට්ටු අල්ලන්න ඕන කමක් නැහැ. එහෙම අල්ලලා මේ වුර්තියට අගෞරව කරන්න මට ඕනේ නැහැ. මම අභියෝගය බාර ගන්නේ හේතුවාදී සංගමයත් එක්ක විතරයි.

    අනෙක මට ලක්ෂ ගණන් සල්ලිත් නැහැ ඔට්ටු අල්ලන්න.

    අපෝ හේතුවාදී සංගමයෙන් ගෙන්නලා දෙන එක බොහොම සුළු වැඩක්. ඒ වැඩ ටික මම බොහොම පැහැදිලිව නීත්‍යානුකූලවම කරල දෙන්නං. ඒ සම්බන්ධව සම්පූර්ණ වගකීම මම භාරගන්නවනන් උබ කැමතිද මගේ අභියෝගෙ භාරගන්න. මොකද කියන්නේ.:confused:
     
    Aug 18, 2011
    6,147
    788
    0

    pora Alto eka wikunala enakan inna wei. Or uba kemathi nam porage car eke potha ugasata ganna puluwan :D:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    අපෝ හේතුවාදී සංගමයෙන් ගෙන්නලා දෙන එක බොහොම සුළු වැඩක්. ඒ වැඩ ටික මම බොහොම පැහැදිලිව නීත්‍යානුකූලවම කරල දෙන්නං. ඒ සම්බන්ධව සම්පූර්ණ වගකීම මම භාරගන්නවනන් උබ කැමතිද මගේ අභියෝගෙ භාරගන්න. මොකද කියන්නේ.:confused:

    වරෙන්තු කරත් ඕකා එන්නේ නෑ. අතේ සල්ලි නැතිලුනේ. පරදිනවා කියල ගුප්ට විද්‍යානුකුලව හොයාගෙන.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මොකද්ද ඒ ඇල්ටෝ කතන්දරේ.:confused:

    එක දිග කතාවක්, දැනට මාස කිපයකට කලිනුත් මෙහෙම එක්කෙනෙක් ඔට්ටු ඇල්ලුව ලක්ශ 10 කට ...ඉතින් ඉට පස්සෙ ගොඩක් දෙවල් වෙලාතියනව ,කොහොමහරි දැන් මිනිහ එලකිරි එකෙ නැහැ මම හිතන්නෙ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එක දිග කතාවක්, දැනට මාස කිපයකට කලිනුත් මෙහෙම එක්කෙනෙක් ඔට්ටු ඇල්ලුව ලක්ශ 10 කට ...ඉතින් ඉට පස්සෙ ගොඩක් දෙවල් වෙලාතියනව ,කොහොමහරි දැන් මිනිහ එලකිරි එකෙ නැහැ මම හිතන්නෙ

    Pora e welawe konda pana athuwa ottuwa alluwa nam apita Astrology aththa da boru da kiyana eka balanna thibuna :oo::oo: koheda challenge karapu ekath amu horek kiyala oppu wuna neh :baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    නලියයි කලොයි දෙන්නම රජපස්සට අල්ලනව තමයි
    හැබැයි නලිය වගෙ චාරයක් නැතිව දෙන එකෙක් නෙමෙයි කලො
    නලියට දෙන්න හියහම කිසි ලැජ්ජවක් නැහැ.
    මහින්දය දන්නව නලියට ඔලුව හොද නැහැ කියල එක නිස
    කොච්චර දුන්නත් ගනන් ගන්නෙ නැහැ.

