කුරුදු අක්කරයක්

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    eka parata kilo kiyak withara enawada ban.
    මම දැන් හරියටම ඇහුව එකෙක්ගෙන්. කුරුඳු අක්කරයක් තියෙනව.
    මාස 8න් 8ලු තලන්නෙ. සමහරවිට 6ටත් සෙට් වෙනව කිව්ව.
    දැන් 15%ක් දෙනවලු අයිතිකාරයට ඉතුරුව 50% 50% බෙදෙනව. අපි පොහොර දාන්න ඕන කිව්ව. සුද්ද කරනව නම් ඒවට වෙනම ගෙවන්න ඕන කිව්ව. උන් කිසිම දෙයක් කරන්නෙ නෑලු.
    අක්කරේකට හොඳටම සාත්තු කරොත් කිලෝ 120-130ක් වගේ පුලුවන්ලු ගන්න. කොහොමහරි උන්ට එක පාරකට ලක්ෂ 2ක් විතර එනව කිව්ව නඩත්තු වියදම් ඔක්කොම අයින් කරාම ශූද්ධ ලාබය 1.70-1.80ක් වගේ එනව කිව්ව. ඔය මිල වෙනස් වෙන්න පුලුවන්. කුරුඳු දරත් විකුණන්න පුලුවන් වෙනම.

    මාස තුනකටද කොහොද සැරයක් සුද්ද කරලා පෝර දාන්න ඕනි
    කඳු ඉඩමක් නම් 1/2 තමා තලන්නේ
    කුරුඳු කොළ ගන්නේ නැද්ද සල්ලි වලට
    රත්නපුර ද :baffled:
    මාතර බං.
    කුරුඳු කොල සීන් එක නම් දන්නෙ නෑ බං. මෙහේ 1/2 තමයි බං ඒක ෂුවර්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    මම දැන් හරියටම ඇහුව එකෙක්ගෙන්. කුරුඳු අක්කරයක් තියෙනව.
    මාස 8න් 8ලු තලන්නෙ. සමහරවිට 6ටත් සෙට් වෙනව කිව්ව.
    දැන් 15%ක් දෙනවලු අයිතිකාරයට ඉතුරුව 50% 50% බෙදෙනව. අපි පොහොර දාන්න ඕන කිව්ව. සුද්ද කරනව නම් ඒවට වෙනම ගෙවන්න ඕන කිව්ව. උන් කිසිම දෙයක් කරන්නෙ නෑලු.
    අක්කරේකට හොඳටම සාත්තු කරොත් කිලෝ 120-130ක් වගේ පුලුවන්ලු ගන්න. කොහොමහරි උන්ට එක පාරකට ලක්ෂ 2ක් විතර එනව කිව්ව නඩත්තු වියදම් ඔක්කොම අයින් කරාම ශූද්ධ ලාබය 1.70-1.80ක් වගේ එනව කිව්ව. ඔය මිල වෙනස් වෙන්න පුලුවන්. කුරුඳු දරත් විකුණන්න පුලුවන් වෙනම.

    මාතර බං.
    කුරුඳු කොල සීන් එක නම් දන්නෙ නෑ බං. මෙහේ 1/2 තමයි බං ඒක ෂුවර්.

    hariyata saththu keroth 1 acre welin 400 kg ganna puluwan habai gas panduru daala parana wenna one...
    full time kurundu kerana ekkenek innewa..eyanan 500 wage gannewa kiwwa awuruddeta..habai u pora danewa maasa 3keta sareyak

    තේ වලට කැපවීම වැඩි
    මතක විදියට අක්කරෙකින් මාසෙට දළු කිලෝ 400 ක් කඩන්න පුළුවන් 400 x 100 = 40000
    දළු කඩන කෙනාට කිලෝ එකකට 30ක් වත් දෙන්න ඕනි එතකොට 28000 ක් වගේ තමා එන්නේ
    30ක් ආවත් අවුරුද්දට එන්නේ ලක්ෂ තුනහමාරක් වගේ

    කාරියට කදවන්න ඕනි, නිතරම පස්සෙන් පන්නන ඕනි
    පිළිවෙලට කඩුවේ නැත්තම් ඔය ගාන එන්නේ නෑ

