කැරියෙක් වද දෙනවා

THE_RAIN

Well-known member
  • Sep 2, 2016
    1,809
    999
    113
    Sri Lanka
    fb eke ballo inna page ekaka dapan balu pataw innwa kiyala.
    patta busy welawaka ganiyek call karala ballo innwada ahaddi , epa wenawane lol

    man ekaparak office eke belliyek ge nmbr eka damma padapu bicycle hiyenawa kiyala , thel polim kaale

    mage eha patte innakta , padapu bicycle thiyenawada kiyala call awa huttita :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    අන්බ්ලොක් කරලා ඌව තව කෝල් කරලා ඇනයක් වෙන්න ෆෝම් කරලා කෝල් කරලා දෙන ටෝක් එක්කොම රෙකෝඩ් කරපන්. නංගිටම කතා කරන්න කියපන් අහිංසක කෙල්ල මෝඩ් එකෙන් ඇයි මට කෝල් කරලා කරදර කරන්නෙ ආය ගන්න එපා කියලා ඒ තියෙද්දි ඌ ඇනයක් වෙවී වද දිදී කතා කරන ඒවා ඔක්කොම රෙකෝඩ් කරපන්. ඊටපස්සෙ ටෲ කෝලර් එකෙන් හරි , ඌ සූස් කරන මොබයිල් කම්පැනි එකේ යාලුවෙක් හරි පොලිසියෙ යාලුවෙක් හරි මාර්ගෙන් සිම් එක රෙජිස්ටර් වෙලා තියන එකා හොයාගෙන මේ කතා කරන්නෙ ඌමද කියලා කන්ෆර්ම් කරගනින් නංගිටම ඌ කතාකරන වෙලාවට පොඩි මායම් පාරක් දාලා. ඊටපස්සෙ උගෙ fb එක හොයාගෙන ඌ ජොබක් කරන එකෙක් නං උන්ගෙ කම්පැනි එකට කෝල් කරලා මුගෙ වැඩේ කම්ප්ලේන් කරලා HR එකේ ඉදන් directorsla වෙනකන් cc කරලා රෙකෝඩිංස් එක්ක මේල් එකක් දාපන් මූට වාචිකව සහ මානසිකව කාන්තාවක් හිංසනයට ලක්වීම යටතේ ලීගල් ඇක්ශන් ගන්නවා කියලත් මෙන්ශන් කරලා. ඊටපස්සෙ ඌ බැදලා නං උගෙ ගෑනිට යලුවෙලා ඉන්නවනං කෙල්ලට උගෙ අම්මා තාත්තට ඔක්කොටම විස්තරෙත් එක්ක කෝල් රෙකෝඩ්ස් යවපන්. ඊටපස්සෙ ලමා හා කාන්තා එකට ගිහිං ඔක්කොම සාක්ශි එක්ක වාචිකව හා මානසිකව කාන්තාවක් හිංසනයට ලක් කිරීම යටතේ නඩුවක් දාපන්. නඩුව කැදෙව්වම ලමා හා කාන්තා නිසා ගොඩක් වෙලාවට ඊලග නඩු දිනේ වෙනකන් වත් ඇතුලට දාන්න චාන්ස් එකක් තියනවා. එහෙම ඇතුලට දාන්න සෙට් වෙන විදිහටම ඔක්කොම ප්ලෑන් කරලා කතා කරන්න සුපිරි ලෝයර් කෙනෙකුත් අල්ලපන්. ඒකල්ලා fb gossip news page එකක් කරන පොඩි http ක්ට සල්ලි දීලා මූව බන්ධනාගාර බස් එකේ එක්ක යන වෙලාව වීඩියෝ කරලා "කාන්තාවන්ට අසැබි යෝජනාකර හිංසනයට ලක්කෙරූ අසහනකරුට වැඩ වරදී කියලා" හෙඩිම දාලා වීඩියෝ එකේ මූන ලාවට බ්ලර් කරලා විස්තරේදි මුගෙ රස්සාව නම ගම එක්ක දාපන්. ඒකරලා නිව්ස් එකට බූස්ට් පාරක් ගහපන් ඌ ඉන්න ඒරියා එක ටාගට් කරලා. හරියට කොරොත් බුවා suicide කරගනී 😎
    ඌ සූසයිඩ් කරගන්න කලින් කෙල්ලට අනී චොක් චොක් ගාලා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    කොල්ලො ඉතිං ඔහොම තමයි...
    අපිත් කොච්චරනං ඔය වගේ නම්බර් හොයාගෙන පවු දීල ඇතිද... මළගෙවල් වල නිදිවරන්න එහෙම සෙට්වුනාම සෙල්ලමට ඔය වගේ විකාර කරනව ඉස්සර...
    ඕක පස්සෙ පන්නන්න එපා...

