කිතුල්ගල

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
උඹලගෙන් ලොකු උදව්වක් ඕනේ.. කිතුල්ගල water rafting එක්ක තියෙන hotels මොනවද?? :confused::confused:CSN හිමිදිරිය program එකේ පෙන්නුවා place ekak. ඒකෙ නම මතක නෑ.:sorry::baffled: දන්න එකෙක් කියපල්ලකෝ.. :)
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    උබට කිතුල්ගල මොකක්ද වෙන්න ඕනි
    rafting කරවන ගොඩාක් එවුන් මගේ බොක්කෙම යාළුවෝ ඉන්නේ
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    :)
    උබට කිතුල්ගල මොකක්ද වෙන්න ඕනි
    rafting කරවන ගොඩාක් එවුන් මගේ බොක්කෙම යාළුවෝ ඉන්නේ

    වාසනා එහෙම දන්නවා ඇති එහෙනම්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    උඹලගෙන් ලොකු උදව්වක් ඕනේ.. කිතුල්ගල water rafting එක්ක තියෙන hotels මොනවද?? :confused::confused:CSN හිමිදිරිය program එකේ පෙන්නුවා place ekak. ඒකෙ නම මතක නෑ.:sorry::baffled: දන්න එකෙක් කියපල්ලකෝ.. :)

    Adventure Base Camp තමා මන් හිතන්නේ ඔකේ පෙන්නඩ ඇත්තේ..මචන් මේ දවස් වල නම් එහෙ සුපිරියට වැස්ස..
    හැබැයි ඕක ලාබයි 1800 - 2500 අතර ගානක් ගන්නේ rooms මට මතක හැටියට
    හොද හොටෙල් Hotel Miyora , කිතුල්ගල තානායම , Plantation Hotel ;)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    nuwan aiya e hariyeda? api rafting gihin ara suddala ehma set una. adurnwada uwa.
    :)
    මම යටියන්තොට මල්ලී ,,,කිතුල්ගල ටවුන් එකට මෙහා තියන ටවුන් එක
    සුද්දා ,,නුවන්,,රන්ජන්,,වෙදා,,කැන්ඩියා ඔක්කෝම හොදම යාළුවෝ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වාසනා එහෙම දන්නවා ඇති එහෙනම්

    Adventure Base Camp තමා මන් හිතන්නේ ඔකේ පෙන්නඩ ඇත්තේ..මචන් මේ දවස් වල නම් එහෙ සුපිරියට වැස්ස..
    හැබැයි ඕක ලාබයි 1800 - 2500 අතර ගානක් ගන්නේ rooms මට මතක හැටියට
    හොද හොටෙල් Hotel Miyora , කිතුල්ගල තානායම , Plantation Hotel ;)
    :)
    උබ කියන්නේ උපුල් අයියගේ පොට් එක ,,,
    එතන හොදයි හැබැයි ගණන් වැඩි බන්
    දැන් ඕනි තරම් හොද තැන් තියනවා බන් ගණන් අඩුවට
    ඔව් ,,,මේ දවස්වල නම් පළාතේ එන්න එපා
    වැස්ස ,,,තිත්ත වෙලා තියෙන්නේ ..ගග දිහා බලන්නවත් හිතෙන්නේ නැහැ ..
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    Ape company eken set wela lagadi giya kithulgala,

    menna mail confirmation eka, call karala set kara ganin, aulakma ne patta aathal :cool::cool::cool::yes:

    Thank you for approaching us for your One Day Leisure Outing and please find attached package with related details (THE PACKAGE , MENU , DETAILS OF ACTIVITIES, OUR INSTRUCTORS PROFILES, CLIENT INFORMATION ) for your kind perusal.

    We firmly ensure to provide a ones in a lifetime experience to the participants and seek your kind cooperation.We take full responsibility for the security and individual safety of your team during the activities and look forward for your confirmation please.

    Also please find below link to log on Our Natural pool and the program which was telecast on Hiru TV, Sri Lanka Rupavahini for your necessary information about our site and activities.

    http://www.youtube.com/watch?v=QrkFs5t4Xxc

    Log-on to below link and view episode 55 about Adventure Base Camp Kitulgala
    http://www.hirutv.lk/travel-and-living.html

    http://www.rupavahini.lk/index.php/rupavahini-documentary/dhaaraa/547-2013-10-06

    We look forward to give you a best time with us and we are definite it will be the most memorable one.

    Kind Regards

    Jude Prasanna Athukorala
    Manager - Marketing and Business Development
    Adventure Base Camp
    Kalukohuthenna, Kithulgala,
    Sri Lanka

    +94777830870

    [email protected]

    www.adventurecampkitulgala.com
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    :)
    මම යටියන්තොට මල්ලී ,,,කිතුල්ගල ටවුන් එකට මෙහා තියන ටවුන් එක
    සුද්දා ,,නුවන්,,රන්ජන්,,වෙදා,,කැන්ඩියා ඔක්කෝම හොදම යාළුවෝ...

    kandya/nuwan mage fit ekane :yes:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :)
    උබට කිතුල්ගල මොකක්ද වෙන්න ඕනි
    rafting කරවන ගොඩාක් එවුන් මගේ බොක්කෙම යාළුවෝ ඉන්නේ

    ශානක අයියව එහෙම දන්නවද.... කැලනි රිවර් එකේ.. :cool::cool:
    අපි පෙරේදත් සෙට් උනා Rafting කරන්න
    :yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ශානක අයියව එහෙම දන්නවද.... කැලනි රිවර් එකේ.. :cool::cool:
    අපි පෙරේදත් සෙට් උනා Rafting කරන්න
    :yes:
    ශානක නම් මට ඇත්තටම මීටර් නැහැ මචං
    හැබැයි නොදැන ඉන්න විදිහකුත් නැහැ :oo:
    එතන ඉන්න ඒකනායක අයියා නම් එලම ෆිට් එකක්