anthimata thalapu welaweth mama dunne 1/3 + 10%. machan. uba koheda? 1/2 dena eka paduine bnමටත් තියෙනව කුරුදු අක්කරයක විතර ඉඩමක්. මුලින්ම තලන උන් තැලුවේ 1/2. පස්සේ වෙන උන් ටිකක් සෙට් උනා.. උන් 1/2 තලල 10% දුන්නා.
anthimata thalapu welaweth mama dunne 1/3 + 10%. machan. uba koheda? 1/2 dena eka paduine bnමටත් තියෙනව කුරුදු අක්කරයක විතර ඉඩමක්. මුලින්ම තලන උන් තැලුවේ 1/2. පස්සේ වෙන උන් ටිකක් සෙට් උනා.. උන් 1/2 තලල 10% දුන්නා.
5 acres welin 1 lak wage ganna puluwan wenna oneMasekata 1mil profit ekak ganna akkara keeyak onida bn
ape game machan, eyala thamai mata mathaka kaleka idan ape gedara kurudu wada kranne. api eyalata kanna bonna denawa wada krana dawas walata.1/3 karanne koheda bn? Galle nam 1/2ta
මම මාතර මචං. මේ පැත්තේ ගොඩාක් උන් තලන්නේ 1/2 ට. 10% දෙන උන් ටිකක් හොයා ගන්න පට්ට කට්ටක් කෑවා..anthimata thalapu welaweth mama dunne 1/3 + 10%. machan. uba koheda? 1/2 dena eka paduine bn
මුලින්ම තලන උන් තැලුවේ 1/2. පස්සේ වෙන උන් ටිකක් සෙට් උනා.. උන් 1/2 තලල 10% දුන්නා.
meaka therunnehe bro.
ඉඩමේ මුළු ආදායමෙන් 10% අයින් කරනව. ඉතුරු මුදල සමසේ බෙදා ගන්නව. සිම්පල් කේස් එකක්
Wiyada adu kalama adayama keeyak wage athida maasa 8ta ?
මේ සැරේ මගේ ඉඩමේ තිබුනේ කුරුදු කිලෝ 195.. කිලෝ එකක් දුන්නේ 2150 (ගොරෝසු)
2150 X 195 = 419,250
419250 - 10% = 41,925
419250 - 41925 = 377,325
377325 / 2 = 188,662.50
තලන උන්ට යන කොටස = 188,662.50
මගේ කොටස = 188,662.50 + 41,925 = 230,587.50
සාමාන්‍යෙයන් අක්කරයකට පොහොර හොන්ඩර 5 ක් විතර දාන්න ඕන
1500 x 5 = 7500
උදළුගාන වැඩේ ... පදුරු ගැට ගහන ඒවා .. අපිම කර ගන්න නිසා ඒවාට ලිය වියදම ඉතුරුයි ...
ඒ නිසා මගේ ලාභය 230,587.50 - 7500 = 223,087.50 (මාස 08 විතර සැරයක්ත් තැලුවොත්)
Skilled workers la innawa dan..OYA WADE RISK ADU WAGE PENUNATA SKILLED WORKERS LA ADU 1 MAARA RISK 1K. API WADE DANNE NATHI NISA UNGE PADETA NATANNAMA WENAWA. OKA HONDA INVESTMENT 1K NEWI.
OYA INNETH KURUNDU WAWANA PATHTHAKADA?Skilled workers la innawa dan..
Agricultural office eken ahagena karanna puluwan
අපි අන්තිමට 2020 අගෝස්තු තැලුවේea kiyanne machan akkaren umbata lebenne 2 lakh wage neada 8 months walata ?
skilled workers la adu ne machan, innawa, habai apith danagena inna ona kurudu wada gena. naththam as wahala gema dena unuth innawa, e nisa knowledge ekak athuwa kranawanam awulak ne.OYA WADE RISK ADU WAGE PENUNATA SKILLED WORKERS LA ADU 1 MAARA RISK 1K. API WADE DANNE NATHI NISA UNGE PADETA NATANNAMA WENAWA. OKA HONDA INVESTMENT 1K NEWI.
මම මාතර මචං. මේ පැත්තේ ගොඩාක් උන් තලන්නේ 1/2 ට.

