කිරියේ ත්රෙඩ් එකක් දැන්මම වෙන්නේ......

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ප්‍රේම සම්බන්ධතාවය ඇති අවධියේ සිටම යහමින් සේවය සපයා ඇත්නම් හා නිදියහනේ ජීවිතය විවාහයට බලපාන බව තේරුම්ගත් බිරින්ඳෑ වරු මෙහෙම තමයි බං..​

    අන්න තවත් නිදි සුවය නොලැබෙන අහිංසකයෙක්...:lol::lol::lol:

    ගැහැනුන් රාගාදිකයිනේ බන්..
    බුද්ද දේශනාවනේ.... :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ප්‍රේම සම්බන්ධතාවය ඇති අවධියේ සිටම යහමින් සේවය සපයා ඇත්නම් හා නිදියහනේ ජීවිතය විවාහයට බලපාන බව තේරුම්ගත් බිරින්ඳෑ වරු මෙහෙම තමයි බං..​

    තවම කසාද අත්දැකීම් නොමැත. බඳින සේයාවක් වත් ලඟ නොමැත. අවුරුදු 4 කින් බලන්න වෙන්නේ. ;);)
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ගැහැනුන් රාගාදිකයිනේ බන්..
    බුද්ද දේශනාවනේ.... :)

    අම්මෝ..එක නම් ආයෙත් කියන්න ඕන නෑ.ඒ කාලේ බිම බලාගෙන මගෙත් එක්ක කතා කලේ මෙයාද කියලා දැන් නම් කීයටවත් විශ්වාස කරන්න බෑ...:lol::lol::lol:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    තවම කසාද අත්දැකීම් නොමැත. බඳින සේයාවක් වත් ලඟ නොමැත. අවුරුදු 4 කින් බලන්න වෙන්නේ. ;);)

    සුභ පැතුම්..අර ගෑණියෙක්ට තියෙන්න ඕන චරිත හතර පහම තියෙන කෙනෙක් මුණ ගැසේවා...!!!​

    අනික පුතා අපි කොහේවත් මේකේ කියලා නෑ අපි බැඳලා කියලා හරිය...:yes::yes::yes:
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    11880615_543574415793933_966027694823506827_n.jpg
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28

    නෑ බං..අද නිවාඩු දවසනේ.හෙට තමයි වාහනේ තෙල් බලන්න වෙන්නේ.ලබන සතියේ විතර හෝදලා දානවා..දැන් කම්මැලියි..
    මමනං ඔයිල් මාරු කළා විතරයි. පබා නංගිත් උදව් වුනා. ;);)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇයි බන් මොකක්ද උඹ කියන්න උත්සහ කරන්නේ?? මට මහින්දගෙන් පලක් නැත.. මම පෙනී සිටියේ රටේ ජාතික ආරක්ෂාව හා රටේ ඒකීය භාවය වෙනුවෙනුයි.. එත් එක්කම උඹලා මඩ නෙවෙයි බන් මහින්දයට ගූ බාල්දිවලින් ගැහුවත් මහින්ද කියන්නේ මගේ තවත් එක් ජාතික වීරයෙක්... එක වෙනස් කරන්න බෑ.. :):):) තේරුම් ගනින්
    :oo::rolleyes::rolleyes::rolleyes::rolleyes: මේක මම කියපු එකක්නේ? :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සුභ පැතුම්..අර ගෑණියෙක්ට තියෙන්න ඕන චරිත හතර පහම තියෙන කෙනෙක් මුණ ගැසේවා...!!!​

    අනික පුතා අපි කොහේවත් මේකේ කියලා නෑ අපි බැඳලා කියලා හරිය...:yes::yes::yes:

    හම්බුවෙන්න ඕනේ කෙනා හම්බුවෙලා බං අවුරුදු 3.5 වගේ දැන්. :dull::dull:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ලොල් thread එක ඉවරයි නේ

    ඇයි යකෝ මම මේ ත්රේඩ් එක දැම්මේ....:growl:
    ඒපාර මුන් වල් කතා, ලව් කතා, ගේ කතා, ඔක්කොම මේ මගුලේ කියවනවා...:frown:
    හැබැයි වැඩේ ලොල් සහගතයි... :lol:
     
    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මේ ත්‍රෙඩ් ඒක නිසා කතෘ අයිතිය ටත් හානි වෙලා :lol::lol::lol:
    Using PACKJPG.DLL for JPG recompression.

    CLS_Precomp v 0.2.2
    --> Memory patching & system functions emulation by ProFrager <--
    PackJPG is off

    More about PackJPG here: http://www.elektronik.htw-aalen.de/packjpg

    100.00% - New size: 35179895523 instead of 17772184608

    Done.
    Time: 6 hours, 10 minutes, 3 seconds

    Recompressed streams: 76503/79624
    GZip streams: 0/2
    PNG streams: 14/148
    SWF streams: 2/2
    zLib streams (intense mode): 76487/79472

    You can speed up Precomp for THIS FILE with these parameters:
    -zl39,68,98 -d0

    Errorlevel=0
    14.6%
    Compressing 35,179,895,523 bytes with srep -a32 -m5f $$arcdatafile$$.tmp $$arcpackedfile$$.tmp
    14.6%SREP 3.91 beta (June 27, 2013): input size 33550 mb, memory used 10312 mb, -m5f -l512 -c256 -a32/16 -hash=vmac -b8mb
    17%: 6,182,404,096 -> 2,773,926,968: 44.87%. Cpu 19 mb/s (317.766 sec), real 1 mb/s (11163.917 sec 14.6%
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක

    :frown::frown::frown:
    avatar512130_1.gif
    :dull::dull::dull:
     
    Happy Boy

    Member
    Aug 4, 2015
    179
    13
    0
    ඇයි යකෝ මම මේ ත්රේඩ් එක දැම්මේ....:growl:
    ඒපාර මුන් වල් කතා, ලව් කතා, ගේ කතා, ඔක්කොම මේ මගුලේ කියවනවා...:frown:
    හැබැයි වැඩේ ලොල් සහගතයි... :lol:
    :lol::lol::lol:
    හැබැයි ඉතින් ත්‍රෙඩ් එකක් ඩෙඩ් නොවී තියෙන්න ඔය වල් පල් ගොඩක් උදව් වෙනවා