කුරුදු අක්කරයක්

wadcdw

Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    මටත් තියෙනව කුරුදු අක්කරයක විතර ඉඩමක්. මුලින්ම තලන උන් තැලුවේ 1/2. පස්සේ වෙන උන් ටිකක් සෙට් උනා.. උන් 1/2 තලල 10% දුන්නා. දැන් උන් තමා දිගටම තලන්නේ. හරියට නඩත්තු කරොත් අක්කරේකින් කිලෝ 350 - 400 ක් තලන්න පුළුවන්. මගේ හිස් තැන් ගොඩාක් තියෙනව. තව පැල 500 ක් විතර දාන්න තියෙනව... පහුගිය සැරේ කිලෝ 235 ක් තැලුව.... මේ සැරේ කිලෝ 195 ක් වගේ තැලුනේ... මිල නම් රු. 2100 වගේ දුන්නේ (ගොරෝසු) .. නඩත්තුව අපිම කර ගන්නව... (පොහොර දාන ඒව, තණකොල උදළු ගෑම) එතකොට ඒ වියදමත් ඉතුරුයි... මමත් ඉඩම ගන්නකොට කුරුදු ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ.. තලන උන්ගෙන් සහ දන්න අයගෙන් විස්තර අහගෙන තමයි වැඩේ කරේ.. දැන්නම් සෑහෙන දැනුමක් තියෙනව කුරුදු ඉඩමක් නඩත්තු කරන එක ගැන.. තේ වලට වඩා කුරුදු නඩත්තුව ලේසියි. වියදම අතින් උනත් තේ වලට වඩා කුරුදු හොදයි... මම නම් උබට කියන්නේ කුරුදු ඉඩමක් ගන්න එක වඩා හොදයි කියල... (මමත් මේ දවස් වල තව කුරුදු ඉඩමක් හොයනව ගන්න :-):-):-) ) එහෙනම් උබට ජයවේවා කොල්ලෝ ....... (y)(y)(y)
    මුලින්ම තලන උන් තැලුවේ 1/2. පස්සේ වෙන උන් ටිකක් සෙට් උනා.. උන් 1/2 තලල 10% දුන්නා.

    meaka therunnehe bro.

    Wiyada adu kalama adayama keeyak wage athida maasa 8ta ?
     
    • Like
    Reactions: prabu123

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මම දැන් හරියටම ඇහුව එකෙක්ගෙන්. කුරුඳු අක්කරයක් තියෙනව.
    මාස 8න් 8ලු තලන්නෙ. සමහරවිට 6ටත් සෙට් වෙනව කිව්ව.
    දැන් 15%ක් දෙනවලු අයිතිකාරයට ඉතුරුව 50% 50% බෙදෙනව. අපි පොහොර දාන්න ඕන කිව්ව. සුද්ද කරනව නම් ඒවට වෙනම ගෙවන්න ඕන කිව්ව. උන් කිසිම දෙයක් කරන්නෙ නෑලු.
    අක්කරේකට හොඳටම සාත්තු කරොත් කිලෝ 120-130ක් වගේ පුලුවන්ලු ගන්න. කොහොමහරි උන්ට එක පාරකට ලක්ෂ 2ක් විතර එනව කිව්ව නඩත්තු වියදම් ඔක්කොම අයින් කරාම ශූද්ධ ලාබය 1.70-1.80ක් වගේ එනව කිව්ව. ඔය මිල වෙනස් වෙන්න පුලුවන්. කුරුඳු දරත් විකුණන්න පුලුවන් වෙනම.

    මාතර බං.
    කුරුඳු කොල සීන් එක නම් දන්නෙ නෑ බං. මෙහේ 1/2 තමයි බං ඒක ෂුවර්.

