කුණු අතුල්ලනවද?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    muDFfvm.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටහුකන්ඩ මං හිතුව කන දෙයක් කියල කටට කෙලත් ඉනුව :angry:

    නැහැ බං ඔය ඇඟ අතුල්ලන ස්පොන්ච්.. :yes:

    කකුල් එහෙම නම් අතුල්ලන්නෙ ලනු කොස්සකින්..:rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නැහැ බං ඔය ඇඟ අතුල්ලන ස්පොන්ච්.. :yes:

    කකුල් එහෙම නම් අතුල්ලන්නෙ ලනු කොස්සකින්..:rofl:

    මං හිතුවෙ මාස්මෙලෝස් කියල බං :sorry:
     
    අලි නාවනකොට ගන්න තඩි පොල්ලේල්ලකින් නේද කුණු අතුල්ලන්නේ :D

    ඇගේ සුමුදු අතින් :P :P
    ඉරිසියා හිතෙනව යකෝ :P

    ඉරිසියා හිතෙන්න තමා දැම්මේ :lol::rofl:
    සබන් කෑල්ල වෙන්න ඇති බන්
    උබ නාඩා හිටින්.

    :rolleyes:
    ඉරිසියාකාරයෝ :angry::angry:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔය කඩවල් වල තියෙන ඒවා සෙට් වෙන්නේ නැහැ .මටනම් විකාර.
    කොහු බ්‍රෂ් එක කකුල් අතුල්ලන්න දනිස්සෙන් පහල..:P
    පොඩි තුවා කෑල්ලක් තියෙන ඉන්නවා ඇග ඇතුල්ලන්න. එකනම් පට්ට ගොඩක් තදට නැතිව ගානකට අල්ලන්න ඕනා සබන් ගාල.. නැත්තන් රතු වෙන්ව. :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428

    මම සමහරක් වෙලාවට අතින් තමා කුණු අතුල්ලන්නෙ (ඉස්සර :D)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම සමහරක් වෙලාවට අතින් තමා කුණු අතුල්ලන්නෙ (ඉස්සර :D)
    අතින් කුණු යන්නේ නැහැ. එත් එක එක එවලින් අතුල්ලන්න හොද නැහැ කිහිලි එහෙම :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අතින් කුණු යන්නේ නැහැ. එත් එක එක එවලින් අතුල්ලන්න හොද නැහැ කිහිලි එහෙම :baffled:

    පිට තමා අතුල්ලගන්ඩ අමාරු