කුරුදු අක්කරයක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඒ කියන්නෙ කොළඹ ඉන්න මට ඇල්පිටියෙ ඉඩමක කුරුඳු හදන එක ප්‍රායෝගික නැද්ද?
    කැරට් දාපන් කිලෝ එක 3250 ට දෙන්න පුළුවන්
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    කහ/ඉගුරු මොකද ලාබයි නේද? ලෙඩ අඩුයි. සින්හල ඉගුරු එහෙම 250-300 මිල බහින්නෙ නෑ. කහත් දැන් ඩිමාන්ඩ් 450 තොග යන්නෙ මේ දවස් වල, 250 ට වඩා අඩු වෙන එකක් නෑ මගෙ හිතේ.

    අපේ සින්නෙක් ඉන්නවා ඌ ඉගුරු විතරයි වවන්නෙ. වවන්නයි ගලවන්නයි විතරයි මිනිස්සු දාන්නෙ. අක්කර 3න් අවුරුද්දට ලක්ෂ 18-20 ප්‍රොෆිට් කියල කිව්වා.. ලෙඩ , මේන්ටෙන් අඩු එක තමා හේතුව.
     
    • Like
    Reactions: Asmodeus

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අපි අන්තිමට 2020 අගෝස්තු තැලුවේ
    C4/C5 Mix(හීන් කුරුදූ) 235 x 2270 = 533450
    ගොරෝසු 30 x 2100 = 63000
    Shared Total = 596450

    පතුරු 17 x 450 = 7650
    Total = 604100

    10% for maintenance = 596450 x 10% = 59645

    596450 - 59645 = 536805

    536805 / 2 = 268402(Income)

    ඉඩම සුද්ද කරන්න අක්කරේට = 35000
    ගස් බැදීම = 12000
    ඩොලමයිට්(8 x 400) = 3200
    පොහොර(10 x 1600) = 16000
    පොහොර දැමීමට කුලිය = 4000
    කානු සැකසීම = 10000
    Total = 80200

    10% අඩු කලාම 80200 - 59645 = 20555
    Total income 268402 - 20555 = 247847(2.5 laks)
    සල්ලි එක පාර හමුවෙන එක ඇරෙන්න ලොකු ලාබයක් නෑ
    ඊලග පර තලන්න කලින් අයේ තණකොල මැශින් එකෙන් කලපා යූරියා දාන්නත් තව ගානක් යනව

    කුරුඳු දර වලින් ලැබෙන අදායම දාලා නෑනේ

    කුරුදු කොල වලින් තෙල් හිදින්න පුළුවන් නේද ? උඹලා කරන්නේ නැද්ද ?
     
    • Like
    Reactions: Asmodeus

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    කුරුඳු දර වලින් ලැබෙන අදායම දාලා නෑනේ

    කුරුදු කොල වලින් තෙල් හිදින්න පුළුවන් නේද ? උඹලා කරන්නේ නැද්ද ?
    ගෑස් ගනන් අඩු නිසා දර ගොඩක් අඩු ගනන් වලට දෙන්න වෙන්නේ, අක්කරේක දර වලට ගන්න පුලුවන් 6000-7000ක් වගේ ගානක් අපිට නම්
    කුරුදු කොළ ගන්නවා තෙල් හිදින්න, මිටියක් 25 ගානේ, ඒත් අපි නම් දෙන්නේ නෑ, පොහොර වෙන්නම දෙනවා, කොළ ඉඩමෙම තියනකොට කැලේ වෙනවත් අඩුයි.
    ඒත් අම්බලන්ගොඩ පැත්තට වෙන්න බලනවනම් මේ ගනන් වෙනස් වෙනවා ම්ම දන්න තරමට මීට වඩා ගනන් වලට විකුනන්න පුලුවන් ඒ පැත්තේ
     
    • Like
    Reactions: Mr.Lokka

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    අපි අන්තිමට 2020 අගෝස්තු තැලුවේ
    C4/C5 Mix(හීන් කුරුදූ) 235 x 2270 = 533450
    ගොරෝසු 30 x 2100 = 63000
    Shared Total = 596450