    කතා කරල බැන්නොත් අපි වගේම හිතන එකෙක්නං ආයෙ ආයෙ එල්ලි එල්ලි ඇවිල්ල වාත වෙනව, ඒක අපිටත් හෙන මානසික වදයක්නෙ...
    බය වෙන ජාතියෙ එකෙක්නං නවත්තල දායි...

    හොඳම වැඩේ, බ්ලොක් කරල ගණන් නොගෙන ඉන්න එක... එතකොට උටම එපා වෙලා සීන් එකෙන් අයින් වෙනව...
     
    • Like
    Reactions: NRTG

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් ඔය නම්බරේ කොටුවේ මිහිදු මාවතේ පොලිසියට ගිහින් දීපන්. කතා කරපු එකාට හමන්නවලා ගනියි. උගේ නම්බරේ දාලා එක එක සයිට්වලදාන්න එපා. අන්තිමට උබත් නැති කුණු ගොඩකට පැටලෙයි.

    උබ ඔය කතා කරන එකා කවුද කියලා දන්නව නම් ඌ ඉන්න තැන එහෙමත් දන්නවා ඇතිනේ. ( මම හිතන්නේ නංගිගේ කලින් කොල්ලෙක් වෙන්න ඇති) උගේ නම් බර් එක පේන්න කෝල් හිස්ට්‍රි එකේ ස්කීන් ෂෝට් එකක් ගනින්. ඒක අරන් උබ ඉන්න ඒරියා එකට , පැත්තට අදාළව තියන ෆේස්බුක් ගෘප් කීපයක මේකේ අයිතිකාරයා හොයා ගන්න උදව් කරන්න කියලා සම්පූර්ණ විස්තරෙත් එක්ක පෝස්ට් එකක් දාපන්. :rofl:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    නොමිලේ මැසේජ් යවන සයිට් එකක් බලලා එක එක නම්බර් වල‍ට උගේ නම්බර් එක දාලා කෝල් මී කියලා යවපන්..

    තව එකෙක් දෙන්නෙක්ට බැනපන් ඌ බනින විදියට ..බැනලා උගේ නම්බර් එක දාපන් පොරක්නම් මට කතාකරපන් කියල….
    ටික දවසකින් ඌම උගේ නම්බර් එක විතරක් නෙමෙයි උගේ ෆෝන් එකත් අයින් කරගනීවි...

    Kohoma unath




    කුණු කෙස්..ඕවා දිගටම ඇදගෙන යන්න එපා ..මානසික වදයක් වෙනව….ඔය ගොඩක් වෙලාවට නූගත් එකෙක් හරි අසහන එකෙක් හරි ..hodama dee block karala nikan idala balana aka


    Meka aththa…..:)

    කොල්ලො ඉතිං ඔහොම තමයි...
    අපිත් කොච්චරනං ඔය වගේ නම්බර් හොයාගෙන පවු දීල ඇතිද... මළගෙවල් වල නිදිවරන්න එහෙම සෙට්වුනාම සෙල්ලමට ඔය වගේ විකාර කරනව ඉස්සර...
    ඕක පස්සෙ පන්නන්න එපා...

    කතා කරල බැන්නොත් අපි වගේම හිතන එකෙක්නං ආයෙ ආයෙ එල්ලි එල්ලි ඇවිල්ල වාත වෙනව, ඒක අපිටත් හෙන මානසික වදයක්නෙ...
    බය වෙන ජාතියෙ එකෙක්නං නවත්තල දායි...

    හොඳම වැඩේ, බ්ලොක් කරල ගණන් නොගෙන ඉන්න එක... එතකොට උටම එපා වෙලා සීන් එකෙන් අයින් වෙනව...
    ------ Post added on Jul 6, 2023 at 10:19 PM
     
    • Like
    Reactions: PHBhagya