    මුලිම්ම අක්කරයක් හද ගන්න ලක්ෂ 2 1/2 ක් වත් යනවා

    දළු කඩන එවුන් හොයාගන්න හෙන ගේමක් දෙන්න ඕනි
    උන් වෙන වෙන රස්සා සෙට් උනාම යනවා

    ඔයවගේ ප්‍රශ්න කුරුදු වල නෑ
    මාස හයකට සැරයක් කපුවා ඉවරයි

    කුරුදු 1/2 ට 1/2 කපන්නේ වත්ත බල ගන්න එකා පොර දාල සුද්ද කරලා සේරම කරනවා නම් තමා

    සාමානෙන් 1/3 ට තලන්නේ

    අක්කරෙකින් කිලෝ 400 එනවා නම් 400 x 2000 = 800000
    1/2 කට කලත් 800000 ක් එනවා අවුරුද්දට
    මම හිතන්නේ එක හොදයි
    කර දරේ අඩුයි

    1/2 keroth atheta enne 4 lks bung
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම දැන් හරියටම ඇහුව එකෙක්ගෙන්. කුරුඳු අක්කරයක් තියෙනව.
    මාස 8න් 8ලු තලන්නෙ. සමහරවිට 6ටත් සෙට් වෙනව කිව්ව.
    දැන් 15%ක් දෙනවලු අයිතිකාරයට ඉතුරුව 50% 50% බෙදෙනව. අපි පොහොර දාන්න ඕන කිව්ව. සුද්ද කරනව නම් ඒවට වෙනම ගෙවන්න ඕන කිව්ව. උන් කිසිම දෙයක් කරන්නෙ නෑලු.
    අක්කරේකට හොඳටම සාත්තු කරොත් කිලෝ 120-130ක් වගේ පුලුවන්ලු ගන්න. කොහොමහරි උන්ට එක පාරකට ලක්ෂ 2ක් විතර එනව කිව්ව නඩත්තු වියදම් ඔක්කොම අයින් කරාම ශූද්ධ ලාබය 1.70-1.80ක් වගේ එනව කිව්ව. ඔය මිල වෙනස් වෙන්න පුලුවන්. කුරුඳු දරත් විකුණන්න පුලුවන් වෙනම.

    මාතර බං.
    කුරුඳු කොල සීන් එක නම් දන්නෙ නෑ බං. මෙහේ 1/2 තමයි බං ඒක ෂුවර්.

    කුරුඳු තලන එක ලඟට වෙලා බලන් ඉන්න ඕනෙද? තලන එකා හොරකම් කරන්න බැරිද?
     
    • Like
    Reactions: sithija.h

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,171
    8,162
    113
    M-Town
    Mage yaluwek gatta, Matara Patten akkara ganak, 12m walata gatta, මාස හයෙන් 2.5m වගේ ගන්න පුළුවන්ලු.(total profit eka) 1kg - Rs 2000
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කුරුඳු තලන එක ලඟට වෙලා බලන් ඉන්න ඕනෙද? තලන එකා හොරකම් කරන්න බැරිද?
    ඒ අයිති කෙනාගෙ ගෙදර ගෙනාව කුරුඳු කපාගෙන එහේ ඉඳල තමයි තලන්නෙ. එහෙම හොරකම් කරන සීන් නම් නෑ බං. වත්තට හිටපු ගමන් හොරු පැනල ගස් උගුල්ලන සිද්දි තියෙනව. ඒත් එහෙම ලොකු අවුලක් නෑ.

    කුරුඳු කපන කෙනාගෙ ප්‍රැක්ටිස් එක මත තමයි හැමදේම තීරණය වෙන්නෙ. ගහ කපද්දි ඈන්ගල් එකක් තියෙනව කපන්න. ඒව හරියටම නොකරොත් අස්වැන්න අඩු වෙනව.
     
    • Like
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ අයිති කෙනාගෙ ගෙදර ගෙනාව කුරුඳු කපාගෙන එහේ ඉඳල තමයි තලන්නෙ. එහෙම හොරකම් කරන සීන් නම් නෑ බං. වත්තට හිටපු ගමන් හොරු පැනල ගස් උගුල්ලන සිද්දි තියෙනව. ඒත් එහෙම ලොකු අවුලක් නෑ.

    කුරුඳු කපන කෙනාගෙ ප්‍රැක්ටිස් එක මත තමයි හැමදේම තීරණය වෙන්නෙ. ගහ කපද්දි ඈන්ගල් එකක් තියෙනව කපන්න. ඒව හරියටම නොකරොත් අස්වැන්න අඩු වෙනව.
    ඒ කියන්නෙ කොළඹ ඉන්න මට ඇල්පිටියෙ ඉඩමක කුරුඳු හදන එක ප්‍රායෝගික නැද්ද?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඒ කියන්නෙ කොළඹ ඉන්න මට ඇල්පිටියෙ ඉඩමක කුරුඳු හදන එක ප්‍රායෝගික නැද්ද?
    හරියටම අදහසක් දෙන්න අමාරුයි බං.
    ඇල්පිටියෙ පැත්තෙ නම් මිනිස්සුන්ගෙ ලොකු අවුලක් නෑ ඒ නිසා හොරකම් කරන සිද්දි නම් වෙන එකක් නෑ කියල හිතනව. කොහොමත් මාසෙකට සැරයක් වගේ යනව නම් අවුලක් නෑ කරන්න පුලුවන් වෙයි. එහේ නෑදෑ වෙන කෙනෙක්වත් බලාගන්න තියන්න ඇත්නම් හොඳයි.
     
