කෑමක් හැදුව බෝයිස්..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,333
    49,712
    113
    සේදවත්ත
    Vibing Episode 4 GIF by UFC
    අද මැච් එක ufc
     
    • Like
    Reactions: NRTG and Amila llll

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,375
    2,376
    113
    වරකපොලත් මේ වගේම දෙයක් වෙලා තියෙනවා

    https://www.tripadvisor.com/Locatio...7734734-Warakapola_Sabaragamuwa_Province.html



    :lol: :lol: ඒක නම් පට්ට කියලා කමෙන්ට් කරන්නත් ගිහින් නිකමට ත්‍රෙඩ් එකම බලලා කමෙන්ට් එක දානවා කියලා හිතුවේ. හුකෑස් නේද :P
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    උඩින් තියල තියන කොල ටික දැක්කම හිතුන මූ කොහෙන් හරි ඇහිඳගෙන ආපු එකක් වෙන්න ඇති කියල :lol: :lol: :lol:
    හිතුව හරි
    ගෙදර හදන එවයේ කවුද බන් ඔහොම කැටයම් දාන්නෙ:rolleyes::rolleyes:
     
    • Haha
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උඩින් තියල තියන කොල ටික දැක්කම හිතුන මූ කොහෙන් හරි ඇහිඳගෙන ආපු එකක් වෙන්න ඇති කියල :lol: :lol: :lol:
    හිතුව හරි
    ගෙදර හදන එවයේ කවුද බන් ඔහොම කැටයම් දාන්නෙ:rolleyes::rolleyes:

    මොනවා බලාපොරොත්තුවෙන්ද බං ඔහොම ගජබින්න අතාරින්නෙ. ඔන්න මේකේ කෙල්ලෝවත් ඉන්නවා නම් හිතන්න තිබුණා උන්ගේ අවදානේ ගන්නවත් හදනවා කියලා
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    බුකියෙ සිංහලු ඇන්දුවට කිරියෙ සිංහලු අන්දන්න බෑ බන් එහෙම.

    මෙන්න මේකවත් දාපන්.


    මං නම් ඔය කරපිංචා, රම්පේ, කුරුදු කෑලි සින්ක් එකට දාලා කන්න පටන් ගන්නේ
    ගෙදර තියෙන හැම මගුලම කෑම එකට දාලා ගස් වල කෑලිත් දානවා සිංහලු
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    මොනවා බලාපොරොත්තුවෙන්ද බං ඔහොම ගජබින්න අතාරින්නෙ. ඔන්න මේකේ කෙල්ලෝවත් ඉන්නවා නම් හිතන්න තිබුණා උන්ගේ අවදානේ ගන්නවත් හදනවා කියලා
    siraawata ooii. meke inna ewun rawattala monawa gannada :lol: :lol:
     
    • Like
    Reactions: NRTG