කුරුදු අක්කරයක්

eyes

Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    තව එක දෙයක් මේකෙ අඩුයි. මාස කීයෙන් කීයටද කපන්න සෙට් වෙන්නෙ මචං?

    කොහෙන් බැලුවත් අක්කරේට රුපියල් 30,000ක් වගේ තමයි මාසෙට සෙට් වෙන්නෙ. ලොකු ලාබයක් නෑ කියල තමයි පේන්නෙ.
    ඒක හරියටම කියන්න අමාරුයි, සමහර කාලවල තැලෙන්නේ නැති වෙනවා, පොතු ගලවන්න අමාරුයි
    මාස 8 කීවට මාස 6න් අයේ තලන්න පුලුවන් වෙන වෙලාවල් තියනවා(තලත්දි ටිකක් මහත ගස් ඉතුරු කරලා කැපුවම වගේ)
    සමහර වෙලාවට අව්රුද්දටම එක පාරක් තලන වෙලාවලුත් තියනවා
    අපේ නම් වෙලාවෙ හොද කමට ගොඩක් වෙලාවට අව්රුද්දටම එක පාරක් තමයි තලන්නේ
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    DO NOT INVEST. OWA STEADY INCOME NEWI.
    ඔව් බං අපෙත් අක්කර බාගයක් වගේ තියෙනව. ඒක මේ ඉස්සර රුපියල් 50,000ට විතර ගත්ත ඉඩමක් ඒ නිසා අවුලක් නෑ. එහෙම ලාබයක් නෑ ඉතිං. වැඩිය සාත්තුවක් නෑ ඒ ඉඩමට නම්. හරියට කරනව නම් අක්කර 10-12ක්වත් තියෙන්න ඕන.
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    අන්න ඒක තමයි මෙහේ අය කරන්නෙත් එහෙමයි. අම්බලන්ගොඩ තලන්නෙ 1/3 කියල එහේ අය කතා කරල වැඩේ කරනව. හැබැයි උන් එන්නෙ ලොකු වත්තක් තියෙනව නම් තමයි නැත්නම් අල්ලගන්න අමාරුයි.
    :yes::yes:
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Kurudu podi idamak nam thiyenne aniwa job ekakuth thiyenna ona machan, naththam income eka madi hariyata baluwama. akkara 10-12k wath thiyenawanam solid income ekak thiyaganna puluwan, eka paththakin patan aran okkoma kapala iwara weddi mulin patan gaththa paththa ayema thalanna puluwan tharamata hadena nisa.
    10 MILLION THIYENAWANAM OITA WADA HONDA INVESTMENT KOI THARAM THIYENAWADA.
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ඔව් බං අපෙත් අක්කර බාගයක් වගේ තියෙනව. ඒක මේ ඉස්සර රුපියල් 50,000ට විතර ගත්ත ඉඩමක් ඒ නිසා අවුලක් නෑ. එහෙම ලාබයක් නෑ ඉතිං. වැඩිය සාත්තුවක් නෑ ඒ ඉඩමට නම්. හරියට කරනව නම් අක්කර 10-12ක්වත් තියෙන්න ඕන.
    IDAMA THAMANGEMA NAM, KOTAS KARALA WIKUNANNA BARI IDAMAK NAM AULAK NA. ALUTHEN IDAMAK ARAN WADE MULA INDAN IGENA GENA PATAN GANIIDI ANIWA FIRST 2 YEARS LOSS. THINK AGAIN
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    ගොඩක් වෙලාවට කුරුදු දාන්නේ වෙන භෝගයක් හදන්න අමාරු ගල් තියන වතුර එහෙම අඩු වැඩකට ගන්න බැරි කදු වගේ තියන ඉඩම් වල නේ
    ඒකත් එක්ක බලද්දි මේ එක ආදායම ඉතින් අව්ලකුත් නෑ
    තමන්ටම ඉඩම සුද්ද කරලා පෝර එහෙම දාල නඩත්තු කර ගන්න පුලුවන්නම් ගානක් ඉතුරු වෙනවා
    කුලියට කරන්න ගියාම තමයි අමාරු, වැඩ කරන අය අඩු නිසා ගනන් වැඩියි
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    මොනවද බං තියෙන්නෙ හොඳ ඒව? FD දාන එක නම් පට්ට පාඩුයි 4%යි ගණං පොලිය
    FD NEWI BAN WENA BUSINESS. BUSINESS KARANNA DANNE NATHNAM DEVELOP WENA AREA EKAKIN HONDA LAND 1 K GANIN
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    IDAMA THAMANGEMA NAM, KOTAS KARALA WIKUNANNA BARI IDAMAK NAM AULAK NA. ALUTHEN IDAMAK ARAN WADE MULA INDAN IGENA GENA PATAN GANIIDI ANIWA FIRST 2 YEARS LOSS. THINK AGAIN
    Ow ehema wenna puluwan.

    Wena investment options monada bn thiyana?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    ගොඩක් වෙලාවට කුරුදු දාන්නේ වෙන භෝගයක් හදන්න අමාරු ගල් තියන වතුර එහෙම අඩු වැඩකට ගන්න බැරි කදු වගේ තියන ඉඩම් වල නේ
    ඒකත් එක්ක බලද්දි මේ එක ආදායම ඉතින් අව්ලකුත් නෑ
    තමන්ටම ඉඩම සුද්ද කරලා පෝර එහෙම දාල නඩත්තු කර ගන්න පුලුවන්නම් ගානක් ඉතුරු වෙනවා
    කුලියට කරන්න ගියාම තමයි අමාරු, වැඩ කරන අය අඩු නිසා ගනන් වැඩියි
    1 acre welin monthly 30 k kiyanne honda gaanakane.....Kohoma kerath idame value eke nethi wenne nane...
     

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    20 LAKH WALATA LAND EKAK GANIN 7 PERCHES WAGE. 30 LAKHS WALIN GEYAK HADAPAN. WIKUNAPAN 70 LAKHS WALATA. HABAI CONSTRUCTION GANA KNOWLEDGE THIYENNA ONA
    Ow..

    Anith eka minissu ina epai. Hoda bass la ehema set karaganna oni. Eka thama amaruma
     
    • Like
    Reactions: porapol

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    අක්කරෙන් 400,500 තලන්න අමාරැයි සිංහලු උපරිම 300 පුළුවන්.ටයිම් waste.low risk low profit.ලේබර් කොස්ට් එක වැඩි බන් ඉස්සරහට ඉඩම් වල වැඩ කරගන්නවත් මිනිස්සු නෑ.1/3 ට තලන්නේ නෑ.

    තියන ගානට තව loan එකක් දාල ඉඩමක් අරන් ගෙයක් හදලා රෙන්ට් කරපන්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Oya wede amarui...


    Oka karanna epa danne netuwa..anika owage weda karana minissu ekka dan owagen profit ganna beee.minissu ekka harima amarui..tea kurudu dekama ahemai....wena deyak karanna balanna..
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    Ow..

    Anith eka minissu ina epai. Hoda bass la ehema set karaganna oni. Eka thama amaruma
    honda bass la kiyala jathiyak lankawe na. okkoma kapati maka bass la. wadiyen salli aran maaru wena sakkili haththa. ungen wada ganna api wade thithata dana gena inna ona