    • Like
    Reactions: topkollek

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    මෙකේ ඔක්කොම විස්තර තියනවා.මාස 8 තමා කපන්න යන කාලේ.කපන්න කලින් වත්ත සුද්ද කරලා යූරියා පාරක් දානවා පොත්ත ගැලවෙන්න.කැපුවට පස්සෙ ගස් බැදලා කුරුදු පෝර පාරක් දානවා.ආයේ කපන කාලේ ලං වෙලා වත්ත සුද්ද කලා යූරියා පාරක් දැම්මා.අද කිලෝ 74ක් විකිනුවා 2350 ගානේ දැම්මේ..කොහොමත් 2000න් උඩ.උබට සයිඩ් බිස්නස් එකක් විදිහට නන් මේක තමා ලේසිම එක.
     
    • Like
    Reactions: dayt0na

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මම දැන් හරියටම ඇහුව එකෙක්ගෙන්. කුරුඳු අක්කරයක් තියෙනව.
    මාස 8න් 8ලු තලන්නෙ. සමහරවිට 6ටත් සෙට් වෙනව කිව්ව.
    දැන් 15%ක් දෙනවලු අයිතිකාරයට ඉතුරුව 50% 50% බෙදෙනව. අපි පොහොර දාන්න ඕන කිව්ව. සුද්ද කරනව නම් ඒවට වෙනම ගෙවන්න ඕන කිව්ව. උන් කිසිම දෙයක් කරන්නෙ නෑලු.
    අක්කරේකට හොඳටම සාත්තු කරොත් කිලෝ 120-130ක් වගේ පුලුවන්ලු ගන්න. කොහොමහරි උන්ට එක පාරකට ලක්ෂ 2ක් විතර එනව කිව්ව නඩත්තු වියදම් ඔක්කොම අයින් කරාම ශූද්ධ ලාබය 1.70-1.80ක් වගේ එනව කිව්ව. ඔය මිල වෙනස් වෙන්න පුලුවන්. කුරුඳු දරත් විකුණන්න පුලුවන් වෙනම.

    මාතර බං.
    කුරුඳු කොල සීන් එක නම් දන්නෙ නෑ බං. මෙහේ 1/2 තමයි බං ඒක ෂුවර්.
    Awuruddakatama laksha 3 k witharada labhe therumak na ehenam
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Awuruddakatama laksha 3 k witharada labhe therumak na ehenam
    මේකෙ හරිම ලාබය ගන්න නම් ගොඩක් වවන්න ඕන. අපේ පැත්තෙ ඉන්නව කුරුඳු පර්මනන්ට් කරන අය. අක්කර ගනං තියෙනව උන්ට නම් මාසෙට ලක්ෂ ගානක ප්‍රොෆිට් එකක් ඇති.
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    මේකෙ හරිම ලාබය ගන්න නම් ගොඩක් වවන්න ඕන. අපේ පැත්තෙ ඉන්නව කුරුඳු පර්මනන්ට් කරන අය. අක්කර ගනං තියෙනව උන්ට නම් මාසෙට ලක්ෂ ගානක ප්‍රොෆිට් එකක් ඇති.

    අක්කර 5ක් ඇතිද අවුරුද්දකට 3mn ලාබයක් ගන්න? (300kg * Rs. 2000 * 5= Rs.3mn)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    මෙකේ ඔක්කොම විස්තර තියනවා.මාස 8 තමා කපන්න යන කාලේ.කපන්න කලින් වත්ත සුද්ද කරලා යූරියා පාරක් දානවා පොත්ත ගැලවෙන්න.කැපුවට පස්සෙ ගස් බැදලා කුරුදු පෝර පාරක් දානවා.ආයේ කපන කාලේ ලං වෙලා වත්ත සුද්ද කලා යූරියා පාරක් දැම්මා.අද කිලෝ 74ක් විකිනුවා 2350 ගානේ දැම්මේ..කොහොමත් 2000න් උඩ.උබට සයිඩ් බිස්නස් එකක් විදිහට නන් මේක තමා ලේසිම එක.
    Land area eke kochcherada ? 74 kg welata

