ටහුකන්ඩ මං හිතුව කන දෙයක් කියල කටට කෙලත් ඉනුව![]()

නැහැ බං ඔය ඇඟ අතුල්ලන ස්පොන්ච්..
කකුල් එහෙම නම් අතුල්ලන්නෙ ලනු කොස්සකින්..

අලි නාවනකොට ගන්න තඩි පොල්ලේල්ලකින් නේද කුණු අතුල්ලන්නේ![]()
ඉරිසියා හිතෙනව යකෝ![]()

ඉරිසියාකාරයෝසබන් කෑල්ල වෙන්න ඇති බන්
උබ නාඩා හිටින්.


මං හිතුවෙ මාස්මෙලෝස් කියල බං![]()
Podi Silva - පොඩි සිල්වා;22266633 said:වරෙන් ගම්පහ වායෝ එක්ක නටන්න ටකර ටකන් බීට් එකට



ඔය කඩවල් වල තියෙන ඒවා සෙට් වෙන්නේ නැහැ .මටනම් විකාර.
කොහු බ්රෂ් එක කකුල් අතුල්ලන්න දනිස්සෙන් පහල..
පොඩි තුවා කෑල්ලක් තියෙන ඉන්නවා ඇග ඇතුල්ලන්න. එකනම් පට්ට ගොඩක් තදට නැතිව ගානකට අල්ලන්න ඕනා සබන් ගාල.. නැත්තන් රතු වෙන්ව.![]()
)අතින් කුණු යන්නේ නැහැ. එත් එක එක එවලින් අතුල්ලන්න හොද නැහැ කිහිලි එහෙමමම සමහරක් වෙලාවට අතින් තමා කුණු අතුල්ලන්නෙ (ඉස්සර)

අතින් කුණු යන්නේ නැහැ. එත් එක එක එවලින් අතුල්ලන්න හොද නැහැ කිහිලි එහෙම![]()