    PATTA machan. watina info tikak. kurudu darai kurudu kolaith gannawalu ban oil hadanda ehema. ewagenuth ganak set wenawalu

    මෙකේ ඔක්කොම විස්තර තියනවා.මාස 8 තමා කපන්න යන කාලේ.කපන්න කලින් වත්ත සුද්ද කරලා යූරියා පාරක් දානවා පොත්ත ගැලවෙන්න.කැපුවට පස්සෙ ගස් බැදලා කුරුදු පෝර පාරක් දානවා.ආයේ කපන කාලේ ලං වෙලා වත්ත සුද්ද කලා යූරියා පාරක් දැම්මා.අද කිලෝ 74ක් විකිනුවා 2350 ගානේ දැම්මේ..කොහොමත් 2000න් උඩ.උබට සයිඩ් බිස්නස් එකක් විදිහට නන් මේක තමා ලේසිම එක.

    thanks machan

    මටත් තියෙනව කුරුදු අක්කරයක විතර ඉඩමක්. මුලින්ම තලන උන් තැලුවේ 1/2. පස්සේ වෙන උන් ටිකක් සෙට් උනා.. උන් 1/2 තලල 10% දුන්නා. දැන් උන් තමා දිගටම තලන්නේ. හරියට නඩත්තු කරොත් අක්කරේකින් කිලෝ 350 - 400 ක් තලන්න පුළුවන්. මගේ හිස් තැන් ගොඩාක් තියෙනව. තව පැල 500 ක් විතර දාන්න තියෙනව... පහුගිය සැරේ කිලෝ 235 ක් තැලුව.... මේ සැරේ කිලෝ 195 ක් වගේ තැලුනේ... මිල නම් රු. 2100 වගේ දුන්නේ (ගොරෝසු) .. නඩත්තුව අපිම කර ගන්නව... (පොහොර දාන ඒව, තණකොල උදළු ගෑම) එතකොට ඒ වියදමත් ඉතුරුයි... මමත් ඉඩම ගන්නකොට කුරුදු ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ.. තලන උන්ගෙන් සහ දන්න අයගෙන් විස්තර අහගෙන තමයි වැඩේ කරේ.. දැන්නම් සෑහෙන දැනුමක් තියෙනව කුරුදු ඉඩමක් නඩත්තු කරන එක ගැන.. තේ වලට වඩා කුරුදු නඩත්තුව ලේසියි. වියදම අතින් උනත් තේ වලට වඩා කුරුදු හොදයි... මම නම් උබට කියන්නේ කුරුදු ඉඩමක් ගන්න එක වඩා හොදයි කියල... (මමත් මේ දවස් වල තව කුරුදු ඉඩමක් හොයනව ගන්න :-):-):-) ) එහෙනම් උබට ජයවේවා කොල්ලෝ ....... (y)(y)(y)

    patta watina wisthara machan. thalana cn 1 thama therenne natthe ban. poddak pahadili karpanko
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    PATTA machan. watina info tikak. kurudu darai kurudu kolaith gannawalu ban oil hadanda ehema. ewagenuth ganak set wenawalu

    thanks machan

    patta watina wisthara machan. thalana cn 1 thama therenne natthe ban. poddak pahadili karpanko

    dan machan oya kiyana widiyata for 8 months from 1 acre 2000 * 200 labenawane. 4 lakhs. Meaken kurudu thalana ayata and anek wiyadam 2 lakh wae yai neada. Ethakota adayama 2 lakh from 1 acre for 8 months. Means 25,000 per acre per month. So 4 acrewath wawanna oana neada 1 million wath return ekak lebenna per year.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    අපි නන් දර විකුනන්නේ නෑ.උයන්න ගන්නවා.ගෑසුත් තියනවා.ගෑස් එක ඕනිම් වුනොත් විතරයි
     
