කිරියේ අයගෙන් දුෂ්කර ඉස්කෝලෙකට පොත්.PART 2

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    555sbc.jpg
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මාත් ඊයේ පොත් ටිකක් ගත්තා

    මම ගත්ත පොත්ටික

    ජාතික වීරයෝ
    ශ්‍රෙෂ්ඨ විද්‍යාඥයෝ
    අපේ ලේඛකයෝ
    අපේ යතිවරු
    සිගිති ගණන්
    ප්‍රස්තාව පිරළු
    චෙස් පියවරෙන් පියවර
    සරසවි පාසල් සිතියම් පොත
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    Macho mata thama ganna beri wuna.
    umba ada ho heta gannawanm ganna poth tike list ekak danawada?
    ethakota mata anith ewwa tika gatha haki.:):)

    මම ගන්න හිතන් ඉන්නේ ඔරිජිනල් ඒවා ටික.
    අර චන්දන මෙන්ඩිස් පස්සේ ලියපු බොරු නෙමෙයි.
    මට මතක විදියට පොත් 10ක් හෝ 11ක් තමයි තිබ්බේ. ඔබෙන් සමුගනිමි වලින් ඉවරයිනේ.
    මට ඊළඟ සතියේ තමයි ගන්න වෙන්නේ.
    1. සුනඛ ශාපය
    2. මහ රෑ ආ මාරයා
    3. සිව් රහස් සලකුණ
    4. බිහිසුණු නිම්නය
    5. ඉන්ද්‍රනීල මාණික්‍යය
    6. ලෝහිත පරීක්ෂණය
    මම ගන්නම්, තව පුළුවන් ටිකක් මම කියන්නම්
    :yes::yes::yes::yes:

    සොහොන;19866378 said:
    මචන් මට ඊමේල් එක දෙන්න මම ඇක්සස් දෙන්නම් උබට :)

    මචන් මම දන්නේ නැහැනේ එකතුවෙන පොත්.. ඉතින් මට access අරගෙන වැඩක් නැහැ
    පොත් එකතු කරන අයට access දුන්නනම් එයාල දවස ගානේ update එකක් දාවිනේ පුළුවන් විදියට :cool::cool::cool::cool::cool:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම ගන්න හිතන් ඉන්නේ ඔරිජිනල් ඒවා ටික.
    අර චන්දන මෙන්ඩිස් පස්සේ ලියපු බොරු නෙමෙයි.
    මට මතක විදියට පොත් 10ක් හෝ 11ක් තමයි තිබ්බේ. ඔබෙන් සමුගනිමි වලින් ඉවරයිනේ.
    මට ඊළඟ සතියේ තමයි ගන්න වෙන්නේ.
    1. සුනඛ ශාපය
    2. මහ රෑ ආ මාරයා
    3. සිව් රහස් සලකුණ
    4. බිහිසුණු නිම්නය
    5. ඉන්ද්‍රනීල මාණික්‍යය
    6. ලෝහිත පරීක්ෂණය
    මම ගන්නම්, තව පුළුවන් ටිකක් මම කියන්නම්
    :yes::yes::yes::yes:

    මචන් මම දන්නේ නැහැනේ එකතුවෙන පොත්.. ඉතින් මට access අරගෙන වැඩක් නැහැ
    පොත් එකතු කරන අයට access දුන්නනම් එයාල දවස ගානේ update එකක් දාවිනේ පුළුවන් විදියට :cool::cool::cool::cool::cool:

    aa ela ela.
    macth hithan hitiye chandana mendis ge ewa ganna kiyala.
    ehenan machan man tarzan poth tika gana balannam.:yes:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    machanla :yes:

    umbala kawuruhari Me bookshop wala online store eken badu (poth) gennala thiyenawada?

    Gunasena./
    Sarasavi
    Vijitha yapa

    ehema karala thiyenawanam poddak wisthara danawada?

    mokada wade satis nam me wadeta salli denna balagena inna yaluwonta mewayen order karala address ekata ewanna puluwan.

    Shipping charges
    SL Post ekenuyi Pronto,TNT mewayen thama me shop walin godak ship karanne.

    SL post eke godak ganan aduyi.
    PRONTo eke ganan wadiyi.habayi unge fast private hinda,
    TNT eke courier danne naha.

    man oya 3 damme anith ewwa sahena ganan hinda.
    discount hambenne ne mehema gaddi man hithanne.
    1-2kin arenna.

    eth rata inna kenekta wunath meken apita adara karanna puluwan.:yes:
    mokada address eka dunnama un ekata thama ewanne.:yes:

    ubala dannawanam wistahrayak dahalla.
    godak ayata pryojanawath weyi.
    mama thawa tikak hoyala balannam.
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    tnx saho...
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මාත් ඊයේ පොත් ටිකක් ගත්තා