    යා කාලෝ කොහොමත් ශ්‍රීලනිප බුවෙක්
    නලින්දසිල්ව ගිනිපුක්කරුවෙක්
    පොරත් අර සුරියපෙරුම කාරයා වගේ
    නලින්දට මානසික වියධියක් තියෙනවා
    සමහරු කියන්නේ පොරට පික්සු කියල ඒ බොරු. කොච්චර උගත් උත්තමයෙක්ද. එතුමාට පික්සු නෑ පොඩි මානසික වියධියක් තියෙන්නේ.
    නාථ දෙය්යෝ ලවා පොරට කෝල් එකක් දුන්නා නම් ඕන දෙයක් කරගන්න පුළුවන්
    තව බුවෙක් ඉන්නේ බං අර රාවණ ගැන පරීක්සන කරන්නේ පොරත් එල බුවා

    කුකුලණි, රටේ නම ගිය මහාචාරිය සොන්නලුන්ගේ තත්වේ මේක නම් අපි කොච්චර ෂෝක් ද
    Feel like hero
     
    thanujaka

    Well-known member
  • වරෙන්තු කරත් ඕකා එන්නේ නෑ. අතේ සල්ලි නැතිලුනේ. පරදිනවා කියල ගුප්ට විද්‍යානුකුලව හොයාගෙන.
    මූ අඩුම තොවිලෙකට ගන්න ගැන 85000ක්ද කොහෙද කියල දාල තිබුන. මේ ඊයේ පෙරේදත් ඇබිලිපිටියේ ආතුරයෙක් සනීප කරන්න ගියාද මොකද්ද කියල දාල තිබුන.
    ඔච්චර ගණන් ගන්න, ඔච්චර වැඩ කරන මිනිහෙකුට ලක්ෂ 5ක් නැද්ද බන්.:dull:

    එක දිග කතාවක්, දැනට මාස කිපයකට කලිනුත් මෙහෙම එක්කෙනෙක් ඔට්ටු ඇල්ලුව ලක්ශ 10 කට ...ඉතින් ඉට පස්සෙ ගොඩක් දෙවල් වෙලාතියනව ,කොහොමහරි දැන් මිනිහ එලකිරි එකෙ නැහැ මම හිතන්නෙ
    අපෝ එහෙම ගොබ්බ සීන් එකක්ද.:rolleyes:

    බින්දු;17126922 said:
    :P:P muge kalin ID eka Siripala :D:D Professor tokz didi hitapu ara web hosting karanawa kiyala salli kadagena mattu wela elakiri eken maru wuna buwa. :rolleyes::rolleyes: Oka kalinuth ottuwak alluwa. ekedith dan kiyana tikama kiyala maru wuna :D:D
    බොරු බයිලා මුන්ගේ කට විතරයි බන්.
    කියයි මේන් කියලම සල්ලි කොලේ ඉලක්කම් ටීක.:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    වැඩේ කරන දිනේකුත් නැල්ලු
    කරත් දිනේ අපිට කියන්නෙත් නැල්ලු
    හේතුවාදී සංගමය එක්ක කතා කරලත් ඉවර නැල්ලු
    නීත්යානුකූලව අභියෝගයක් බාරගන්න කැමතිත් නැල්ලු

    එහෙනම් අහවල් එකටද මෙතන ත්‍රෙඩ් දැම්මේ?

    ඔය යන්තර මන්තර කාරයෝ ඔක්කොම එකයි :lol: වැඩ ඔක්කොම කටින් විතරයි මොනවා හරි කරලා පෙන්නන්න කිව්වොත් ශාස්ත්‍රය හෑල්ලු වෙනවා කියල මාරු වෙනවා.

    කව්රු හරි ප්‍රශ්නකරොත් බුදුදහමට මුවා වෙලා හේතුවාදීන් vs බෞද්ධයින් වලියක් පටන් ගන්නවා
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    අපෙ ගෙවල් පැත්තෙත් ඉන්නව මෙය වගෙම මාර මොලයක් මාර උගත් මිනිහෙක් ,දැන්නම් ඉගෙනගෙන වැඩි කමටද කොහෙද දැන් මිනිහගෙ මොලෙ පොඩ්ඩක් හොද නැ ,මිනිහ කියන දෙ මිනිහට තෙරෙන්නෙත් නැ අහන එකෙකුට තෙරෙන්නෙත් නැ , ගෙදර කට්ටිය එකතු වෙලා අන්ගොඩත් ගිහින් දැම්ම 2/3 පාරක් හරි ගියෙම නැනෙ ..පවු අප්පා මොනව උනත් හොද මිනිහ

    සොරි ඇ මමනම් නෙවෙයි ඔය ෆොටො එක එඩිට් කොරෙ . නලින් ද සිල්වාට මහින්ද රාජපක්ශ උගත් කමට ලගදි හොද පොස්ට් එකකුත් දුන්නලු නෙද ...?