    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    මුලින්ම තලන උන් තැලුවේ 1/2. පස්සේ වෙන උන් ටිකක් සෙට් උනා.. උන් 1/2 තලල 10% දුන්නා.
    මුලු මුදලින් 10%ක් ඉඩමට අයින් කරනවා, ඉඩම සුද්ද කරන්න, පොහොර දාන්න එහෙම වැඩ වලට
    ඒ කියන්නේ කුරුදු තලන අයගෙන් 5% සහ අයිතිකාරයගෙන් 5% වෙනවා ඉඩම නඩත්තු කරන්න යොදනවා මුලු ආදායමෙන්
    ඉතුරු 90% 2කට බෙදා ගන්නවා
    කුරුදු ඉඩමේ ඉදන් තලන තැනට වාහනේක කුරුදු කපාගෙන ගේනවනම්, ඒ වියදම් එහෙමත් දෙකට බෙදා ගන්නවා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මටත් තියෙනව කුරුදු අක්කරයක විතර ඉඩමක්. මුලින්ම තලන උන් තැලුවේ 1/2. පස්සේ වෙන උන් ටිකක් සෙට් උනා.. උන් 1/2 තලල 10% දුන්නා. දැන් උන් තමා දිගටම තලන්නේ. හරියට නඩත්තු කරොත් අක්කරේකින් කිලෝ 350 - 400 ක් තලන්න පුළුවන්. මගේ හිස් තැන් ගොඩාක් තියෙනව. තව පැල 500 ක් විතර දාන්න තියෙනව... පහුගිය සැරේ කිලෝ 235 ක් තැලුව.... මේ සැරේ කිලෝ 195 ක් වගේ තැලුනේ... මිල නම් රු. 2100 වගේ දුන්නේ (ගොරෝසු) .. නඩත්තුව අපිම කර ගන්නව... (පොහොර දාන ඒව, තණකොල උදළු ගෑම) එතකොට ඒ වියදමත් ඉතුරුයි... මමත් ඉඩම ගන්නකොට කුරුදු ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ.. තලන උන්ගෙන් සහ දන්න අයගෙන් විස්තර අහගෙන තමයි වැඩේ කරේ.. දැන්නම් සෑහෙන දැනුමක් තියෙනව කුරුදු ඉඩමක් නඩත්තු කරන එක ගැන.. තේ වලට වඩා කුරුදු නඩත්තුව ලේසියි. වියදම අතින් උනත් තේ වලට වඩා කුරුදු හොදයි... මම නම් උබට කියන්නේ කුරුදු ඉඩමක් ගන්න එක වඩා හොදයි කියල... (මමත් මේ දවස් වල තව කුරුදු ඉඩමක් හොයනව ගන්න :-):-):-) ) එහෙනම් උබට ජයවේවා කොල්ලෝ ....... (y)(y)(y)
    අවුරුද්දකට කීපාරක් කපන්න පුලුවන්ද කුරුඳු..
    අක්කරෙකින් ලාභේ කොච්චර වාගේද අවුරුද්දකට??
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    මුලු මුදලින් 10%ක් ඉඩමට අයින් කරනවා, ඉඩම සුද්ද කරන්න, පොහොර දාන්න එහෙම වැඩ වලට
    ඒ කියන්නේ කුරුදු තලන අයගෙන් 5% සහ අයිතිකාරයගෙන් 5% වෙනවා ඉඩම නඩත්තු කරන්න යොදනවා මුලු ආදායමෙන්
    ඉතුරු 90% 2කට බෙදා ගන්නවා
    කුරුදු ඉඩමේ ඉදන් තලන තැනට වාහනේක කුරුදු කපාගෙන ගේනවනම්, ඒ වියදම් එහෙමත් දෙකට බෙදා ගන්නවා.
    ea kiyanne machan akkaren umbata lebenne 2 lakh wage neada 8 months walata ?
     
    wadcdw

    Well-known member
  • Oct 14, 2009
    596
    523
    93
    E kiyanne machan akkarayak 1 mil walata gaththoth 40 mil Oni e gana ganna neda
    ow machan but 10 mil denna oannehe neada 1 acre walata.
    loku idam gaddi 3 -5 lakh walata idam ganna puluwan.

    ethakota 20 mil oana 40 acre walata

    ethakota awrudu deken capital eka cover wenawa. paadu nehe ehema baluwama.

    but 40 acre maintan karanna umbata loku staff ekak and workersla hoyaganna wei. ea munussunwa manage karanna wei.
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Mage thiyenawa kurudu idam 2k. eka idamak akkara 3/4i. eka masa 6kata parak kapanawa, kilo170k thibuna anthimata thalapu welawe, hodata saaththu kaaranawanam eeta wada ganna puluwan.
    anith idama akkara 1/2k withara, eke aluthin pala indala thiyenne. thawma kapanna tharam loku ne,

    kurudu idam hoda income ekak hariyata kranawanam.

    mage idame kurudu thalana kenata denne 1/3 + 10% from total.
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Mage thiyenawa kurudu idam 2k. eka idamak akkara 3/4i. eka masa 6kata parak kapanawa, kilo170k thibuna anthimata thalapu welawe, hodata saaththu kaaranawanam eeta wada ganna puluwan.
    anith idama akkara 1/2k withara, eke aluthin pala indala thiyenne. thawma kapanna tharam loku ne,

    kurudu idam hoda income ekak hariyata kranawanam.

    mage idame kurudu thalana kenata denne 1/3 + 10% from total.
    1/3 karanne koheda bn? Galle nam 1/2ta