    පතුරු 17 x 450 = 7650
    Total = 604100

    10% for maintenance = 596450 x 10% = 59645

    596450 - 59645 = 536805

    536805 / 2 = 268402(Income)

    ඉඩම සුද්ද කරන්න අක්කරේට = 35000
    ගස් බැදීම = 12000
    ඩොලමයිට්(8 x 400) = 3200
    පොහොර(10 x 1600) = 16000
    පොහොර දැමීමට කුලිය = 4000
    කානු සැකසීම = 10000
    Total = 80200

    10% අඩු කලාම 80200 - 59645 = 20555
    Total income 268402 - 20555 = 247847(2.5 laks)
    සල්ලි එක පාර හමුවෙන එක ඇරෙන්න ලොකු ලාබයක් නෑ
    ඊලග පර තලන්න කලින් අයේ තණකොල මැශින් එකෙන් කලපා යූරියා දාන්නත් තව ගානක් යනව
    මචන් මේ පොස්ට් එක අලුත් මිල ගණන් එක්ක update කරන්න පුලුවන් ද ? කුරුඳු දර විකිනුවොත් අදායම කොහොමද ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    මචන් මේ පොස්ට් එක අලුත් මිල ගණන් එක්ක update කරන්න පුලුවන් ද ? කුරුඳු දර විකිනුවොත් අදායම කොහොමද ?
    Dan 3100 yanne C4/C5
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    Dan 3100 yanne C4/C5
    මට දැනගන්න ඕන පොහොර & නඩත්තු වලට යන වියදම් වෙන වෙනම මේ පොස්ට් එකේ දාලා තියෙන විදියට
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    මට දැනගන්න ඕන පොහොර & නඩත්තු වලට යන වියදම් වෙන වෙනම මේ පොස්ට් එකේ දාලා තියෙන විදියට
    ඔය පෝස්ට් එක දැම්මට පස්සේ එක පාරක්වත් පොහොර දැම්මේ නෑ මචං
    දැන් නම් පොහොර මිටියක් 10000කට අඩු ගානකට ඇවිත් කියනවා, මමත් ඒ ගැන අප්ඩේට් නැහැ, ඩොලමයිට් නම් කොට්ටයක් 700ක් වගේ, අක්කරයක් සුද්ද කරන්න අපි 2022 අගෝස්තු 45000ක් දුන්නා. දවසක් කුලී වැඩ කරන කෙනෙක්ට 3000ක් වගේ දෙන්න ඕන කෑම බීම අපි දීලා. කුරුදු මිල අඩුයි. රුපියල් වලින් 2020ට වඩා වැඩි උනාට වටිනකම එක්ක බලද්දී අඩුයි. මම මිල ගැන නම් හරියටම අප්ඩේට් නැහැ. ගොරෝසු 2800යි කීවා. c4/c5 ගැන අයිඩියා එකක් නැහැ. ගොරෝසු, පතුරු එහෙම කලින් නම් කඩවල් වලින් ගන්නෙත් නැතුව හිටියා. කුරුඳු දරත් මචං කලින් මාකට් එක නැහැ. ගෑස් ගනන් අඩු වෙනකොට කුරුදු දරවල ඉල්ලුම අඩු වෙනවා, ගනන් අඩු වෙනවා.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @eyes මචන් ඔය කුරුඳුවලට පිටරට හොඳ ඉල්ලුමක් තියෙනවා ඒත් අපේ මිනිස්සු කන්ටේනර් යවනකොට බාල කොලිටි ඒවත් යවලා වැඩේ චා වෙලා කියන කතාව ඇත්තද ?
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    @eyes මචන් ඔය කුරුඳුවලට පිටරට හොඳ ඉල්ලුමක් තියෙනවා ඒත් අපේ මිනිස්සු කන්ටේනර් යවනකොට බාල කොලිටි ඒවත් යවලා වැඩේ චා වෙලා කියන කතාව ඇත්තද ?
    ඉන්දියන් කාරයෝ කරන්නේ.
     