    58844954e58ee8ef5fa8b8688064212a988295fdd1d8437de2b94cf06038309b63306c4b.jpg

    umbath ekka kisi awulak nehe macho mata :rofl:
    mata mala paninne me hemadema science walin pahadili karanna yana pissu huththala nisai.munge andurana ekekwath science faculty wala igena gannawada danne nehe mehema gon talks denne..
    me loke science walin uththara denna beri prashna kochchara thiyenawada bn ??
    maths special karala USA walin Ph.D gaththu profala hitan kiyanawa me loke uththara hoyanna beri prashna thiyenawa kiyala..
    wedak ne bn katha karala mun gena nam..moda pakku :angry::frown:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    තප්පුලන් නෙ නැතිව් එකක් කරපන්. තවත් එකක්, FAKE නැතිව කෙලින් වරෙන්...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Professor Nalin da silva kiyana deval eka parata bahara karana epa. Yam saththavayak thiyenava. Physics vala godak deval paripurna naha. not perfect . Namuth success thiyenava. Physics vala asanna agayan thamai enne. Dan balanna mea equation deka-------P = k [M1X M2]/r^2-------------polowata vatena object ekakata------p= M1 X g---------- mea equation deka ekak boruvak[false] ekak atthak[true].
     
    umbath ekka kisi awulak nehe macho mata :rofl:
    mata mala paninne me hemadema science walin pahadili karanna yana pissu huththala nisai.munge andurana ekekwath science faculty wala igena gannawada danne nehe mehema gon talks denne..
    me loke science walin uththara denna beri prashna kochchara thiyenawada bn ??
    maths special karala USA walin Ph.D gaththu profala hitan kiyanawa me loke uththara hoyanna beri prashna thiyenawa kiyala..
    wedak ne bn katha karala mun gena nam..moda pakku :angry::frown:

    anemanada machan mamadanne na mama modayekda kiyala matanam me mahaththaya kiyana de therumganna ba... mama widusara kiyawanawa. methumage poth kiyawala thiyanawa:(:(:(
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ජේමිස්බන්ඩා007;17127792 said:

    anemanada machan mamadanne na mama modayekda kiyala matanam me mahaththaya kiyana de therumganna ba... mama widusara kiyawanawa. methumage poth kiyawala thiyanawa:(:(:(

    umbe awulak methana ne bn.mama kiyanne hemadema me science walin pehedili karanna yana untai..
    science kiyanna models godaka ekathuwak.. a a siddiyata a a model eka use karanawa explain karanna..namuth thama api nodann dewal kochchara athida bn me loke..
    kohomath nalinda silva kiyanne modayek nam nemei bn..2009 A/L maths paper eka baluwa nam therei..denata aapu amaruma maths paper eka..lankawe denata gaththu wadima z ekata hethu wunu paper eka :nerd:
     
    මන් මේ දෙවස් වල මාගේ ගුරුතුමන් එක්ක කතා කරගෙන යනවා. අවශ්‍ය වෙලාවට හැම දෙයක්ම සිද්ද වෙයි. කෙසේවෙතත් එළකිරි එකේ අයත් එක්ක මට ප්‍රශ්නයක් නැහැ. අනෙක මට මගේ කාලේ නාස්ති කර ගන්න ඕනෙත් නැහැ. මගෙන් සේවය ගත්ත අය ඕන තරමක් මේ ලංකාවේ ඉන්නවා.

