කුණු අතුල්ලනවද?
උඹල නාන කොට ඇඟ හෝදන කොට කුණු අතුල්ලනවද?
මමනං සබං ගාල හෝදං එනව
උඹල නාන කොට ඇඟ හෝදන කොට කුණු අතුල්ලනවද?
මමනං සබං ගාල හෝදං එනව


කුණු අතුල්ලනවට ඉංග්රීසියෙන් කියන්නේ මොකක්ද?

මම අහන්ඩෝන ප්රශ්නයක් උඹ අහල![]()

Podi Silva - පොඩි සිල්වා;22266051 said:මගේ කෑල්ල තමයි මාව හෝදන්නේ![]()
![]()

කුණු අතුල්ලලා නාන්නේ සතියකට සැරයයිඅනික් වෙලාවට සබන් ගාල වතුර ටිකක් දාගෙන පටස් ගාල එනවා
![]()

අලි නාවනකොට ගන්න තඩි පොල්ලේල්ලකින් නේද කුණු අතුල්ලන්නේPodi Silva - පොඩි සිල්වා;22266051 said:මගේ කෑල්ල තමයි මාව හෝදන්නේ![]()
![]()
