කුකුලෙක් මරන්න හොදම විදිය මොකක්ද?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මුන්ට තියෙන ප්‍රශ්ණ ලෝකෙ කොහෙවත් ඉන්න උන්ට නැහැ.කුකුල්ලු ටික තට්ටෙ ගාල වලතරයව ගෙන්නගනින්..ඉතිරි ටික ඌ බලා ගනියි :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වල්තරව හයර් කරපන්, ඌ මන්නේ අරගෙන තට්ටෙටම කොටයි, ඊට පස්සේ උබ ඌව හම ගහලා විකුණපන්.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ඇහුවොත් නම් - අපි vegetarian, මස් කන් නැ. මස් කන්න එපා බන්. හරක් මස් කන් නැ. උම්බලකඩ කන්නැ. හොදි කනවා. මස් මරණ එවුන් පාපතරයෝ
    කනකොට නම් - අයියා. චිකන් කොත්තුවක් පාර්සල්, මිස්ටත් චිකන් කෑල්ලක් දාන්නද. අපි එහෙට සෙට්වෙලා බාබකියු පාරක් දාමු බන්.





    මම නම් මස් කනවා. ඉදල හිටල එලියට ගියොත් තමයි. ගෙදර දැන් මස් උයන් නැ. පව් තමයි බන් :sorry:
     

    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28

    යකෝ මේ ත්‍රෙඩ් එක දාපු එකත් මනුස්සයෙක්,ඌ කාට හරි ඔක දුන්නත් මරන්නෙ මනුස්සයෙක්,උඔලා කමේන්ට් දානකොට දාපිය මේ වැසිකිලි රස්සාව නවත්තන්න ඌගේ හිත හැදෙන්න එකක්,නැතුව දිගටම කරන්න නෙමෙයි.

    yako moo dan a rassaawa thoragena iwarai, hamadaama maranne pau pin balana un newei, aaka unge job eka...danatath mu pau karagena inna...u apen illanne pawata piuna denna newei bada ginna niwana rassaawa karaganna udauwwak.....pawak novee aaka kara ganna udawwak karanawa misak salli tikaka hoyana ekata udawwak deepan.....u a gana nodanna babaekda oooka patan ganna kotama u dannawanemeken wena pawa gana adu gaane kukulo marana pawen hari galavila a wade karann advice ekaka deepan bana nokiya...
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පලයන් බොරු නොකියා ඕක නොදන්න තෝ බබා :dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඇහුවොත් නම් - අපි vegetarian, මස් කන් නැ. මස් කන්න එපා බන්. හරක් මස් කන් නැ. උම්බලකඩ කන්නැ. හොදි කනවා. මස් මරණ එවුන් පාපතරයෝ
    කනකොට නම් - අයියා. චිකන් කොත්තුවක් පාර්සල්, මිස්ටත් චිකන් කෑල්ලක් දාන්නද. අපි එහෙට සෙට්වෙලා බාබකියු පාරක් දාමු බන්.





    මම නම් මස් කනවා. ඉදල හිටල එලියට ගියොත් තමයි. ගෙදර දැන් මස් උයන් නැ. පව් තමයි බන් :sorry:

    :rofl::yes::love:
     

    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    කුකුල් කොටුවේ ඉලෙක්ශන් එකක් තියපන්. බාගයක් කොටාගෙන මැරෙයි. උබට පවුත් නෑ.