    දැන් මෙතන මොර දෙන අය කීප දෙනක් මන් දැන් ලකුණු කරගත්ත. ඔය මොර දෙන අයට ඕන වෙලා තියෙන්නේ මම හරි නවිනයි විද්‍යාව තමයි හැම දෙයක්ම කරන්නේ කියල උජාරුවට කියල ( පොර වෙන්න )

    එත් ඔය සෑම දෙනාම යක්ෂයින්ට බුතයින්ට බයයි.

    මම මේ අය අතුරින් එක්කෙනක් තෝරා ගන්නවා. එම තොර ගන්න පුද්ගලයා බය නැතිනම් මන් යක්ෂයෝ මුණ ගැහෙන්න එක්කන් යන්නම්. යක්ෂ විමනෙකට වරම් රැගෙන යවල අපහු ගෙන්වන්නම්. තොර ගන්න පුදගලයට රාත්‍රී 3 ක් විශේෂිත වූ සොහොනක කල් ගෙවන්න සලස්වල ඊට පස්සේ නිවසටම අපහු යවනවා. ඉන්පසු ලබන නවවෙනි රාත්‍රියේදී සියලුම දේවල් සිද්ද වෙයි.

    මේක මගේ බලය පෙන්වන්න කරන දෙයක් නොවෙයි. නමුත් පුරසාරම දොඩන එක පුද්ගලයකුට එන්න පුළුවන් ද කියල බලමු.
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    කට්ටඩි.ගුරුන්නා;17127836 said:
    මන් මේ දෙවස් වල මාගේ ගුරුතුමන් එක්ක කතා කරගෙන යනවා. අවශ්‍ය වෙලාවට හැම දෙයක්ම සිද්ද වෙයි. කෙසේවෙතත් එළකිරි එකේ අයත් එක්ක මට ප්‍රශ්නයක් නැහැ. අනෙක මට මගේ කාලේ නාස්ති කර ගන්න ඕනෙත් නැහැ. මගෙන් සේවය ගත්ත අය ඕන තරමක් මේ ලංකාවේ ඉන්නවා.

    දැන් මෙතන මොර දෙන අය කීප දෙනක් මන් දැන් ලකුණු කරගත්ත. ඔය මොර දෙන අයට ඕන වෙලා තියෙන්නේ මම හරි නවිනයි විද්‍යාව තමයි හැම දෙයක්ම කරන්නේ කියල උජාරුවට කියල ( පොර වෙන්න )

    එත් ඔය සෑම දෙනාම යක්ෂයින්ට බුතයින්ට බයයි.

    මම මේ අය අතුරින් එක්කෙනක් තෝරා ගන්නවා. එම තොර ගන්න පුද්ගලයා බය නැතිනම් මන් යක්ෂයෝ මුණ ගැහෙන්න එක්කන් යන්නම්. යක්ෂ විමනෙකට වරම් රැගෙන යවල අපහු ගෙන්වන්නම්. තොර ගන්න පුදගලයට රාත්‍රී 3 ක් විශේෂිත වූ සොහොනක කල් ගෙවන්න සලස්වල ඊට පස්සේ නිවසටම අපහු යවනවා. ඉන්පසු ලබන නවවෙනි රාත්‍රියේදී සියලුම දේවල් සිද්ද වෙයි.

    මේක මගේ බලය පෙන්වන්න කරන දෙයක් නොවෙයි. නමුත් පුරසාරම දොඩන එක පුද්ගලයකුට එන්න පුළුවන් ද කියල බලමු.

    සදුන් කපුරු සුලන් රොදේ පිරුවට ඇදලා..
    පැතුම් පඩුරු දෝත දරා දේව යාතිකා..
    යැදුම් හඩින් කම්පිත වී දිවනෙත් වැසිලා...
    කඩතිර හැර බලනු මැනේ දෙවොල හිස් වෙලා..:P