Macho mata thama ganna beri wuna.
umba ada ho heta gannawanm ganna poth tike list ekak danawada?
ethakota mata anith ewwa tika gatha haki.

සොහොන;19866378 said:මචන් මට ඊමේල් එක දෙන්න මම ඇක්සස් දෙන්නම් උබට![]()

මම ගන්න හිතන් ඉන්නේ ඔරිජිනල් ඒවා ටික.
අර චන්දන මෙන්ඩිස් පස්සේ ලියපු බොරු නෙමෙයි.
මට මතක විදියට පොත් 10ක් හෝ 11ක් තමයි තිබ්බේ. ඔබෙන් සමුගනිමි වලින් ඉවරයිනේ.
මට ඊළඟ සතියේ තමයි ගන්න වෙන්නේ.
1. සුනඛ ශාපය
2. මහ රෑ ආ මාරයා
3. සිව් රහස් සලකුණ
4. බිහිසුණු නිම්නය
5. ඉන්ද්රනීල මාණික්‍යය
6. ලෝහිත පරීක්ෂණය
මම ගන්නම්, තව පුළුවන් ටිකක් මම කියන්නම්
මචන් මම දන්නේ නැහැනේ එකතුවෙන පොත්.. ඉතින් මට access අරගෙන වැඩක් නැහැ
පොත් එකතු කරන අයට access දුන්නනම් එයාල දවස ගානේ update එකක් දාවිනේ පුළුවන් විදියට![]()

tnx saho...machanla
umbala kawuruhari Me bookshop wala online store eken badu (poth) gennala thiyenawada?
Gunasena./
Sarasavi
Vijitha yapa
ehema karala thiyenawanam poddak wisthara danawada?
mokada wade satis nam me wadeta salli denna balagena inna yaluwonta mewayen order karala address ekata ewanna puluwan.
Shipping charges
SL Post ekenuyi Pronto,TNT mewayen thama me shop walin godak ship karanne.
SL post eke godak ganan aduyi.
PRONTo eke ganan wadiyi.habayi unge fast private hinda,
TNT eke courier danne naha.
man oya 3 damme anith ewwa sahena ganan hinda.
discount hambenne ne mehema gaddi man hithanne.
1-2kin arenna.
eth rata inna kenekta wunath meken apita adara karanna puluwan.
mokada address eka dunnama un ekata thama ewanne.
ubala dannawanam wistahrayak dahalla.
godak ayata pryojanawath weyi.
mama thawa tikak hoyala balannam.
මාත් ඊයේ පොත් ටිකක් ගත්තා
මම ගත්ත පොත්ටික
ජාතික වීරයෝ
ශ්‍රෙෂ්ඨ විද්‍යාඥයෝ
අපේ ලේඛකයෝ
අපේ යතිවරු
සිගිති ගණන්
ප්‍රස්තාව පිරළු
චෙස් පියවරෙන් පියවර
සරසවි පාසල් සිතියම් පොත

....

එළකිරි වාසීන් වෙත..
අප හට මේ වන විට 200+ පොත් ප්‍රමාණයක් ලැබී ඇති බවත්,පාසල් නිවාඩුව ඇරබීමට ප්‍රථම, අප්‍රෙල් 04 වන සදුදා දිනයේ එම පොත්,කොටි ප්‍රහාරයෙන් විනාස වූ , වැලිකන්ද සිංහපුර මහවැලි බී කලාපයේ දුෂ්කර පාසලක් වෙත බාරදීමට සියලු කටයුතු සුදානම් බවත් සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු.
අප ඉදිරි දින වලදී තවත් පොත් මිලදී ගැනීමට අදහස් කරගෙන සිටින අතර, මේ සදහා තව තවත් ඔබගේ වටිනා දායකත්වය අගය කරමු.
මේ කර්තව්‍ය සාර්ථක කරගැනීම සදහා මහත් වෙහෙසක් දරන රොක්ස් ,විජේ ,අශ්මන්,සොහොන,එක්සිකියුටර්,ලක්ෂාන්,සුබාෂ්,රිච් ලයිෆ්,කිං කොබ්රා,...සහ මෙකි නොකී සැම සමජිකයෙක්ටමත් හද පිරි ස්තුතිය....
![]()

අප හට මේ වන විට 200+ පොත් ප්‍රමාණයක් ලැබී ඇති.....

....එක්සිකියුටර්ට මව ඇණයක් වෙලා ඇති හැමදාම ඇවිත් පොත් දීලා යනකොට

....තව පොත් හොයමු කට්ටියටම ජය වේවා 