ටහුඩු..2005 ඉසෙල්ලා අවුරුද්දක් හිතා ගනින්..
ටහුඩු..2005 ඉසෙල්ලා අවුරුද්දක් හිතා ගනින්..
හා එහෙනම් අවුලක් නැ,, මම හිතුවේ පුතෙක් කියල...ටහුඩු..මං 2010ට කලින් අවුරුද්දක
![]()
නෑ නෑ මල්ලි කෙනෙක්..හා එහෙනම් අවුලක් නැ,, මම හිතුවේ පුතෙක් කියල...![]()
censored version එකක් tv එකේ ගියාඒ කාලේ කොහොමත් එහෙම තමයි, ඔක්කොම චන්ඩි ඉන්නේ. අපේ මුළු පවුලෙම චන්ඩි. ඉස්සර ගේම නැතුව ඉන්නත් බැ.. දැන් නම් එහෙම නැ, ගොඩක් වෙනස් දැන් ඒ පැති,
නැ මම එක documentary එකකින් කපා ගත්තු කැල්ලක්.
------ Post added on Feb 10, 2022 at 7:32 PM
කලු මිට්ටෙක් නේද ඔයාමං පොඩි කාලෙනම් කැස්බැ මස් සෙට් වෙලා තියෙනව, ඒත් අපි කන්නෙනම් නෑ බන්, (කැස්බැ බිත්තරනම් කාල තියෙනව). කැස්බෑවො ගොඩක් එනව අපේ ගෙවල් පැත්තෙ බීච් එකට බිත්තර දාන්න. මේ පහල තියෙන්නෙ එහෙම දාපු පැටවු 100ක් විතර එක පාරට එලියට එන වෙලාවක, අපි යාලුවො සෙට් එකක් අපේ ගෙදර ඇවිත් නාන්න ගිය වෙලේ සෙට් වුනු වෙලාවක්. මේ වගේ තුන් හතර පාරක්ම මට සෙට් වෙලා තියෙනව කැස්බැ පැටවු මුහුදට යන්න ගොඩට එනව. එක දිගට සීයක් විතර ඔය වලෙන් එලියට එනව ඒ වෙලාවට. ඔය එහෙම එන වෙලාවක මං ගත්ත photosටිකක්
![]()
![]()
![]()
matath mathakai oya program eka. Eka dakkama pattama awul giya... e kapana unwa interview karaddi un kalu face mask dagena hitiya wagey mathakaඑක පාරක් 1997 - 98 වගේ සිරසෙන් වැඩසටහනක් කලා තිත්ත ඇත්ත වගේ මතක. කින්ස්ලි කලේ. එකෙ කැස්බෑවො මරණව පෙන්නුව. මරද්දි උන් අඩන්නෙ ලමයෙක් කෑ ගහනව වගේ. එකෙන් පස්සෙ කැස්බො මරණ එකට තදටම සමාජය විරුද්ධ උනා. බ්ලැක් මාකට් සෙල් කර කර හිටපු උනුත් අන්තිමට නැවැත්තුව. අපේ ගම් වලට මාලු පෙට්ටි වල කිලෝව දෙක ගෙනල්ල විකුණපු උන්ට ගමේ මිනිස්සු ගැහුව මතකයි. දැන් නම් කැස්බැ මස් මාකට් එකක් නෑ. සමහර විට මරපු එකාම කනව ඇති. මස් තිබිල අහු උනොත් ආයෙ බඩු ෂුවර් කාලයක් ඇතුලෙ. නීතිය මේකෙදි තදටම ක්රියාත්මක කරනවා.
Ow mata me programme eka mathakai. Oya meat business eke hitapu ekek awilla interview ekak dunna oluwa wahagena, pattama emotional widiyata programme eka giyeඑක පාරක් 1997 - 98 වගේ සිරසෙන් වැඩසටහනක් කලා තිත්ත ඇත්ත වගේ මතක. කින්ස්ලි කලේ. එකෙ කැස්බෑවො මරණව පෙන්නුව. මරද්දි උන් අඩන්නෙ ලමයෙක් කෑ ගහනව වගේ. එකෙන් පස්සෙ කැස්බො මරණ එකට තදටම සමාජය විරුද්ධ උනා. බ්ලැක් මාකට් සෙල් කර කර හිටපු උනුත් අන්තිමට නැවැත්තුව. අපේ ගම් වලට මාලු පෙට්ටි වල කිලෝව දෙක ගෙනල්ල විකුණපු උන්ට ගමේ මිනිස්සු ගැහුව මතකයි. දැන් නම් කැස්බැ මස් මාකට් එකක් නෑ. සමහර විට මරපු එකාම කනව ඇති. මස් තිබිල අහු උනොත් ආයෙ බඩු ෂුවර් කාලයක් ඇතුලෙ. නීතිය මේකෙදි තදටම ක්රියාත්මක කරනවා.
Matath meka kiyawaddima matak une okaඑක පාරක් 1997 - 98 වගේ සිරසෙන් වැඩසටහනක් කලා තිත්ත ඇත්ත වගේ මතක. කින්ස්ලි කලේ. එකෙ කැස්බෑවො මරණව පෙන්නුව. මරද්දි උන් අඩන්නෙ ලමයෙක් කෑ ගහනව වගේ. එකෙන් පස්සෙ කැස්බො මරණ එකට තදටම සමාජය විරුද්ධ උනා. බ්ලැක් මාකට් සෙල් කර කර හිටපු උනුත් අන්තිමට නැවැත්තුව. අපේ ගම් වලට මාලු පෙට්ටි වල කිලෝව දෙක ගෙනල්ල විකුණපු උන්ට ගමේ මිනිස්සු ගැහුව මතකයි. දැන් නම් කැස්බැ මස් මාකට් එකක් නෑ. සමහර විට මරපු එකාම කනව ඇති. මස් තිබිල අහු උනොත් ආයෙ බඩු ෂුවර් කාලයක් ඇතුලෙ. නීතිය මේකෙදි තදටම ක්රියාත්මක කරනවා.
මම දන්නා අපේ නැ වෙන ගොඩක් අය ඔය සින් එක කරා.