මම දැන් හරියටම ඇහුව එකෙක්ගෙන්. කුරුඳු අක්කරයක් තියෙනව.eka parata kilo kiyak withara enawada ban.
මාස 8න් 8ලු තලන්නෙ. සමහරවිට 6ටත් සෙට් වෙනව කිව්ව.
දැන් 15%ක් දෙනවලු අයිතිකාරයට ඉතුරුව 50% 50% බෙදෙනව. අපි පොහොර දාන්න ඕන කිව්ව. සුද්ද කරනව නම් ඒවට වෙනම ගෙවන්න ඕන කිව්ව. උන් කිසිම දෙයක් කරන්නෙ නෑලු.
අක්කරේකට හොඳටම සාත්තු කරොත් කිලෝ 120-130ක් වගේ පුලුවන්ලු ගන්න. කොහොමහරි උන්ට එක පාරකට ලක්ෂ 2ක් විතර එනව කිව්ව නඩත්තු වියදම් ඔක්කොම අයින් කරාම ශූද්ධ ලාබය 1.70-1.80ක් වගේ එනව කිව්ව. ඔය මිල වෙනස් වෙන්න පුලුවන්. කුරුඳු දරත් විකුණන්න පුලුවන් වෙනම.
මාතර බං.මාස තුනකටද කොහොද සැරයක් සුද්ද කරලා පෝර දාන්න ඕනි
කඳු ඉඩමක් නම් 1/2 තමා තලන්නේ
කුරුඳු කොළ ගන්නේ නැද්ද සල්ලි වලට
රත්නපුර ද![]()
කුරුඳු කොල සීන් එක නම් දන්නෙ නෑ බං. මෙහේ 1/2 තමයි බං ඒක ෂුවර්.