කෑල්ල එක්ක Room එකේ ඉද්දි උන අමතක නොවන සිදුවීම

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    කෑල්ල එක්ක Room එකේ ඉද්දි උන අමතක නොවන සිද්දි

    කෑල්ල එක්ක room යද්දී, room එකෙදී සිදුවුන අමතක නොවන සිදුවීම් බෙදාගමුද කට්ටිය...

    දේශපාලන කයි කතන්දර, කඩේයාම් දකිද්දි කිරියට එන එකත් එපා වෙනවනේ...

    කෑල්ල එක්ක room යද්දී, room එකෙදී සිදුවුන අමතක නොවන සිදුවීම් බෙදාගමුද කට්ටිය...

    මගේ අත්දැකීම් මේකට එකතු කරේ නැත්තම් හරි නෑනේ ඉතින්..ඔන්න කීවා ඇත්තටම මන් නම් රූම් ගිහින් නෑ.
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    රූම් රූම් රූම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    මන් කෑල්ලක් එක්ක රූම් ගිහින්ම නෑ

    පොන්නයො කෑලි එක්ක රූම යන්නෙ නෑ
    උයා කොල්ලො එක්කද යන්නෙ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Uba kellata aththatama adarei nam kawadavah room yanne na.
    Kohomada bn room eke reception ekedi ube kellava asarana karanne?

    Onema nam palayan savoy wage hoda hall ekaka box ekakata online book karala.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Uba kellata aththatama adarei nam kawadavah room yanne na.
    Kohomada bn room eke reception ekedi ube kellava asarana karanne?

    Onema nam palayan savoy wage hoda hall ekaka box ekakata online book karala.

    ඔවු බන්. එකම කේස් එක අරුන් ඈවිල්ලා එබිලා බලන එක. කෝකටත් බෙඩ් ෂීට් එකක් අරන් ගියා නම් හරි ටෝච් එකක් එක්ක. දෙන්නම බෙඩ් ෂීට් එකෙන් වහගත්තා ටෝච් එක පත්තු කර ගත්තා...... ඩිෂූම් ඩිෂූම්... මතක ඈතිව වේලාව බලපන්. ෆිල්ම් එක ඉවර වෙන්න කලින් බෙඩ් ෂීට් එක ඔතා ගන්න
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේකෙ උන්ට කෙල්ලො ඉන්නවා නම් "අත් වැඩ" ත්‍රේඩ් එකේ පේජස් මේ වෙද්දි 688ක් වෙයිද. :sorry:

    උබලට හැමදෙයක්ම ලැබෙන්න ඕන මචන්ලා! :love:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    කෑල්ල එක්ක room යද්දී, room එකෙදී සිදුවුන අමතක නොවන සිදුවීම් බෙදාගමුද කට්ටිය...

    දේශපාලන කයි කතන්දර, කඩේයාම් දකිද්දි කිරියට එන එකත් එපා වෙනවනේ...

    කෑල්ල එක්ක room යද්දී, room එකෙදී සිදුවුන අමතක නොවන සිදුවීම් බෙදාගමුද කට්ටිය...

    මගේ අත්දැකීම් මේකට එකතු කරේ නැත්තම් හරි නෑනේ ඉතින්..ඔන්න කීවා ඇත්තටම මන් නම් රූම් ගිහින් නෑ.

    LAJJA NEDDA PONS, ANUN ROOM GIHIN WENA DEWAL AHANNA,