    • Sad
    Reactions: aneasarayana

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @sudu වැද්දා ඕකුන් ගෑවිච්ච තැන ඉවරයි. හැබැයි කුරුඳු සීන් එක කරන එකෙක් කාලෙකට කලින් කිව්වා ඉස්සරහට වැඩ කරන්න මිනිස්සු ඉන්දියාවෙන් තමයි ගේන්න වෙන්නේ කියලා.
     
    • Like
    Reactions: kinkon

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Kurundu quality land ekak one acre 60lakhs wage wenawa dan.acre ekakin 400-500 ganna puluwan quality ekata land eka maintain karnna one masa 6-8 parak thalanna puluwan quality eka anuwa.acre ekakin monthly 50000 k withara thamaye adayama balanna puluwan maintain karanna yana wiyadam arala.Thamanma karoth mahansi wela thawa wadi karaganna puluwan.🙂
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    තේ වලට කැපවීම වැඩි
    මතක විදියට අක්කරෙකින් මාසෙට දළු කිලෝ 400 ක් කඩන්න පුළුවන් 400 x 100 = 40000
    දළු කඩන කෙනාට කිලෝ එකකට 30ක් වත් දෙන්න ඕනි එතකොට 28000 ක් වගේ තමා එන්නේ
    30ක් ආවත් අවුරුද්දට එන්නේ ලක්ෂ තුනහමාරක් වගේ

    කාරියට කදවන්න ඕනි, නිතරම පස්සෙන් පන්නන ඕනි
    පිළිවෙලට කඩුවේ නැත්තම් ඔය ගාන එන්නේ නෑ

    මුලිම්ම අක්කරයක් හද ගන්න ලක්ෂ 2 1/2 ක් වත් යනවා

    දළු කඩන එවුන් හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕනි
    උන් වෙන වෙන රස්සා සෙට් උනාම යනවා

    ඔයවගේ ප්‍රශ්න කුරුදු වල නෑ
    මාස හයකට සැරයක් කපුවා ඉවරයි

    කුරුදු 1/2 ට 1/2 කපන්නේ වත්ත බල ගන්න එකා පොර දාල සුද්ද කරලා සේරම කරනවා නම් තමා

    සාමානෙන් 1/3 ට තලන්නේ

    අක්කරෙකින් කිලෝ 400 එනවා නම් 400 x 2000 = 800000
    1/2 කට කලත් 800000 ක් එනවා අවුරුද්දට
    මම හිතන්නේ එක හොදයි
    කර දරේ අඩුයි
    dan tea 250-300 lkr down country
    1 acre welin 1000 kg kadena kattiyath innewa
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    ඔය පෝස්ට් එක දැම්මට පස්සේ එක පාරක්වත් පොහොර දැම්මේ නෑ මචං
    දැන් නම් පොහොර මිටියක් 10000කට අඩු ගානකට ඇවිත් කියනවා, මමත් ඒ ගැන අප්ඩේට් නැහැ, ඩොලමයිට් නම් කොට්ටයක් 700ක් වගේ, අක්කරයක් සුද්ද කරන්න අපි 2022 අගෝස්තු 45000ක් දුන්නා. දවසක් කුලී වැඩ කරන කෙනෙක්ට 3000ක් වගේ දෙන්න ඕන කෑම බීම අපි දීලා. කුරුදු මිල අඩුයි. රුපියල් වලින් 2020ට වඩා වැඩි උනාට වටිනකම එක්ක බලද්දී අඩුයි. මම මිල ගැන නම් හරියටම අප්ඩේට් නැහැ. ගොරෝසු 2800යි කීවා. c4/c5 ගැන අයිඩියා එකක් නැහැ. ගොරෝසු, පතුරු එහෙම කලින් නම් කඩවල් වලින් ගන්නෙත් නැතුව හිටියා. කුරුඳු දරත් මචං කලින් මාකට් එක නැහැ. ගෑස් ගනන් අඩු වෙනකොට කුරුදු දරවල ඉල්ලුම අඩු වෙනවා, ගනන් අඩු වෙනවා.
    එතකොට මචන් අක්කරයක් සුද්ද කරන්න මිනිස්සු කීදෙනෙක් දවස් කීයක් වැඩ කරනවද ? සුද්ද කරනවා කියලා කරන්නේ මචන් මැෂින් එකෙන් වල් කපන එකද ? ගස් බැදීම, පොහොර දැමීමට කුලිය , කානු සැකසීමට කුලිය වගේ වැඩවලට යන වර්තමාන වියදමත් දලවශයෙන් හෝ කියන්න පුලුවන්ද ?
    කපන්න කලින් යුරියා දාන කතාවක් කියලා තිබුනා වෙන කෙනෙක් ඒ කතාව මොකක්ද මචන් ? දැන් යුරියා මිල කීයද ? ඔයාගේ කුරුඳු තියෙන්නේ මොනපලාතේද කියලත් කැමති නම් විතරක් කියන්න පුළුවන් ද ?
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • @sudu වැද්දා ඕකුන් ගෑවිච්ච තැන ඉවරයි. හැබැයි කුරුඳු සීන් එක කරන එකෙක් කාලෙකට කලින් කිව්වා ඉස්සරහට වැඩ කරන්න මිනිස්සු ඉන්දියාවෙන් තමයි ගේන්න වෙන්නේ කියලා.
    වැවිලි බෝග සේරටම ඔය අවුල තියෙනව වැඩ කරන්න මිනිස්සු නෑ.
     