මේ අක්කර 1ටද මචං?අපි අන්තිමට 2020 අගෝස්තු තැලුවේ
C4/C5 Mix(හීන් කුරුදූ) 235 x 2270 = 533450
ගොරෝසු 30 x 2100 = 63000
Shared Total = 596450
පතුරු 17 x 450 = 7650
Total = 604100
10% for maintenance = 596450 x 10% = 59645
596450 - 59645 = 536805
536805 / 2 = 268402(Income)
ඉඩම සුද්ද කරන්න අක්කරේට = 35000
ගස් බැදීම = 12000
ඩොලමයිට්(8 x 400) = 3200
පොහොර(10 x 1600) = 16000
පොහොර දැමීමට කුලිය = 4000
කානු සැකසීම = 10000
Total = 80200
10% අඩු කලාම 80200 - 59645 = 20555
Total income 268402 - 20555 = 247847(2.5 laks)
සල්ලි එක පාර හමුවෙන එක ඇරෙන්න ලොකු ලාබයක් නෑ
ඊලග පර තලන්න කලින් අයේ තණකොල මැශින් එකෙන් කලපා යූරියා දාන්නත් තව ගානක් යනව
ape gama Uragasmanhandiya,mehe thawama 1/3ta wada krana aya innawa. habai godak wada krana aya matara paththe wadata yanawa 1/2k hambenawa kiyalaමම මාතර මචං. මේ පැත්තේ ගොඩාක් උන් තලන්නේ 1/2 ට. 10% දෙන උන් ටිකක් හොයා ගන්න පට්ට කට්ටක් කෑවා..
Nicely explained machan. Thank youඅපි අන්තිමට 2020 අගෝස්තු තැලුවේ
C4/C5 Mix(හීන් කුරුදූ) 235 x 2270 = 533450
ගොරෝසු 30 x 2100 = 63000
Shared Total = 596450
පතුරු 17 x 450 = 7650
Total = 604100
10% for maintenance = 596450 x 10% = 59645
596450 - 59645 = 536805
536805 / 2 = 268402(Income)
ඉඩම සුද්ද කරන්න අක්කරේට = 35000
ගස් බැදීම = 12000
ඩොලමයිට්(8 x 400) = 3200
පොහොර(10 x 1600) = 16000
පොහොර දැමීමට කුලිය = 4000
කානු සැකසීම = 10000
Total = 80200
10% අඩු කලාම 80200 - 59645 = 20555
Total income 268402 - 20555 = 247847(2.5 laks)
සල්ලි එක පාර හමුවෙන එක ඇරෙන්න ලොකු ලාබයක් නෑ
ඊලග පර තලන්න කලින් අයේ තණකොල මැශින් එකෙන් කලපා යූරියා දාන්නත් තව ගානක් යනව
තව එක දෙයක් මේකෙ අඩුයි. මාස කීයෙන් කීයටද කපන්න සෙට් වෙන්නෙ මචං?
අන්න ඒක තමයි මෙහේ අය කරන්නෙත් එහෙමයි. අම්බලන්ගොඩ තලන්නෙ 1/3 කියල එහේ අය කතා කරල වැඩේ කරනව. හැබැයි උන් එන්නෙ ලොකු වත්තක් තියෙනව නම් තමයි නැත්නම් අල්ලගන්න අමාරුයි.මමත් මාතර තමයි, අපේ කුරුදු තලන්නේ අම්බලන්ගොඩ අය
මාතර පැත්තේ කුරුදු තලන අය හීන් කුරුදු තලන්න දන්නේ නෑ, 50% දෙන්නත් ඕන
ඒක නිසා අපි අම්බලන්ගොඩ අයගෙන් තමා කුරුදු තලවන්නේ
DO NOT INVEST. OWA STEADY INCOME NEWI.තව එක දෙයක් මේකෙ අඩුයි. මාස කීයෙන් කීයටද කපන්න සෙට් වෙන්නෙ මචං?
කොහෙන් බැලුවත් අක්කරේට රුපියල් 30,000ක් වගේ තමයි මාසෙට සෙට් වෙන්නෙ. ලොකු ලාබයක් නෑ කියල තමයි පේන්නෙ.
Kurudu podi idamak nam thiyenne aniwa job ekakuth thiyenna ona machan, naththam income eka madi hariyata baluwama. akkara 10-12k wath thiyenawanam solid income ekak thiyaganna puluwan, eka paththakin patan aran okkoma kapala iwara weddi mulin patan gaththa paththa ayema thalanna puluwan tharamata hadena nisa.UBA WASTE KARANA TIME EKATH EKKA MAASA 8 KATA 2 LAKHS ADDA KIYALA HITHALA BALAPAN. INVESTMENT 1, 15 LAKHS WATH WEI MINIMUM. WADAK NA WAGE MATA NAM