Eka parak api oya wage asahana pagekwa rasthiyadu kerewwa athentai methentai enna kiyala.. kellek dammala call kerewwa..anthimata ootama epaa wela nikan hitiya.. moda huththala bung.. ganiyekwa set karaganna bari..
Ow eka aththa.
Eka parak api oya wage asahana pagekwa rasthiyadu kerewwa athentai methentai enna kiyala.. kellek dammala call kerewwa..anthimata ootama epaa wela nikan hitiya.. moda huththala bung.. ganiyekwa set karaganna bari..

ඌ සූසයිඩ් කරගන්න කලින් කෙල්ලට අනී චොක් චොක් ගාලාඅන්බ්ලොක් කරලා ඌව තව කෝල් කරලා ඇනයක් වෙන්න ෆෝම් කරලා කෝල් කරලා දෙන ටෝක් එක්කොම රෙකෝඩ් කරපන්. නංගිටම කතා කරන්න කියපන් අහිංසක කෙල්ල මෝඩ් එකෙන් ඇයි මට කෝල් කරලා කරදර කරන්නෙ ආය ගන්න එපා කියලා ඒ තියෙද්දි ඌ ඇනයක් වෙවී වද දිදී කතා කරන ඒවා ඔක්කොම රෙකෝඩ් කරපන්. ඊටපස්සෙ ටෲ කෝලර් එකෙන් හරි , ඌ සූස් කරන මොබයිල් කම්පැනි එකේ යාලුවෙක් හරි පොලිසියෙ යාලුවෙක් හරි මාර්ගෙන් සිම් එක රෙජිස්ටර් වෙලා තියන එකා හොයාගෙන මේ කතා කරන්නෙ ඌමද කියලා කන්ෆර්ම් කරගනින් නංගිටම ඌ කතාකරන වෙලාවට පොඩි මායම් පාරක් දාලා. ඊටපස්සෙ උගෙ fb එක හොයාගෙන ඌ ජොබක් කරන එකෙක් නං උන්ගෙ කම්පැනි එකට කෝල් කරලා මුගෙ වැඩේ කම්ප්ලේන් කරලා HR එකේ ඉදන් directorsla වෙනකන් cc කරලා රෙකෝඩිංස් එක්ක මේල් එකක් දාපන් මූට වාචිකව සහ මානසිකව කාන්තාවක් හිංසනයට ලක්වීම යටතේ ලීගල් ඇක්ශන් ගන්නවා කියලත් මෙන්ශන් කරලා. ඊටපස්සෙ ඌ බැදලා නං උගෙ ගෑනිට යලුවෙලා ඉන්නවනං කෙල්ලට උගෙ අම්මා තාත්තට ඔක්කොටම විස්තරෙත් එක්ක කෝල් රෙකෝඩ්ස් යවපන්. ඊටපස්සෙ ලමා හා කාන්තා එකට ගිහිං ඔක්කොම සාක්ශි එක්ක වාචිකව හා මානසිකව කාන්තාවක් හිංසනයට ලක් කිරීම යටතේ නඩුවක් දාපන්. නඩුව කැදෙව්වම ලමා හා කාන්තා නිසා ගොඩක් වෙලාවට ඊලග නඩු දිනේ වෙනකන් වත් ඇතුලට දාන්න චාන්ස් එකක් තියනවා. එහෙම ඇතුලට දාන්න සෙට් වෙන විදිහටම ඔක්කොම ප්ලෑන් කරලා කතා කරන්න සුපිරි ලෝයර් කෙනෙකුත් අල්ලපන්. ඒකල්ලා fb gossip news page එකක් කරන පොඩි http ක්ට සල්ලි දීලා මූව බන්ධනාගාර බස් එකේ එක්ක යන වෙලාව වීඩියෝ කරලා "කාන්තාවන්ට අසැබි යෝජනාකර හිංසනයට ලක්කෙරූ අසහනකරුට වැඩ වරදී කියලා" හෙඩිම දාලා වීඩියෝ එකේ මූන ලාවට බ්ලර් කරලා විස්තරේදි මුගෙ රස්සාව නම ගම එක්ක දාපන්. ඒකරලා නිව්ස් එකට බූස්ට් පාරක් ගහපන් ඌ ඉන්න ඒරියා එක ටාගට් කරලා. හරියට කොරොත් බුවා suicide කරගනී![]()

------ Post added on Jul 6, 2023 at 10:19 PMකොල්ලො ඉතිං ඔහොම තමයි...
අපිත් කොච්චරනං ඔය වගේ නම්බර් හොයාගෙන පවු දීල ඇතිද... මළගෙවල් වල නිදිවරන්න එහෙම සෙට්වුනාම සෙල්ලමට ඔය වගේ විකාර කරනව ඉස්සර...
ඕක පස්සෙ පන්නන්න එපා...
කතා කරල බැන්නොත් අපි වගේම හිතන එකෙක්නං ආයෙ ආයෙ එල්ලි එල්ලි ඇවිල්ල වාත වෙනව, ඒක අපිටත් හෙන මානසික වදයක්නෙ...
බය වෙන ජාතියෙ එකෙක්නං නවත්තල දායි...
හොඳම වැඩේ, බ්ලොක් කරල ගණන් නොගෙන ඉන්න එක... එතකොට උටම එපා වෙලා සීන් එකෙන් අයින් වෙනව...