    • Like
    Reactions: aneasarayana

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    එතකොට මචන් අක්කරයක් සුද්ද කරන්න මිනිස්සු කීදෙනෙක් දවස් කීයක් වැඩ කරනවද ? සුද්ද කරනවා කියලා කරන්නේ මචන් මැෂින් එකෙන් වල් කපන එකද ? ගස් බැදීම, පොහොර දැමීමට කුලිය , කානු සැකසීමට කුලිය වගේ වැඩවලට යන වර්තමාන වියදමත් දලවශයෙන් හෝ කියන්න පුලුවන්ද ?
    කපන්න කලින් යුරියා දාන කතාවක් කියලා තිබුනා වෙන කෙනෙක් ඒ කතාව මොකක්ද මචන් ? දැන් යුරියා මිල කීයද ? ඔයාගේ කුරුඳු තියෙන්නේ මොනපලාතේද කියලත් කැමති නම් විතරක් කියන්න පුළුවන් ද ?
    එතකොට මචන් අක්කරයක් සුද්ද කරන්න මිනිස්සු කීදෙනෙක් දවස් කීයක් වැඩ කරනවද ?
    කන්ට්‍රැක් දෙන්නෙ, ගන්න කෙනා තමා කී දෙනෙක් දාල වැඩ කරනවද කියල තීරනේ කරන්නේ, ගොඩක් වෙලාවට 3-4ක් වගේ තමයි.

    සුද්ද කරනවා කියලා කරන්නේ මචන් මැෂින් එකෙන් වල් කපන එකද ?
    නැහැ, උදැල්ලෙන් තණකොළ නෙලාලා, වැල්, පොඩි වල් ගස් එහෙම හැදිලා තියන ඒව ගලවලා, සම්පූර්න එලි කරන එක, මැශින් එකෙන් තණකොළ කප්පවනවා උඩ මම කීව එකට අමතරව, කලින් නම් ලීටර් එකක කපන්න 900-1000ක් ගත්ත, දැන් නම් කාලෙකින් කලෙ නැහැ, ඒක ලොකු ප්‍රයෝජනයක් නැති වැඩක් කියල මට නම් හිතෙන්නේ, එහෙම කැපුවම, තිබුනට වඩා ලොකු කැලයක් හැදෙනවා ඉක්මනට.