    මම ගත්ත පොත්ටික

    ජාතික වීරයෝ
    ශ්‍රෙෂ්ඨ විද්‍යාඥයෝ
    අපේ ලේඛකයෝ
    අපේ යතිවරු
    සිගිති ගණන්
    ප්‍රස්තාව පිරළු
    චෙස් පියවරෙන් පියවර
    සරසවි පාසල් සිතියම් පොත
    එල එල මචෝ....
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    එළකිරි වාසීන් වෙත..
    අප හට මේ වන විට 200+ පොත් ප්‍රමාණයක් ලැබී ඇති බවත්,පාසල් නිවාඩුව ඇරබීමට ප්‍රථම, අප්‍රෙල් 04 වන සදුදා දිනයේ එම පොත්,කොටි ප්‍රහාරයෙන් විනාස වූ , වැලිකන්ද සිංහපුර මහවැලි බී කලාපයේ දුෂ්කර පාසලක් වෙත බාරදීමට සියලු කටයුතු සුදානම් බවත් සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.
    අප ඉදිරි දින වලදී තවත් පොත් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටින අතර, මේ සදහා තව තවත් ඔබගේ වටිනා දායකත්වය අගය කරමු.
    මේ කර්තව්‍ය සාර්ථක කරගැනීම සදහා මහත් වෙහෙසක් දරන රොක්ස් ,විජේ ,අශ්මන්,සොහොන,එක්සිකියුටර්,ලක්ෂාන්,සුබාෂ්,රිච් ලයිෆ්,කිං කොබ්‍රා,...සහ මෙකි නොකී සැම සමජිකයෙක්ටමත් හද පිරි ස්තුතිය:love::love:....

    අහ්හ්..අමතක උනා..අප හට මෙම පාසල සොයා දී, ගමනේදී අවශ්‍ය සියලුම පහසුකම් සැපයීමට සදී පැහැදී සිටින 'රිපොස්ට් බුවා ' සොයුරාටත් ,අපගේ ගව්රවාන්විත ස්තුතිය.ඇත්ත වශයෙන්ම ඔහුගේ උදව් නොමැති වූවා නම් මෙම කාර්ය සාර්ථකව කරගැනීමට නොහැකි වනු ඇත.ස්තුතියි මචන් උබටත්.:yes::yes::yes::yes:
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරි වාසීන් වෙත..
    අප හට මේ වන විට 200+ පොත් ප්‍රමාණයක් ලැබී ඇති බවත්,පාසල් නිවාඩුව ඇරබීමට ප්‍රථම, අප්‍රෙල් 04 වන සදුදා දිනයේ එම පොත්,කොටි ප්‍රහාරයෙන් විනාස වූ , වැලිකන්ද සිංහපුර මහවැලි බී කලාපයේ දුෂ්කර පාසලක් වෙත බාරදීමට සියලු කටයුතු සුදානම් බවත් සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.
    අප ඉදිරි දින වලදී තවත් පොත් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටින අතර, මේ සදහා තව තවත් ඔබගේ වටිනා දායකත්වය අගය කරමු.
    මේ කර්තව්‍ය සාර්ථක කරගැනීම සදහා මහත් වෙහෙසක් දරන රොක්ස් ,විජේ ,අශ්මන්,සොහොන,එක්සිකියුටර්,ලක්ෂාන්,සුබාෂ්,රිච් ලයිෆ්,කිං කොබ්‍රා,...සහ මෙකි නොකී සැම සමජිකයෙක්ටමත් හද පිරි ස්තුතිය:love::love:....:yes::yes::yes::yes:

    :D
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මමත් පොත් ටිකක් ගත්තා

    ලස්සන වසිලිස්සා
    මනස්තාපය
    ඩෙනිස්ගේ දස්කම්
    සින්හල ගැමි ජනකතා 1
    ආලෝකවත් ජීවිතයකට
    වනගත ලමෝ
    අගාධයට ඉහලින්
    සැගවුණු ලොවේ සවාරියක්
    ලෝකය වටේ අසු දවසකින් සහ ගිනිකන්දක් හරහා මිහිමඩල මැදට
    විදු ඇසින් බලමු
    රාමේන්ද කුමාර්ගේ කතා
    හිම කතර ඔමොචි
    චාලි සහ අරුම පුදුම චොකලට් කම්හල
    පොලොවේ කතන්දරය
    අභ්‍යවකාශ විශ්වකෝශය

    කවුරුහරි මේ ටික ගුගල් ශීට් එකට ඇඩ් කරන්න
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,360
    569
    113
    උබල එන්නද ?
    එළකිරි වාසීන් වෙත..
    අප හට මේ වන විට 200+ පොත් ප්‍රමාණයක් ලැබී ඇති බවත්,පාසල් නිවාඩුව ඇරබීමට ප්‍රථම, අප්‍රෙල් 04 වන සදුදා දිනයේ එම පොත්,කොටි ප්‍රහාරයෙන් විනාස වූ , වැලිකන්ද සිංහපුර මහවැලි බී කලාපයේ දුෂ්කර පාසලක් වෙත බාරදීමට සියලු කටයුතු සුදානම් බවත් සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.
    අප ඉදිරි දින වලදී තවත් පොත් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටින අතර, මේ සදහා තව තවත් ඔබගේ වටිනා දායකත්වය අගය කරමු.
    මේ කර්තව්‍ය සාර්ථක කරගැනීම සදහා මහත් වෙහෙසක් දරන රොක්ස් ,විජේ ,අශ්මන්,සොහොන,එක්සිකියුටර්,ලක්ෂාන්,සුබාෂ්,රිච් ලයිෆ්,කිං කොබ්‍රා,...සහ මෙකි නොකී සැම සමජිකයෙක්ටමත් හද පිරි ස්තුතිය:love::love:....:yes::yes::yes::yes:

    තැන්ක්ස් හැමෝටම උදව් කරනවට:yes::yes::yes: ....එක්සිකියුටර්ට මව ඇණයක් වෙලා ඇති හැමදාම ඇවිත් පොත් දීලා යනකොට:P:P:P:P:P ....තව පොත් හොයමු කට්ටියටම ජය වේවා
    :cool::cool::cool: