බුකියෙ සිංහලු ඇන්දුවට කිරියෙ සිංහලු අන්දන්න බෑ බන් එහෙම.
මෙන්න මේකවත් දාපන්.
මෙන්න මේකවත් දාපන්.
බුකියෙ සිංහලු ඇන්දුවට කිරියෙ සිංහලු අන්දන්න බෑ බන් එහෙම.
මෙන්න මේකවත් දාපන්.
වරකපොලත් මේ වගේම දෙයක් වෙලා තියෙනවා
https://www.tripadvisor.com/Locatio...7734734-Warakapola_Sabaragamuwa_Province.html
ඒක නම් පට්ට කියලා කමෙන්ට් කරන්නත් ගිහින් නිකමට ත්රෙඩ් එකම බලලා කමෙන්ට් එක දානවා කියලා හිතුවේ. හුකෑස් නේද 


කැරට් කෝමද බන් අරහෙම කපන්නෙ
උඩින් තියල තියන කොල ටික දැක්කම හිතුන මූ කොහෙන් හරි ඇහිඳගෙන ආපු එකක් වෙන්න ඇති කියල![]()
![]()
හිතුව හරි
ගෙදර හදන එවයේ කවුද බන් ඔහොම කැටයම් දාන්නෙ![]()
බුකියෙ සිංහලු ඇන්දුවට කිරියෙ සිංහලු අන්දන්න බෑ බන් එහෙම.
මෙන්න මේකවත් දාපන්.
siraawata ooii. meke inna ewun rawattala monawa gannadaමොනවා බලාපොරොත්තුවෙන්ද බං ඔහොම ගජබින්න අතාරින්නෙ. ඔන්න මේකේ කෙල්ලෝවත් ඉන්නවා නම් හිතන්න තිබුණා උන්ගේ අවදානේ ගන්නවත් හදනවා කියලා
