dont do that ban. yaala kumana kurulu abayabuumiyata gihin gihin dahan




ඇඬුනා.. 


+dont do that ban. yaala kumana kurulu abayabuumiyata gihin gihin dahan




ඇඬුනා.. 


+
so, you saying YOU ACTUALLY HAVE TO KILL A LIVE CHICKEN? 
යකෝ මේ ත්රෙඩ් එක දාපු එකත් මනුස්සයෙක්,ඌ කාට හරි ඔක දුන්නත් මරන්නෙ මනුස්සයෙක්,උඔලා කමේන්ට් දානකොට දාපිය මේ වැසිකිලි රස්සාව නවත්තන්න ඌගේ හිත හැදෙන්න එකක්,නැතුව දිගටම කරන්න නෙමෙයි.
මයිනස් වරක් මයිනස් රෙප් දුන්න අනේ![]()
ඇහුවොත් නම් - අපි vegetarian, මස් කන් නැ. මස් කන්න එපා බන්. හරක් මස් කන් නැ. උම්බලකඩ කන්නැ. හොදි කනවා. මස් මරණ එවුන් පාපතරයෝ
කනකොට නම් - අයියා. චිකන් කොත්තුවක් පාර්සල්, මිස්ටත් චිකන් කෑල්ලක් දාන්නද. අපි එහෙට සෙට්වෙලා බාබකියු පාරක් දාමු බන්.
මම නම් මස් කනවා. ඉදල හිටල එලියට ගියොත් තමයි. ගෙදර දැන් මස් උයන් නැ. පව් තමයි බන්![]()



කුකුල් කොටුවේ ඉලෙක්ශන් එකක් තියපන්. බාගයක් කොටාගෙන මැරෙයි. උබට පවුත් නෑ.


