කැබ් සර්විස්, කාර් රෙන්ට් එකට දෙන තැන් ඔක්කොම එකතු කරලා ඔන්ලයින් කාර් බුක් කරන්න පුලුවන් සයිට් එකක් හදන්ව නන් කැබ් සර්විස්, කාර් රෙන්ට් එකට දෙන තැන් රෙජිස්ටර් වෙද්දි අපිට සර්විස් ප්රොවයිඩර්ස්ලගෙන් ගන්න පුලුවන් ලීගල් ඩොක්යුමන්ට් එක මොකක්ද ප්රොවයිඩව වැලිඩේට් කරන්න.
බිස්නස් රෙජිස්ට්රෙශන් ඩොක් එක වගේ එකක් තියනවද?
බිස්නස් රෙජිස්ට්රෙශන් ඩොක් එක වගේ එකක් තියනවද?