    අක්කර 5ක් ඇතිද අවුරුද්දකට 3mn ලාබයක් ගන්න? (300kg * Rs. 2000 * 5= Rs.3mn)

    kurundu thalena kattiyata 1/2 yanewa..ethekota 1.5 million hambenne...5 acres welin 1lk wage ganna puluwan wenna one monthly.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    A
    මෙකේ ඔක්කොම විස්තර තියනවා.මාස 8 තමා කපන්න යන කාලේ.කපන්න කලින් වත්ත සුද්ද කරලා යූරියා පාරක් දානවා පොත්ත ගැලවෙන්න.කැපුවට පස්සෙ ගස් බැදලා කුරුදු පෝර පාරක් දානවා.ආයේ කපන කාලේ ලං වෙලා වත්ත සුද්ද කලා යූරියා පාරක් දැම්මා.අද කිලෝ 74ක් විකිනුවා 2350 ගානේ දැම්මේ..කොහොමත් 2000න් උඩ.උබට සයිඩ් බිස්නස් එකක් විදිහට නන් මේක තමා ලේසිම එක.
    kkarwkata eka paarakata kilo keeyada
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    A

    kkarwkata eka paarakata kilo keeyada
    මේපාර නන් ඔක්කොම කැපුවේ නෑ බාගයක් වගේ කැපුවෙ මාස 8ට කිලෝ 120ක් විතර වෙනදට දෙනවා..අපේ අක්කරයට අඩුයි දාලා තියන ප්‍රමනය
     
    • Like
    Reactions: Sri_Sampath

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කවුරු හරි හරියට කියන්න. කුරුදු අක්කරයක අවුරුද්දක ආදායම?
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    අපෙ තාත්තට කුරුදු ඉඩමක් තියනව.

    වවපු ඉඩමක් ගන්න එපා. 3-3.5 million

    මුඩු (හිස් )ඉඩමක් අරන් හිමින් වවපන්.

    Mudu idamak. 1.5 million (pitigala - Galle)

    Wawanna + maintain yawi 7 lakhs.

    Total - 2.2 million per acre

    Per acre proft - 30,000
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මටත් තියෙනව කුරුදු අක්කරයක විතර ඉඩමක්. මුලින්ම තලන උන් තැලුවේ 1/2. පස්සේ වෙන උන් ටිකක් සෙට් උනා.. උන් 1/2 තලල 10% දුන්නා. දැන් උන් තමා දිගටම තලන්නේ. හරියට නඩත්තු කරොත් අක්කරේකින් කිලෝ 350 - 400 ක් තලන්න පුළුවන්. මගේ හිස් තැන් ගොඩාක් තියෙනව. තව පැල 500 ක් විතර දාන්න තියෙනව... පහුගිය සැරේ කිලෝ 235 ක් තැලුව.... මේ සැරේ කිලෝ 195 ක් වගේ තැලුනේ... මිල නම් රු. 2100 වගේ දුන්නේ (ගොරෝසු) .. නඩත්තුව අපිම කර ගන්නව... (පොහොර දාන ඒව, තණකොල උදළු ගෑම) එතකොට ඒ වියදමත් ඉතුරුයි... මමත් ඉඩම ගන්නකොට කුරුදු ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ.. තලන උන්ගෙන් සහ දන්න අයගෙන් විස්තර අහගෙන තමයි වැඩේ කරේ.. දැන්නම් සෑහෙන දැනුමක් තියෙනව කුරුදු ඉඩමක් නඩත්තු කරන එක ගැන.. තේ වලට වඩා කුරුදු නඩත්තුව ලේසියි. වියදම අතින් උනත් තේ වලට වඩා කුරුදු හොදයි... මම නම් උබට කියන්නේ කුරුදු ඉඩමක් ගන්න එක වඩා හොදයි කියල... (මමත් මේ දවස් වල තව කුරුදු ඉඩමක් හොයනව ගන්න :-):-):-) ) එහෙනම් උබට ජයවේවා කොල්ලෝ ....... (y)(y)(y)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    අපෙ තාත්තට කුරුදු ඉඩමක් තියනව.

    වවපු ඉඩමක් ගන්න එපා. 3-3.5 million

    මුඩු (හිස් )ඉඩමක් අරන් හිමින් වවපන්.

    Mudu idamak. 1.5 million (pitigala - Galle)

    Wawanna + maintain yawi 7 lakhs.

    Total - 2.2 million per acre

    Per acre proft - 30,000

    monthly profit?