    ගස් බැදීම, පොහොර දැමීමට කුලිය , කානු සැකසීමට කුලිය වගේ වැඩවලට යන වර්තමාන වියදමත් දලවශයෙන් හෝ කියන්න පුලුවන්ද ?
    ගස් බදින්න අපි දෙන්නේ නම් කුරුදු තැලීම කරන අයටම, එයාල දවස් කුලියට ඒක කරනවා, ඉතුරු වෙලා තියන ගස් වල නුහුරු පාහිනව කියන එකත් කරනවා, වැඩක් නැති ගස්, අතු එහෙම එයාලා කැත්තෙන් කපල අයින් කරනව, එහෙම කලාම ඉතුරු ගස් ටික හොදට හැදෙනවා. අනිත් එක තනි ගස් ඉතුරු වෙලා තියන එඊවට වෙනම ලී කෝටු කපාගෙන ගිහින් ඒව තියල තමා බදින්නේ, නැත්නම් ටික දවසක් යනකොට හුලගට එහෙම ගස් නැවෙන්න බලනවා, එතකොට එඊ තැන් වලින් පොඩි අතු එහෙම එනවා, එහෙම උනාම කුරුදු පොත්ත කොලිටි එකට අරගන්න අමරුයි, මැද පුරවන කෑලි වලට තමයි ගන්න වෙන්නේ. අත්තමකට 3000ක් වගේ ගනන් හදල බලන්න, කොහොමත් අද ගනන් වල විදියට 25000-30000ක් වගේ වත් යනවා හරියට කරන්න, ගස් ගැට ගහන රෙදි පටි කිලෝ ගානට ගන්න පුලුවන් දැන් කිලො එකක් 150ක් වගේ වෙනවා ඇති.

    කානු නිතරම හාරන්න ඕන නැහැ, කුරුදු කපල ඉවර උනාම ඉඩමේ තියන කානු ටික ඉඩම සුද්ද කලාට පස්සෙ ගොඩ දානවා, ඒ කියන්නේ අවෘද්දක් වගේ තිස්සෙ රැදිල තියන ගල්, පස්, රොන් මඩ එහෙම කානුවෙන් එලියට අරගෙන දානව, හොදට වතුර බහින්න පුලුවන් වෙන්න, මේකට දවසක් දෙකක් වගේ යන්නේ, 6000ක් වගේ කියමු, දවසක් උනොත් 3000ක් වගේ.
    පොහොර දාන්න නම් දවසකින් එක්කෙනෙක්ට කරන්න පුලුවන්, අපි ඒ ටික ඉඩමට ඇදල දුන්නම දාගෙන යන්න තියෙන්නේ, ඇමෝනියා තියන බවර් පොහොර එක තමා අපි දාන්නේ, ඊයෙ මම ඇහුවා, කිලෝ 50 දැන් 8000යි.

    කපන්න කලින් යුරියා දාන කතාවක් කියලා තිබුනා වෙන කෙනෙක් ඒ කතාව මොකක්ද මචන් ?
    එහෙම දානව කුරුදු හොදට තැලෙන්නේ නැත්නම්, තලන්න ලේසි වෙන්න, ගොඩක් වෙලාවට තැලෙන්නේ නැති කුරුදු ඉඩමක් නම් තලන්න පටන් ගන්න කලින් යූරියා කිලො 50ක් වගේ අක්කරේකට පොඩ්ඩ පොඩ්ඩ වෙන්න දාන්න කියල තලන අය කියනවා, අපි නම් එහෙම දැම්ම කාලයක් මතක නැහැ :)

    දැන් යුරියා මිල කීයද ?
    12000ක් වගේ වෙනවා ඇති කිලෝ 50, මම හරියට ගාන දන්නේ නැහැ

    ඔයාගේ කුරුඳු තියෙන්නේ මොනපලාතේද කියලත් කැමති නම් විතරක් කියන්න පුළුවන් ද ?
    මාතර, මාලිම්බඩ

    මම ගොඩක් මේක ගැන දන්න කෙනෙක් නෙවෙයි, මේ කියල තියන ගනන් ගැනත් 100% හරි නැති වෙන්න පුලුවන්, අපේ කුරුදු තලද්දි නම් ඔක්තෝබර් වගේ වෙයි, එතකොට නම් හරියටම කියන්න පුලුවන්.
     
    අඩෝ පට්ටෙටම තේරෙන්න විස්තර කරලා තියෙනවා මචන් තැන්ක්ස් මචෝ , ඔයවගේ වගාව සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මචන්
     
    • Love
    Reactions: eyes